පිටිදුවේ සිරිධම්ම හිමි සෝවාන් වෙයි- නමත් &#352

mursh

Member
Oct 28, 2007
89
9
0
පිටිදුවේ සිරිධම්ම හිමි සෝවාන් වෙයි- නමත් &#352

PITIDUWA-THERO-GOSSIP9.jpg

පිටිදුවේ සිරිධම්ම හිමියන් අපවත් වූ බව දන්වමින් ඊයේ දිනයේ (08) මාධ්‍ය මගින් පල කල රන්දිව පුවත්පතේ ප්‍රචාරක පටයක් හේතුවෙන් බොහෝදෙනා නොසන්සුන්ව සිටිනවා.

ඇත්තෙන්ම පුවත්පත ගෙන බැලු පසු පෙනී ගියේ පිටිදුව සිරිධම්ම හිමියන් වෙනස්ම හිමිනමක් බවට පත්වී ඇති බවයි.

මේ උන්වහන්සේ ඒ පිලිබඳ අදහස් පලකරන ආකාරයයි.

මිට මාස හයකට විතර කලින් මම සිරි සමන්තබද්‍ර ස්වාමින් වහන්සේ ලෙස පෙනී සිටීමට තීරණය කළා. ඊට පස්සේ පසුගිය පෝය දවසේ මෙහෙ විශාල පුජාවක් කරා.ඒකට ලක්ෂයක් විතර මිනිස්සු ආවා.

එතැනදී මම සිවුරේ පාට වෙනස් කරලා මම කිව්වා මම අද ඉඳලා පිටිදුවේ සිරිධම්ම හිමි නෙවෙයි. මම අද ඉඳල සිරි සමන්තබද්‍ර කියන නමින් පෙනී සිටිනවා කියලා.

ඒකට හේතුව මම දැන් දේශනා කරන විදිය වෙනස්.මට දැන් අවබෝධ වෙන විදිය වෙනස්. මම ඒ දවස්වල දේශනා කරේ පොත්පත් කියවලා දැනුම සංසන්දනය කරලා.

නමුත් දැන් මට එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. මට දැනෙන සියලු දේ මට දැනෙන දේ මම කියනවා කියල පටන් ගත්ත. මේක තමයි වුනේ.

ඔබවහන්සේට පෙර නොවූ විරු අවබෝධයක් ලැබී තිබෙන බව ඔබ වහන්සේ කියනවා.එක කුමන ආකාරයේ අවබෝධයක්ද ?

ඇත්තටම එක මහා ගැඹුරු අවබෝධයක්,මේ ධර්මයේ ඕනෑම තැනක් ඕනෑම ප්‍රශ්නයක් මගෙන් ඇහුවොත් මට හරියටම උත්තර දෙන්න පුළුවන්.

ස්වාමින් වහන්ස ඔබේ ප්‍රකාශවලින් කියන්න උත්සාහ කරන්නේ ඔබ ලෝකය යතා පරිද්දෙන් වටහාගෙන ඇති බවක්.
නමුත් අපි දන්නා පරිදි එවැනි අවබෝධයක් ලබන්න නම් එක්කෝ බුද්ධත්වයට පත්වෙන්න ඕන නැත්නම් පසේබුදු බව එසේත් නොමැතිනම් මහ රහත් තත්වයට පත්විය යුතුයි. ඔබවහන්සේ කියන්නේ ඔබ එවැනි තත්වයකට පත්වූ බවක්ද?

ඒ එකකටවත් පත්වෙලා නැහැ.මම කියන්නේ මේ නිවන්මගේ එක්තරා තැනකට ප්‍රවිෂ්ඨ උනා කියලා.ඒ කියවන්නේ යම් කෙනෙක් සෝවාන් සකෘදාගාමි යන මාර්ගඵල තත්වයන්ට පත්වුනාම ඒ කෙනෙකුගේ හිත කොයි වගේද?මටම තේරුණා ඒ ජාතියේ එකක්මයි මට තියෙන්නේ කියලා.

ඒ කියන්නේ ඔබවහන්සේ පළමුවැනි මාර්ගපල ඥානය ඒ කියන්නේ සෝවාන් තත්වයට පත්වෙලා කියලද?

දෙවැනි එකට.සකෘදාගාමි තත්වයට පත්වෙලා ඉවරයි කියල මට සක්සුදක්සේ පැහැදිලියි.මට බොරු කියන්න උවමනාවක් නැහැ.මෙහෙම බොරු කියනවානම් මම මේ බොරු කියන්න ඕන මට මිනිස්සු බනිනකොට.කවදාවත් මම බොරු කියල නැහැ.

මුළු රටක් බුදුරැස් විහිදෙනවා කියල කෑ ගහනකොට මම කිව්වා නෑ කියලා.කාටහරි මම මේ ලැබූ අවබෝධයගන සැකයක් තියෙනවනම් විමතියක් තියෙනවනම් ධර්මය පිලිබඳ අධ්‍යනය කරපු මාර්ග ඵල පිලිබඳ පර්යේෂණ කරලා විශ්ලේෂණය කරපු ,ආර්ය පුද්ගලයෙක් මොන වගේද කියල පර්යේෂණ කරලා තියෙන කෙනෙක් ඇවිල්ලා මාව පරික්ෂා කරන්න.

එහෙමත් නැත්නම් ඔය හිතින් මනින්න ථෞඑන උපකරණ
තියෙනවනම් දැන් මාව මනින්න.දැන් මේ මටත් ඕන මාව මැනගන්න පුළුවන් කව්රුහරි කෙනෙක්.

උන්වහන්සේට කල චෝදනා පිලිබඳ දක්වන අදහස්
හැබැයි මම එකක් කියනවා.කව්රුහරි අදටත් කියනවානම්.පත්තර කාරයෝ ,අර ඉන්ටනෙට් කාරයෝ කරපු චෝදනා ඇත්ත කියලා,මම අභියෝග කරනවා පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නවන්න.ලක්ෂ 500 ක් අතින් දෙනවා.

Hei Guys Dont Misundst me ok...:no::no:
I m nt an abuser...ok...:no::no:
dis is jst a News...:yes::yes:
 
mursh

Member
Oct 28, 2007
89
9
0
meka wenna puluwanda>>>??? bt me hamuduruwo kawadawat man danna taramin nan boru kiyala na

ane manda bnz......bt mey hamuduruwota dharmaya gana maarama danumaknam thibba...mama balala thiyenawa mey haamuduruwoge wadasatahan...

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    පොටෝ එකේ නන් ටිකක් සෝවාන් උන පෙනුමක් තියෙනව.. හරි ශාන්ත පාටයි :yes:
     
    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    machan me hamuduruwange ban hondai. apita awabooda kara ganna lesi. tika youtube seach karala ahala balanna
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    කියන්න අමාරුයි

    ;)නොදන්නා දෙයක් ගැන කියන්න අමාරුයි :eek:නේ........?
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ane manda. hebei man eka deyak dannawa. kawadawath sovan wechcha kenek mama sovan kiyala ke ganna yanne na
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Api nodanna deyak gena kiyanna amarui.. mokada api eke swabhawaya danne nene.. anika mama danna therum aran thiyena vidihata ohoma una kiyala kauruth kiya kiya yanne ne mage hithe... a nisa buddiyen vimasanna... unwahanse ehema welanam eka unwahansege dakshathawayak.. ehemanethuwa boruwak karanawa nam unwahansetama ewa pala vipaka vidinna wei... den me katha allagena digata harahata buddagamata baninnath kattiya dath medagena athi..
     
    .

    උන්වහන්සේට කල චෝදනා පිලිබඳ දක්වන අදහස්
    හැබැයි මම එකක් කියනවා.කව්රුහරි අදටත් කියනවානම්.පත්තර කාරයෝ ,අර ඉන්ටනෙට් කාරයෝ කරපු චෝදනා ඇත්ත කියලා,මම අභියෝග කරනවා පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නවන්න.ලක්ෂ 500 ක් අතින් දෙනවා.

    මට උන්වහන්සේගේ මේ ප‍්‍ර‍කාශය පිලිබද කුකුසක් තියෙනවා,
    මෙහෙම කතා කරයිද සෝවාන් වු ස්වාමින් වහන්සේ නමක්?
    සල්ලි ඔට්ටු අල්ලයිද?
    අනේ මන්දා තමන් කරන හොද නරක තමන් අරගෙන යයි
    :yes::yes:

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ane manda. hebei man eka deyak dannawa. kawadawath sovan wechcha kenek mama sovan kiyala ke ganna yanne na

    ඔයා කොහොමද ඒක දන්නේ? :lol:
    සෝවාන් වෙච්ච අය මීට කලින් දැකලා තියනවද? :confused:

    ඇයි අහලා නැද්ද බුදුහාමුදුරුවෝ පෙලහර පෑවා කියලා එහෙම?

