පිට්ටු කැකිරි

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
සීනි කැකිරි කියන්නෙත් ඕකටම නේද? පුත්තලමෙ නම් තියනවා....
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අන්න එව්වා තමා මචො, අපි පැනිදාලා කන්නේ. හරිම රසයි..

මාත් කාල තියනව පුත්තලමෙ හිටපු කාලෙ... සීනි දාල කෑවෙ..පට්ට...
ඕක සීනී දාල බ්ලෙන්ඩර් කරල බොද්දි ආයෙ කියල වැඩක් නෑ... උශ්නෙට එහෙම හොඳයි...

නුවර නම් නැතුව ඇති මචං.. පුත්තලම, මුන්දලම, ආරච්චිකට්ටුව පැත්තෙ පාර අයිනෙ දාල විකුණනව ඕක
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

ඔව් බන්, මම නුවර මාකට් එකේ හැම තැනම හෙව්වා, ඒත් හම්බ උනේ නැ. ඌශ්නෙට මරුම තමා. ඇග සීතල කරන බීමක්. උබ කිව්ව පැතිවල නම් තියනවා තමා.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
පැටියා;19062054 said:
ගහක හැදෙන ගෙඩියක්ද ඕක? මේ සිරිලංකාවෙ මම අහලා වත් නැති කෑම බීමත් තියනවනෙ :oo:
ගස් නෙමෙයි, වැල් මගේ හිතේ. පහතරට හැදෙන්නේ. අපොයි අපි නොදන්න දේශීය කැම ඔනා තරම් ඇති පලාත්වලට ආවේනික උන.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
:rofl:
ගස් නෙමෙයි, වැල් මගේ හිතේ. පහතරට හැදෙන්නේ. අපොයි අපි නොදන්න දේශීය කැම ඔනා තරම් ඇති පලාත්වලට ආවේනික උන.
:yes: හොයං කන්න ඕනෙ සිරිලංකාවෙ ඔක්කොම කෑම ජාති මැරෙන්න කලිං :lol:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සීනි කැකිරි ගැනද තෝ ඔය කියන්නෙ..
    බම්ප් තමා බං.. පොලවල් වල තියෙනවා.. ඉරිදට ගිහින් බලපං..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සීනි කැකිරි ගැනද තෝ ඔය කියන්නෙ..
    බම්ප් තමා බං.. පොලවල් වල තියෙනවා.. ඉරිදට ගිහින් බලපං..
    ඔව්. ඔව්.. එව්වා තමා බන්.. අපේ වෙන්ඩ නොනට ඔනෙයි කියන්නේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්. ඔව්.. එව්වා තමා බන්.. අපේ වෙන්ඩ නොනට ඔනෙයි කියන්නේ..
    පොලවල් වල තමා බං ඕවා තියෙන්නෙ.. ඉරිදට විසිට් එකක් දාලා බලහං..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පොලවල් වල තමා බං ඕවා තියෙන්නෙ.. ඉරිදට විසිට් එකක් දාලා බලහං..
    න්නුවර බැලුවා බන්. මෙහේ නැ. ලබන සතියේ දබුල්ල පැත්තේ ගිහින් බලනවා.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    පට්ට කැමක් තමා ගෙදරත් ඉස්සර වැලක් තිබ්බා පිට්ටු කැකිරි:)