පිටිදුවේ ගෝලයන්.

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පිටිදුවේ ගෝලයන්.



පිටිදූවේ සිරිධම්ම හාමුදුරු කියන්නේ කවුරුද කියලා දන්නවා ඇති නේ? දන්නේ නැත්නම් මෙතනින් බලන්න.
https://www.facebook.com/pivithurubududahama

:yes:

වැඩේ කියන්නේ මේ හාමුදුරුගේ ගෝලයන් විසින් අනෙක් හාමුදුරුවරුන්ට කරන අපහාස ගැනයි.
LOD6Q7N.png


BbZAd30.png


90unaIP.png


3ExHA0u.png


kpr8Xdd.png


C1EBxQF.png


:angry::angry::angry::angry:
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ado me eka para deyak balanna epa.me hamuduru waru fb innawada nadda kiyalawath apita 100% sure na.
ara marakkala un hamuduruwange namin fb account hadala apitama kelinawada danneth na.poddak molen balapalla deyak


ඔය ඇත්ත හාමුදුරු කෙනෙක් තමයි. මෙතන මරක්කල ප්‍රශ්ණයක් නෑ, මෙතන තියෙන්නේ සිරිධම්මගේ මැර ගෝලයන්ගේ ප්‍රශ්ණයක්, සිරිධම්මට මොනවා හරි කිව්වොත් ඔය සෙට් එක ඇවිත් බයිලා ගහනවා ඕක ඔය උඩ page එකෙත් පෙන්වලා ඇති. මරක්කල ප්‍රශ්ණත් තියෙනවා තමයි නමුත් ඔක්කොම කුණු බේරෙට වගේ උන්ටම හැම එකටම බැන්නට ප්‍රශ්ණ විසදෙන්නේ නෑ. :yes: