haNew Corona හැදෙනව නම් බුදු හාමුදුරුවන් ටත් හැදෙනව. සාමාන්‍ය ශරීරයක් තියෙන්නේ.
බුදුහාමුදුරුවෝ උනත් ලෙඩ වෙනවා. බෙහෙත් බොන ව. නමුත් ඒ මැරෙන්න බයේ නෙමෙයි.
මැරෙන්න භය නැති කම සහ මෝඩ කම කියන්නේ දෙකක්.
භය නෑ කියලා අහක යන වාහනේ ට පනින එක මෝඩ කමක්. ලෙඩේට බෙහෙත් නොබී ඉන්න එක මොඩ කමක්.
නමුත් බෙහෙත් නොකර හිටියොත් මැරෙනවා කියලා දන්නවා.
මැරෙනවා කියලා දැනගෙන ජීවත් වෙන එක එකක්.
නැතුව රහත් උනා කියන්නේ super power එකක් ලැබෙන ව කියන එක නෙමෙයි ලෙඩ හැදෙන්නේ නැති.
This poster doesn't make any sense.

This poster doesn't make any sense.
මමනම් දකින්නේ ඔහොම හරි mask එකක් දාලා දුන්න ආදර්ශේ නම් පට්ට වටිනවා. මොකද ලංකාවේ මිනිස්සු mask එකක් දාගෙන ඉදදී බලන්නේ හොරෙක් දිහා බලනවා වගේ

Really? I thought he died of old age. Never heard that he died of a disease.Buddha died of a disease
Hence, being Arhat doesn't mean immunity to Coronavirus

Really? I thought he died of old age. Never heard that he died of a disease.![]()

New Corona හැදෙනව නම් බුදු හාමුදුරුවන් ටත් හැදෙනව. සාමාන්‍ය ශරීරයක් තියෙන්නේ.
බුදුහාමුදුරුවෝ උනත් ලෙඩ වෙනවා. බෙහෙත් බොන ව. නමුත් ඒ මැරෙන්න බයේ නෙමෙයි.
මැරෙන්න භය නැති කම සහ මෝඩ කම කියන්නේ දෙකක්.
භය නෑ කියලා අහක යන වාහනේ ට පනින එක මෝඩ කමක්. ලෙඩේට බෙහෙත් නොබී ඉන්න එක මොඩ කමක්.
නමුත් බෙහෙත් නොකර හිටියොත් මැරෙනවා කියලා දන්නවා.
මැරෙනවා කියලා දැනගෙන ජීවත් වෙන එක තව එකක්.