පිට්සා එක්ක බියර් ඕනද

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අද ඉරිදා නේ . හැමදාම බිස්නස් එක්කයි ඔෆිස් ස්ටාෆ් එක්කයි busy වෙලා ස්ට්‍රෙස් වෙලා ඉන්න නිසා අද පොඩ්ඩක් චිල් එකේ ඉන්න කියලා හිතුවා. මම දැන් පිට්සා එක්ක බියර් බොනවා.

    p1.jpg


    p2.jpg
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ow machan.. samahara wita bonakota metal can eka katey gaawena nisa wenna athi

    uba muslim ne uba bonna epa

    habai mage Malay yluwonam kudu wenna gahanawa
    ඔව්. අල්ලාහ් දෙවි පිහිටයි මචං උබටත්. රා අරක්කු බියර් බොන්න එපා උබත්.
     
    • Like
    Reactions: niranga1989