පිටිදුවේ සිරිධම්ම හිමිගේ ලීක් වූ වීඩියෝව

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    me wage dus sheela cheewara darin nisa thama sasane winasa wenne... me wage ayata dadi daduwam denna one.. e de karanna bari loku lokkan ge support eka labena nisa...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,128
    113
    Dubai
    machan api hamuduruwonta kiyala wandinne Siwrata. me wage kaala kanni Siwrak porawagena saasanayatath niga karanawa
     
    aruna47

    Well-known member
  • ඇත්ත මචන්. ශාසනයේ විනාශයට මූලික වෙන්නේ වෙන ආගමිකයන් නෙමෙයි. ශාසනය තුලම ඉඳගෙන වැරදි ධර්මයන් දේශනා කරන අය නිසා. බුදුන් වහන්සේත් කියල තියෙනවා ඒක...

    ඒ වගේම තමයි දනපාල මෙව්වා දැකලා සතුටු වෙනවා. හලෙලුයා :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඔව් බං. මයික්‍රෝ බයලොජි උපාධියක් තියන කෙනෙක් මහන වෙන්නෙ කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් වෙන්න බෑ. මටත් හිතෙන්නෙ මොලේ අවුලක් තියනව.

    හැබැයි මම ඒ දවස්වල ඔය හාමුදුරුවන්ගේ බණ අහනවා කියල මගේ යාලුවෙක්ට කිව්වා. ඌ බෝඩ් වෙලා හිටියේ ඔය හාමුදුරුවන්ගේ සිරි සදහම් අසපුව කිට්ටුව. ඌ කිව්වා ඔතන හෙන ජාවාරමක් යන්නේ කියලා.මම ඒ දවස්වල පිලි ගත්තෙම නෑ මචන්. ඌ කිව්වා හාමුදුරුවොන්ට කිට්ටු වෙන්නවත් බෑ body guard ලා වට කරගෙන ඉන්නේ. එක බණකට යන්න Rs.13,000 ක් අය කරනවා එහෙම කියලා.

    මිනිස්සුන්ගේ හිත වෙනස් වෙනවා නේ බන්. මුලින් සත්‍ය සොයා යන්න හිතාගෙන මහන වෙලා ධර්මය ඉගෙන ගත්තත්, පස්සේ ලැබිච්ච ජනප්‍රියත්වය එක්ක සල්ලි පස්සේ දුවන්න හිතෙන්න ඇති. මට නම් හිතෙන්නේ එහෙමයි. අපි ගැන හිතල බලපන්කො. අපිත් මේ ජීවිතේ යතාර්ථය කියන්නේ දුකක් කියල දැන දැනත් දුවන්නේ ඒ පස්සෙම නේ බන්. ඉතින් හාමුදුරුවන්ට ජනප්‍රිය වීමත් එක්ක සල්ලි ලැබෙන්න ගත්තම තණ්හාවක් ඇති වෙන්න ඇති. ඊට පස්සේ ධර්මය පැත්තක දාල සල්ලි පස්සේ දුවන්න ඇති. දැන් ඉතින් ඒ පව් වලටද කොහෙද මානසික අවුලක් ඇවිත් වගේ...
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    ඔව් මචං ඒකත් ඇත්ත වෙන්න පුළුවන් තමයි :yes:
     
    aruna47

    Well-known member
  • Ai ube Hamuduruwonge Thana balande yane....!! siwra podak ehate meheta wedi thana penewa thmai ithin!!!! willi wahena andumene ban ithin :P :lol::lol::lol::lol::lol::lol:

