පිටිදුවේ සිරිධම්ම හිමිගේ ලීක් වූ වීඩියෝව

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
පිටිදුවේ සිරිධම්ම හිමිගේ ලීක් වූ වීඩියෝව

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මමත් :(

    එදා ඉඳන් මම බන වුනත් එක පයින් පිලි ගන්නේ නෑ බන්. මට හරි කියල බුද්ධියට වැටහෙනවානම් විතරයි විශ්වාස කරන්නේ. අන්ධ භක්තියෙන් කිසි දෙයක් විශ්වාස කරන්න හොඳ නෑ...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම ඉස්සර මේ හාමුදුරුවන්ගේ බනමයි බන් ඇහුවේ... :( :( :(

    මමත් :(
    :(:(:(
    අපි උඩ දාගෙන වන්දනාමාන කරන බහුතරයක් මෙහෙම තමයි බන්.
    ඔව්වා තේරෙද්දී අපි පරක්කු වැඩි.
    උබලා දන්නවාද මු දැන් අවුරුද්දකින් රහත් වෙන්න පුළුවන් කෝස් එකකුත් කරවනවාලු
    :angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මුගේ අම්මට පුකේ අරින්න ඕන මු වගේ එකක් වැදුවට
    :angry::angry::angry::angry:

    දුස්සීල මහණුන්ට බනින එකත් පවක්ලු බන්. මම ලඟදි දන ගත්තේ ඒ සීන් එක. මොකද දුශ්ශීල වුනත් උන් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ධර්මය ඉගෙන ගෙන ධර්මයේ යම් ප්‍රමාණයක් හරි හැසිරෙන නිසාලු. ඒ නිසා දුශ්ශීල මහණුන්ට බනින එකත් පවක්ලු මචන්. බණකට කිව්වේ... :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    :(:(:(
    අපි උඩ දාගෙන වන්දනාමාන කරන බහුතරයක් මෙහෙම තමයි බන්.
    ඔව්වා තේරෙද්දී අපි පරක්කු වැඩි.
    උබලා දන්නවාද මු දැන් අවුරුද්දකින් රහත් වෙන්න පුළුවන් කෝස් එකකුත් කරවනවාලු
    :angry:

    අපේ ඉන්න රට හරක් උඩ දාගෙන යයි දැන් 'රහත් certified' වෙන්න. පිටිදුවේ සිරිධම්ම කියන්නේ සක්විතිටත් වඩා කපටියෙක් බන්...
     
    aruna47

    Well-known member
  • දුස්සීල මහණුන්ට බනින එකත් පවක්ලු බන්. මම ලඟදි දන ගත්තේ ඒ සීන් එක. මොකද දුශ්ශීල වුනත් උන් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ධර්මය ඉගෙන ගෙන ධර්මයේ යම් ප්‍රමාණයක් හරි හැසිරෙන නිසාලු. ඒ නිසා දුශ්ශීල මහණුන්ට බනින එකත් පවක්ලු මචන්. බණකට කිව්වේ... :)

    මු ශ්‍රමණ වේශධාරියෙක් මර්වින් සිල්වාට කඩේ යන. මුන්ට බැන්නට පව් නෑ

    :angry::angry::angry:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එදා ඉඳන් මම බන වුනත් එක පයින් පිලි ගන්නේ නෑ බන්. මට හරි කියල බුද්ධියට වැටහෙනවානම් විතරයි විශ්වාස කරන්නේ. අන්ධ භක්තියෙන් කිසි දෙයක් විශ්වාස කරන්න හොඳ නෑ...

    :(:(:(
    අපි උඩ දාගෙන වන්දනාමාන කරන බහුතරයක් මෙහෙම තමයි බන්.
    ඔව්වා තේරෙද්දී අපි පරක්කු වැඩි.
    උබලා දන්නවාද මු දැන් අවුරුද්දකින් රහත් වෙන්න පුළුවන් කෝස් එකකුත් කරවනවාලු
    :angry:
    ඒත් බං මේ හාමුදුරුවො ඉස්සර ස්වර්ණවාහිනියේ කරපු දේශනා වල කිසිම වැරද්දක් තිබුනේ නැහැ. අන්තිමට නෙත් FM එකේ සෙනසුරාද බණ දේශනාවේදී තමයි විකාර කියවන්න පටන්ගත්තෙ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මු ශ්‍රමණ වේශධාරියෙක් මර්වින් සිල්වාට කඩේ යන. මුන්ට බැන්නට පව් නෑ

    :angry::angry::angry:
    ඇත්ත මචන්. ශාසනයේ විනාශයට මූලික වෙන්නේ වෙන ආගමිකයන් නෙමෙයි. ශාසනය තුලම ඉඳගෙන වැරදි ධර්මයන් දේශනා කරන අය නිසා. බුදුන් වහන්සේත් කියල තියෙනවා ඒක...
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දුස්සීල මහණුන්ට බනින එකත් පවක්ලු බන්. මම ලඟදි දන ගත්තේ ඒ සීන් එක. මොකද දුශ්ශීල වුනත් උන් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ධර්මය ඉගෙන ගෙන ධර්මයේ යම් ප්‍රමාණයක් හරි හැසිරෙන නිසාලු. ඒ නිසා දුශ්ශීල මහණුන්ට බනින එකත් පවක්ලු මචන්. බණකට කිව්වේ... :)
    ඔව් බං. අනාගතයේ බිහිවෙනවා කියන කර්නකන්ටකයන්ටත් සාංඝික කරල දානෙ දෙනවනම් පිං තියනව කියලයි කියන්නෙ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඒත් බං මේ හාමුදුරුවො ඉස්සර ස්වර්ණවාහිනියේ කරපු දේශනා වල කිසිම වැරද්දක් තිබුනේ නැහැ. අන්තිමට නෙත් FM එකේ සෙනසුරාද බණ දේශනාවේදී තමයි විකාර කියවන්න පටන්ගත්තෙ.

    ඔව් බන්.මටත් සමහර වෙලාවට හිතෙනවා භාවනා කරන්න ගිහින් මොලේ විකාර වෙලාවත්ද කියලා. මමත් ඉස්සර ඔය ස්වර්ණවාහිනියේ ගියපු අමා දහර දහම් සභාව අනිවාර්යයෙන්ම බලනවා. මාර දැනුමක් වගේම තාර්කික විශ්ලේෂණයක් තිබුණා ඒ කියපු දේවල් තුල. අනේ මන්ද බන්. :(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇත්ත මචන්. ශාසනයේ විනාශයට මූලික වෙන්නේ වෙන ආගමිකයන් නෙමෙයි. ශාසනය තුලම ඉඳගෙන වැරදි ධර්මයන් දේශනා කරන අය නිසා. බුදුන් වහන්සේත් කියල තියෙනවා ඒක...
    ඒක ඇත්ත
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔව් බන්.මටත් සමහර වෙලාවට හිතෙනවා භාවනා කරන්න ගිහින් මොලේ විකාර වෙලාවත්ද කියලා. මමත් ඉස්සර ඔය ස්වර්ණවාහිනියේ ගියපු අමා දහර දහම් සභාව අනිවාර්යයෙන්ම බලනවා. මාර දැනුමක් වගේම තාර්කික විශ්ලේෂණයක් තිබුණා ඒ කියපු දේවල් තුල. අනේ මන්ද බන්. :(
    ඔව් බං. මයික්‍රෝ බයලොජි උපාධියක් තියන කෙනෙක් මහන වෙන්නෙ කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් වෙන්න බෑ. මටත් හිතෙන්නෙ මොලේ අවුලක් තියනව.