පිටිදුවේ හිමියන්

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    QrXuY2Y.png

    https://www.facebook.com/namoplikshitha/videos/292317501388026/

    Mata hitenne, dewiyange katawa kiyanne christiyani ayata. Mokata eyala hitan inna supreme de tamai dewiyan langata yana eka, hariyata api niwan yana eka wage. Thanks anyway. Tawa me wage mokak hari tiyenawa nam daanna.
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    මට කියපන් උබලට මේ හාමුදුරුවනේගේ මොනවාද අවුල්??????

    Siura nethuwa wena kit ekk enda ekada?
    Nethanm hendi gerrupu walin kana ekada?
    Eggs ehemath tiyanw wage.

    Machan siurata, boru hinawata shaddhawa ethi karaganna epa. Gauruawa karanna epa.

    Gaurawa kapan minihekge thiyena MIND ekata. Nethuwa bahira pakawal newe
     
    sara7

    Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    සමන්ත බද්‍ර .....(රහතන් වහන්සේ/බුදුන් වහන්සේ/අ

    සමන්ත බද්‍ර .....(රහතන් වහන්සේ/බුදුන් වහන්සේ/අරහතුන් වහන්සේ/මානසික රෝගියා )

    හිරිකිතයි..
    අපේ හාමුදුරුවන් වහන්සේලා ටත් පිස්සු බන්.මේ වගේ ගෞතම බුදුන් වහන්සේගේ සාසනය විනාස කරන උන් ගැන පියවරක් ගන් නැතුව දේශපාලන කුක්කෝ එක්ක උන්ව රජ කරවන්න සඝ සමුලු තියනවා.අපේ දානේ කාලා..ඒ හමුදුරුවරු දන්නේ නෑ ඒ මිනිස්සුන්ට දානේ හම්බවෙනෙත් බුදු හාමුදුරුවෝ නිසා කියල්ල.මේ වගේ
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Mata hitenne, dewiyange katawa kiyanne christiyani ayata. Mokata eyala hitan inna supreme de tamai dewiyan langata yana eka, hariyata api niwan yana eka wage. Thanks anyway. Tawa me wage mokak hari tiyenawa nam daanna.

    Ai meya palliyakada me kata karanne 🤔
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    බුදු හාමුදුරුවන්ටත් කොච්චර මිනිස්සු බනින්න ඇද්ද ඒ කාලේ
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සමන්ත බද්‍ර .....(රහතන් වහන්සේ/බුදුන් වහන්සේ/අරහතුන් වහන්සේ/මානසික රෝගියා )

    හිරිකිතයි..
    අපේ හාමුදුරුවන් වහන්සේලා ටත් පිස්සු බන්.මේ වගේ ගෞතම බුදුන් වහන්සේගේ සාසනය විනාස කරන උන් ගැන පියවරක් ගන් නැතුව දේශපාලන කුක්කෝ එක්ක උන්ව රජ කරවන්න සඝ සමුලු තියනවා.අපේ දානේ කාලා..ඒ හමුදුරුවරු දන්නේ නෑ ඒ මිනිස්සුන්ට දානේ හම්බවෙනෙත් බුදු හාමුදුරුවෝ නිසා කියල්ල.මේ වගේ

    මූට පිස්සු, සයිකෝසියාව. මූට බෙහෙත් අරන් දෙන්න එකෙක් නැහැ. පිස්සාව ෆෝම් කරනවා වටේ ඉන්න බිස්නස්කාරයෝ සෙට් එක.
     
    • Like
    Reactions: AshenTM

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මූට පිස්සු, සයිකෝසියාව. මූට බෙහෙත් අරන් දෙන්න එකෙක් නැහැ. පිස්සාව ෆෝම් කරනවා වටේ ඉන්න බිස්නස්කාරයෝ සෙට් එක.

    ඔය psychosis එකේ සිංහල වචනේද බන් ? :baffled:
     
    Oct 14, 2018
    189
    8
    0
    මෙහෙම කිවුවහම වහල්ලු කොහොම හැසිරෙයිද කියලා බයයි.
    මොකද 113 නැතුව ආණ්ඩුව පිළිගන්න බෑ කිවුවහම කථානායක තුමා ගේ පුටුව කඩලා මිරිස් වතුර ගහලා, වනචාරී කම පෙන්වපු දෙපා ලොවන බලු කුක්කෝ හෙට අධිකරණය කොහොම දකීද අප්පේ! රට ගැන හිතපල්ලා ගොස්තරේට වඩා....
    අනෙක ඇස් පනා පිට පේන ඇත්ත පිළිගනිල්ලා.... මොනා කිවුවත්, කොරත් ඇත්ත මරන්න බෑ...
    අධිකරණය ගේ මැද සාලේ නෙමෙයිනේ!
    දැන් ඔක්කොම පාර්ලිමේන්තු මන්ත්‍රී... හරිය.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උබේ නිර්මාණයක්ද ? :rofl:

    පිස්සුද බං, ඔය එක්ස් කන්ඩායමේ දීප්ති එහෙම ලියන්නේ නියුරෝසියාව, සයිකෝසියානු පිරිමියා කිය කිය.:P:P
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    I don't see anything wrong.What's wrong?:oo:

    Mama danna widihata wenath agam wala ayath eyage bana ahanna yanawa

    අපෝ මූ තක්කඩි හොරෙක්. මූ ගැන ඕනේ තරම් එව කියන්න පුලුවන්. මේ පාදඩ බල්ල එක පාරක් කිව්වා " බුදු බණම තමයි ක්‍රිස්තුස්වහන්සේත් දේශනා කලේ, මුහම්මදුත් දේශනා කලේ" කියලා. ඒ විඩියෝ එක විවේචනය වෙනකොට අයින් කලා.

    මට වෙන ආගමික සාස්තෲන්වහන්සේලාත් එක්ක ප්‍රශ්නයක් නැහැ. හැබැයි බුදුපියාණන් දේශනා කරපු ධර්මය වෙන කෙනෙක් දේශනා කලා කියන එක ධර්මය ඉක්මවා යෑමක්.

    බුදු පියාණන් බොහොම පැහැදිලිව කිව්වා මම මේ දේශනා කරන ධර්මය "පුබ්බේ අනනුත්තුසේසු ධම්මේසු" කියා. ඒ කියන්නේ පෙර නොඇසූ විරු ධර්මයක්. ඒක දේශනා කරන්නේ බුදු වරයක් පමණයි. ඔය සමන්ත බඩ්ඩයා දන්න ධර්මයක් නෑ කියන එක පැහැදිලියි. ඕකාට සයිකෝසියාව. හොලුසිනේශන් වලින් මුසපත් වෙලා, තමන් රහත් කියලා හිතාගෙන ඉන්න පිස්සෙක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිස්සුද බං, ඔය එක්ස් කන්ඩායමේ දීප්ති එහෙම ලියන්නේ නියුරෝසියාව, සයිකෝසියානු පිරිමියා කිය කිය.:P:P

    එහෙනම් උ හදපු වචනයක් වෙන්න ඇති.. :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේ උට්ටා සිව්රක් දාන් එක උඩින් කෝට් අඳින්නේ මක්කය කෙලින්ම කලිසමක් දාල ආව නං හරිනේ පකය රහත් වෙලා හින්දද මේ ? රහටන් වහන්සේලාට සිතල දැනෙනවයි ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පිස්සු හුත්තෙක් කියන්නත් එපා අපායේ යන්න වෙයිලු...

    සමන්ත බඩ්ඩ වේසිගෙ පුතා ඉගෙනගත්ත සොන්නයෙක් සමනලයෙක්. ඕකාට විද්‍යාවේදී උපාදියක් ලු තින්නේ. සොන්නයා දන්නවා ඒවගෙන් මෝඩ ශින්හලු අන්දන්න. ඒකනේ ඕකා ගාව ගානට උත්තර දෙන්නේ. කව්රු මොන බයිලේ ගැහැව්වත් ඕකාගේ අනුගාමිකයෝ සෙට් එකක් ඉන්නව

    ඕකා පිස්සු කෙලින්න ඉසෙල්ලා සිංහලු හොන්දායි කියපු කාලේ අපේ පන්සලට ආව බණක් කියන්න. ඒ කාලෙත් මු දෙසපලුවෙක් වගේ එන්නේ. බණ කියල පොරොන්දු උන ගාන අඩුවෙන් දුන්නා කියල මු එතන කේස් දැම්මා සංවිදායක ට. මම මුට බැන්න කියල එතන උන් මට බැන්න මොකක්ද පාපයක් කිව්වා කරන්නේ. දැන් මම උන් හම්බ උනාම කියනවා අන්න සමන්ත බඩ්ඩ පොෂ් වෙලා සල්ලි දාල ගෙන්නමුද කියල :baffled::rofl:
     
    ඕකට සැහෙන්න අනුගාමිකයෝ සෙට් එකක් ඉන්නවා ,,, ෂෝර්ට් කට් වලින් නිවන් දකින්න බලාගෙන,,,
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    මේ උට්ටා සිව්රක් දාන් එක උඩින් කෝට් අඳින්නේ මක්කය කෙලින්ම කලිසමක් දාල ආව නං හරිනේ පකය රහත් වෙලා හින්දද මේ ? රහටන් වහන්සේලාට සිතල දැනෙනවයි ?

    Muchan, meya rahat da nathi da danne natha. But rahatan wahensalatath anit ayata wage seetala, shareera wedana danenawa atha..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    Owa gena danne nethuwa banina eka weradiy ne bn.api adu gane sowan wath welada nane.eka hinda danne nethi dewal gena bena maraganna eka boru wedak.rahat wewa or nowewa apita wedak nane.api nikan danne nethi ewata bena bena idala attatama rahat nan puduma pawak karaganne:dull: eka hinda tarahaganne nethuwa balan inna tamai tiyenne.