පිට්බුල් අශ්වයා ඵක්ක වලියක්

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    :no: Bad dog owners.
    Ballawa control karaganna bari nam paare puka denna ekkan yanne mokatada?
    Control nathi ballo useless to everyone
    ඒක ඇත්ත.එහෙම බැලුවොත් බල්ලගෙ වරදකුත් නෑ.උන් තිරිසන්නුනෙ.අයිතිකාරය තමා වගකියන්න ඕන.🙁
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,615
    113
    ඔය කාලකණ්ණි බල්ලා මැරිච්ච එකමයි හොඳ. බල්ලගේ අයිතිකාරයාට ගහන්න ඕන දඩයක් පුකෙන් යන්න. අවලන් හැත්ත බල්ලා හරියට හදන්න බැරිනම් නොහද ඉන්න ඕන
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    අශ්වයා සුපිරි අශ්වයෙක්. නිකන්වත් කරත්තේ එක්ක දිව්වේ නෑ, කරත්තේ පෙරලුවේ නෑ. බල්ලා ඇවිල්ලා ඉල්ලන් කෑවේ.

    අවුරුද්දකට කලින් වුන එකක්නේ.


    https://www.fox46.com/news/local-ne...m-horse-during-vicious-attack-at-waxhaw-park/
    ------ Post added on Jan 10, 2022 at 11:04 PM
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,899
    5,082
    113
    Pandora
    බලු සුද්දො ඉතිං හැදුවොත් ඔය වගේ කරදරකාරී විනාසකාරී දෙයක් තමා..ඵක්කො හදන ඵකෙක් හරියට බලාගන්න ඕන..හදන ඵකාටවත් කන්ට්‍රෝල් නැති බල්ලො මොනා කරන්නද..
    ube nama dekkath epa wenwa :baffled:
     
    • Like
    Reactions: GobbaSira

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    මේක රෙඩිට් එකේ තිබ්බා. බල්ලා මැරිලා තිබ්බා. ලාස්ට් ෂෝට් එකෙන් හිස්කබල කැඩිලා බල්ලාගේ
    the dog did not die...it was put down. big difference :) :)
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Pitbull කිව්වම එක පාරටම මතක් උනේ අර තට්ටයව, දුවගෙන ආවෙ ඌ අස්සයෙක් එක්ක පයිට් කරනවද බලන්න.
    Haa Haa... Me too.. Douglus aiya wage thatte palagena ati kiyala balanna awe bn...:lol::lol::lol:
     
    • Haha
    Reactions: SSR@