Muchan, me videos walin nam wadiya ganna deyak naa..godak me hadapu un dharmaya gana awabodayak tiyena un newei kiyalai mata hitenne...

Muchan, me videos walin nam wadiya ganna deyak naa..godak me hadapu un dharmaya gana awabodayak tiyena un newei kiyalai mata hitenne...

you will find an explanation here
https://youtu.be/Dc7OatMAjrU?t=980 <------ please go to the following time in the video
lets stick with the topic guys. did anyone watch this ? you will find a good explanation here

Muchan, me videos walin nam wadiya ganna deyak naa..godak me hadapu un dharmaya gana awabodayak tiyena un newei kiyalai mata hitenne...
Mata danaganna oni wishesayenma, paticcha samuppadaya, 4 noble truth gana karapu waradi deshana tiyenawada kiyala. Anna ewa tiyenawa nam karunakarala daanna

Anicca dukka anatha wala terum waradi kiyala ganimuko. eka atharala abhaya thero kiyana anik dharma karunu wala waradi monawada?
අනිත්ය, දුක්ඛ, අනත්ත වරද්ද ගත්තා කියන්නේ බුදු දහමේ අරටුව වරද්දා ගත්තා කියන එකයි. ඒක නොතේරෙනවා නම් ඔබටත් ලොකු අවුලක් බව මතක් කරමි. අනිත්‍ය, දුක්ඛ සහ අනත්ත වලින් තොර බුද්ධ දේශනාවක් ඇතැයි කියන්නා බුදු දහමේ මූලික හරය නොදන්නා මෝඝ පුරුශයෙකි. ත්‍රිලක්ෂණය අතහැර බුද්ධ වචනය අවබෝධ කල නොහැක.
සියලු සංස්‌කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් ප්‍රඥවෙන් දැකීමෙන් දුක පිළිබඳ නිර්වෙදය හෙවත් කළකිරීම ඇතිවන නිසා එයම නිවන පිණිස හේතුවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත.
'සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්‌සති
අථ නිබ්බින්දතී දුක්‌ඛෙ
එස මග්ගො විශුද්ධියා''
Aniccha dukka annata wala hari teruma mokakda? tripitakaya asurin pahada denna.
අනිච්ජ යනු අනිත්ය නොවන බවට සාක්ෂි
(වර්තමානයට අනුව මෙහිදී පිලිගන්නේ මෙරට නිල ත්‍රිපිටක ප්‍රකාශනය වන බුද්දත්ව ජයන්ති ත්‍රිපිටක මාලාව පමණක් බව සලකන්න .අනෙක් ඒවා පිලිබද අදහස්දැක්වීමක් සිදු නොකරනු ඇත. )
1) ස0-නි- 04 අනිච්ජ සූත්‍රය - 244 පිට
සබ්බේ භික්කවේ අනිච්චන් - මෙම අනිච්ච වචනයට බුද්ද්ගෝෂ පාපතරයාගේ අනිත්ය පදය දැමූ විට “සියල්ල අනිත්ය වේ “ නමුත්,
මජ්ජිම නිකාය 1 -චුලවේදල්ය සුත්‍රය - 706 පිටුවට අනුව
අරි අට මග කිසි ප්‍රත්යයකින් කරන ලද්දක් හෙවත් අනිත්ය නොවන දෙයක් බවට සදහන් වේ.ඉන් ගම්ය වන්නේ නිවන අනිත්ය නොවන බවයි .
තවද ස0යු-නි-5-2- තථ සූත්‍රයට අනුව 285 පිටුව
"මේ සතරක් සත්යය.නොවෙනස්වන සුලුය ." යන්න දක්වා තිබේ.
තවද ,
Aniccha dukka annata wala hari teruma mokakda? tripitakaya asurin pahada denna.