පිටසක්වළින් ඇවිත්. . . ?

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පිටසක්වළින් ඇවිත්. . . ?

    17587400121447583691ufo2.jpg


    ශ්‍රී ලංකාවේ සේවය කළ විශ්‍රාමික රාජකීය ගුවන් හමුදා නිලධාරියකු විසින් 2004 වර්ෂයේදී ඡායාරූපගත කරන ලද ඩෝනටයක හැඩැති අද්භූත වස්තුවක ඡායාරූපයක් උතුරු යෝක්ෂයර්හි ඔහුගේ පැරණි ප්‍රධානීන් වෙත යවා තිබේ. එය හැඩයෙන් ඩෝනටයක් වැනි වූ කවයක් බව මෙම නිලධාරියා විස්තර කර තිබේ. එමෙන්ම තැඹිලි, සුදු සහ ක්‍රීම් වැනි වර්ණ වලින් සුසැදුණු බව ද ඔහු පෙන්වාදෙයි. එහි හිස කොටස තැඹිලි පැහැයෙන් දිදුලමින් පැවති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.

    ඡායාරූප අනුග්‍රහය -Daily Mail UK


    :shocked: