මමත්![]()
ammatasiri
මම ඉස්සර මේ හාමුදුරුවන්ගේ බනමයි බන් ඇහුවේ...![]()
![]()
![]()
මමත්![]()




මුගේ අම්මට පුකේ අරින්න ඕන මු වගේ එකක් වැදුවට

අපි උඩ දාගෙන වන්දනාමාන කරන බහුතරයක් මෙහෙම තමයි බන්.
ඔව්වා තේරෙද්දී අපි පරක්කු වැඩි.
උබලා දන්නවාද මු දැන් අවුරුද්දකින් රහත් වෙන්න පුළුවන් කෝස් එකකුත් කරවනවාලු![]()
දුස්සීල මහණුන්ට බනින එකත් පවක්ලු බන්. මම ලඟදි දන ගත්තේ ඒ සීන් එක. මොකද දුශ්ශීල වුනත් උන් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ධර්මය ඉගෙන ගෙන ධර්මයේ යම් ප්‍රමාණයක් හරි හැසිරෙන නිසාලු. ඒ නිසා දුශ්ශීල මහණුන්ට බනින එකත් පවක්ලු මචන්. බණකට කිව්වේ...![]()



එදා ඉඳන් මම බන වුනත් එක පයින් පිලි ගන්නේ නෑ බන්. මට හරි කියල බුද්ධියට වැටහෙනවානම් විතරයි විශ්වාස කරන්නේ. අන්ධ භක්තියෙන් කිසි දෙයක් විශ්වාස කරන්න හොඳ නෑ...
ඒත් බං මේ හාමුදුරුවො ඉස්සර ස්වර්ණවාහිනියේ කරපු දේශනා වල කිසිම වැරද්දක් තිබුනේ නැහැ. අන්තිමට නෙත් FM එකේ සෙනසුරාද බණ දේශනාවේදී තමයි විකාර කියවන්න පටන්ගත්තෙ.
අපි උඩ දාගෙන වන්දනාමාන කරන බහුතරයක් මෙහෙම තමයි බන්.
ඔව්වා තේරෙද්දී අපි පරක්කු වැඩි.
උබලා දන්නවාද මු දැන් අවුරුද්දකින් රහත් වෙන්න පුළුවන් කෝස් එකකුත් කරවනවාලු![]()
ඇත්ත මචන්. ශාසනයේ විනාශයට මූලික වෙන්නේ වෙන ආගමිකයන් නෙමෙයි. ශාසනය තුලම ඉඳගෙන වැරදි ධර්මයන් දේශනා කරන අය නිසා. බුදුන් වහන්සේත් කියල තියෙනවා ඒක...මු ශ්‍රමණ වේශධාරියෙක් මර්වින් සිල්වාට කඩේ යන. මුන්ට බැන්නට පව් නෑ
![]()
ඔව් බං. අනාගතයේ බිහිවෙනවා කියන කර්නකන්ටකයන්ටත් සාංඝික කරල දානෙ දෙනවනම් පිං තියනව කියලයි කියන්නෙ.දුස්සීල මහණුන්ට බනින එකත් පවක්ලු බන්. මම ලඟදි දන ගත්තේ ඒ සීන් එක. මොකද දුශ්ශීල වුනත් උන් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ධර්මය ඉගෙන ගෙන ධර්මයේ යම් ප්‍රමාණයක් හරි හැසිරෙන නිසාලු. ඒ නිසා දුශ්ශීල මහණුන්ට බනින එකත් පවක්ලු මචන්. බණකට කිව්වේ...![]()
ඒත් බං මේ හාමුදුරුවො ඉස්සර ස්වර්ණවාහිනියේ කරපු දේශනා වල කිසිම වැරද්දක් තිබුනේ නැහැ. අන්තිමට නෙත් FM එකේ සෙනසුරාද බණ දේශනාවේදී තමයි විකාර කියවන්න පටන්ගත්තෙ.

ඒක ඇත්තඇත්ත මචන්. ශාසනයේ විනාශයට මූලික වෙන්නේ වෙන ආගමිකයන් නෙමෙයි. ශාසනය තුලම ඉඳගෙන වැරදි ධර්මයන් දේශනා කරන අය නිසා. බුදුන් වහන්සේත් කියල තියෙනවා ඒක...
ඔව් බං. මයික්‍රෝ බයලොජි උපාධියක් තියන කෙනෙක් මහන වෙන්නෙ කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් වෙන්න බෑ. මටත් හිතෙන්නෙ මොලේ අවුලක් තියනව.ඔව් බන්.මටත් සමහර වෙලාවට හිතෙනවා භාවනා කරන්න ගිහින් මොලේ විකාර වෙලාවත්ද කියලා. මමත් ඉස්සර ඔය ස්වර්ණවාහිනියේ ගියපු අමා දහර දහම් සභාව අනිවාර්යයෙන්ම බලනවා. මාර දැනුමක් වගේම තාර්කික විශ්ලේෂණයක් තිබුණා ඒ කියපු දේවල් තුල. අනේ මන්ද බන්.![]()