    උබේ අම්මගේ තන බලන්න නම් මම හරි ආසයි. උබේ අම්මගේ ගවුම පොඩ්ඩක් හුළගට උද යද්දී පේනවා මැද හිල වඩේ එක තනිකර මයිල් ගුහාවක්. උබේ අම්මට පටි ජෝකෙක් අරන් දීපන්. තව බික් රේසර් එකකුත් අරන් දීපන් :lol::lol::lol::lol::lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Pitiduwe Siridamma Himi, Medical faculty select vela university nogihin Mahana una kenek kiyala news ekak labuna. Atthadha Borudha kiyala Mama danne naha. Ehemanam Mea Himi Namata Asamannya high Intelligence thiyena Himi Namak venna puluwan. A vage high intelligence thiyena aya , Thamange Mathaya Nirrbithawa pracasa karanava. Anith aya piligatthath ekai, Nopili gatthath ekai. Anith aya matha radenne naha. Mea Hamuduruvo venas unath , Niyama Darrmaya desana karana velaval thiyenava.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නූතන විද්යාවයි, බුද්ධ ධර්මයයි 2කම පටලවාගෙන පිට උගුරෙ ගිහින්, ධර්මය වරද්ද ගත්තම වෙන වැඩ තමා ඔය පෙනෙන්න තියෙන්නෙ!:baffled: ගොඩක් ඉස්සර මෙයා කියනවා මං අහගෙන, එයා හිතන විදිහට සිත පිහිටලා තියෙන්නෙ ස්නායු පද්දතිය ආශ්‍රය කරගෙනලු.:dull: ඔය වෙලා තියෙන්නෙ දැන්!:oo: මොනවද මේ කියවන විකාර? :angry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea Hamuduruvo prakasa karana samahara deval mama da anumatha karami. Rahath veema amaru deyak neve. Meka amaru karala thiyenne, Budun vahansegen pasuva apu Rahath nouna Hamuduruvo , amaru vidiyata bana kiyala.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දුස්සීල මහණුන්ට බනින එකත් පවක්ලු බන්. මම ලඟදි දන ගත්තේ ඒ සීන් එක. මොකද දුශ්ශීල වුනත් උන් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ධර්මය ඉගෙන ගෙන ධර්මයේ යම් ප්‍රමාණයක් හරි හැසිරෙන නිසාලු. ඒ නිසා දුශ්ශීල මහණුන්ට බනින එකත් පවක්ලු මචන්. බණකට කිව්වේ... :)

    :yes::yes::yes::yes::yes::yes:

    ඔවු! උඹ හරි! එහෙම තමයි. අපි බනින එකෙන් වෙන්නෙ අපිට පවු පිරෙන එක විතරයි!
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Pitiduve Siridamma Himi poddak amathaka karala, Nivaradiva inna Anith Hamuduruvo kee denek sovan vela innavadha ?? Kee denek Rahath vela innavadha ??
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Mea Hamuduruvo prakasa karana samahara deval mama da anumatha karami. Rahath veema amaru deyak neve. Meka amaru karala thiyenne, Budun vahansegen pasuva apu Rahath nouna Hamuduruvo , amaru vidiyata bana kiyala.

    මාර්ගඵල ලබන්න ක්ෂණ සම්පත්තිය තියෙන්න ඕනෑ. ඒකට සංසාරයෙ කල බලවත් පිං තියෙන්න ඕන සහ පෙර භවයන් වලදි ධර්ම මාර්ගයෙ හැසිරිලා ඒ ආභාශය තියෙන්න ඕනෙ. එහෙම උත්තමයන් වැඩි වශයෙන් පහල වෙච්ච බුදු සසුනේ ස්වර්ණමය යුගය දැන් අවසන්.. මේ බුදු සසුනේ අවසාන කාලය.. ලක්ෂයකට 1කෙනෙක්ටවත් සෝවාන් වෙන්නවත් අමාරුයි දැන්. වැඩිය ඕනෙ නැහැ! පන්සිල් පද 5 හරියටම රකින කීදෙනෙක් ඇත්ද දැන් ලංකාවෙ? එහෙව් එකේ රහත් වෙන්න??? ඔය කියන තරම් ලේසිද?

    ධර්මය අවබෝධ කරන්න බන් එක ක්‍රමයයි තියෙන්නෙ. ඒක තමයි බුදු රජාණන් වහන්සේ දේශණා කරලා තියෙන්නෙ! ආයෙ කාටවත් ඒක ඊට වඩා අමාරුවෙන් කරන්නවත්, ලේසියෙන් කරන්න වත් වෙන අමුතු ක්‍රම නෑ. එකම එක ක්‍රමයයි. බුදු කෙනෙක් පහල වෙන්නෙ ඒ ක්‍රමය හොයාගෙන ලෝකයාට දේශණා කරන්න තමයි!
     
    එකම මඟ ආර්ය අශ්ටාන්ගික මාර්ගය විතරමයි...
     
    PLEASE EXPLAIN ME THE SINHALESE TRANSLATION OF THIS GATHAWA ***** SVAKKATHO BAGAVATHO DAMMO SANDIITKKO AKALIKO AHI PASSIKO------------------