    මිනිස්සුන්ට නියම ධර්මාවබෝධයක් ලබාදෙන්න ධර්මය පිලිබඳ විෂ්වාසයන් ඇතිකරවන්න ඔය දේවල් ගොඩක් වටිනවා.

    සමහරක් ආත්මාර්ථකාමී කම නිසා තමන් මාර්ගපල වලට ආවත් ප්‍රසිද්ධ කරන්නේ නෑ. තනියම නිවං යන්න තමා අයිඩියා එක. :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගල්පාත මහත්තයා;11125536 said:
    මට උන්වහන්සේගේ මේ ප‍්‍ර‍කාශය පිලිබද කුකුසක් තියෙනවා,
    මෙහෙම කතා කරයිද සෝවාන් වු ස්වාමින් වහන්සේ නමක්?
    සල්ලි ඔට්ටු අල්ලයිද?
    අනේ මන්දා තමන් කරන හොද නරක තමන් අරගෙන යයි
    :yes::yes:

    ගොඩක් අයගේ ධර්මාවබෝධය ගොඩක්ම අඩුයි වගේ :rofl:

    මාර්ගපලයකට ආව සැනින් සියලු ඇලීම් නැතිවෙන්නෙ නෑ.
    මට මතක හැටියට සකෘදගාමී මාර්ගපලය ගිහි ජීවිතයෙදිත් ලබන්න පුලුවන්. :P

    ඔය කතාවෙන් නම් පේනනේ පිටිදූවේ හාමුදුරුවෝ මුදල කියන දේට තාම ඇලිලා කියලා තමා :dull:
     
    • Like
    Reactions: heshi32

    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    ane manda. hebei man eka deyak dannawa. kawadawath sovan wechcha kenek mama sovan kiyala ke ganna yanne na

    anna ethana thamai umbata weradune... mokada eka e e pudgalaya anuwa wenas wenawa.. budu hamuduruwo kothanakwath deshana karala nehe sowan una kena ho rahath una kena ho e gena anith ayata kiyana nokiyana eka kohoma wenna onada kiyala.. sakrudagami palaya langa karagaththa nam un wahanse ithuru awastha dekath sapurna karai... api ethakota balamu... anika hema deyakma seken balana ekath weradiy...

    mama ananthawath me hamuduruwonge bana ahala thiyanawa... e ksima dawasaka mama ahala nehe tharahakin katha karanawa... harima thenpath... katin pita wena hema wachanekamath, hema es pillamakamath.. inna hema iriyawwakamath e shantha kama thibuna... kisima kalabalayak mama dekke nehe.. me hamuduruwonta ona nam thibuna me serama atha erla madyen ayin wenawata wada wenada wage hema thenama bana deshana karanna gihin mara prasiddiyak laba ganna...
    eth e wage deyak wela nehene
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    mana h*** de ban mu.

    buddhagama winasa karanna apu un.

    thawa ekek innawa uth lagadima ohoma wei. u dan pansalak kiyala first class geyak hadan inne.
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    anna ethana thamai umbata weradune... mokada eka e e pudgalaya anuwa wenas wenawa.. budu hamuduruwo kothanakwath deshana karala nehe sowan una kena ho rahath una kena ho e gena anith ayata kiyana nokiyana eka kohoma wenna onada kiyala.. sakrudagami palaya langa karagaththa nam un wahanse ithuru awastha dekath sapurna karai... api ethakota balamu... anika hema deyakma seken balana ekath weradiy...

    mama ananthawath me hamuduruwonge bana ahala thiyanawa... e ksima dawasaka mama ahala nehe tharahakin katha karanawa... harima thenpath... katin pita wena hema wachanekamath, hema es pillamakamath.. inna hema iriyawwakamath e shantha kama thibuna... kisima kalabalayak mama dekke nehe.. me hamuduruwonta ona nam thibuna me serama atha erla madyen ayin wenawata wada wenada wage hema thenama bana deshana karanna gihin mara prasiddiyak laba ganna...
    eth e wage deyak wela nehene

    hari mama weradi wenna puluwan. ethakota ottu allana eka gen umba monawada kiyanne??? Laksha 500k???
     
    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    තොත්ත බබා;11098270 said:
    පොටෝ එකේ නන් ටිකක් සෝවාන් උන පෙනුමක් තියෙනව.. හරි ශාන්ත පාටයි :yes:

    photo eken shantha bawa penawada.....oyyy.....gon katha...
    othana thamie lankawe minissunta kela wune... :growl::growl: