පිටිදූවේ මුඛ ආවරණේ

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    පිටිදූවේ මුඛ ආවරණේ

    පුහුල්හොරා කරෙන් දැනේ කියන්නෙ ඔන්න ඕකටයි මහත්වරුනි
    මට හරි ආසයි, පිටිදූවෙ ලොක්ක වගෙ, මීවනපලානෙ හොර ගනින්නාසෙයි, අභය ලොක්කයි මේවගේම දකින්න

    83707431-1096944684001464-31610937823723520-o.jpg

    මෙකෙනුත් ලිස්සල යයි මොකක් හරි ධර්ම කාරණාවක් පිටින් දාල බබා වගේ
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මාගල්කන්දේ පච්ච සුදා, ඉත්තාකන්දේ පොන්නබලය වගේ වේසිගෙ පුතාලත් පේන්න නෑ ගූ ගිහින් නිරෝදායනය වෙනවද දන්නේ නෑ පකයල
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,831
    8,165
    113
    Kotahena
    New Corona හැදෙනව නම් බුදු හාමුදුරුවන් ටත් හැදෙනව. සාමාන්‍ය ශරීරයක් තියෙන්නේ.
    බුදුහාමුදුරුවෝ උනත් ලෙඩ වෙනවා. බෙහෙත් බොන ව. නමුත් ඒ මැරෙන්න බයේ නෙමෙයි.

    මැරෙන්න භය නැති කම සහ මෝඩ කම කියන්නේ දෙකක්.
    භය නෑ කියලා අහක යන වාහනේ ට පනින එක මෝඩ කමක්. ලෙඩේට බෙහෙත් නොබී ඉන්න එක මොඩ කමක්.
    නමුත් බෙහෙත් නොකර හිටියොත් මැරෙනවා කියලා දන්නවා.
    මැරෙනවා කියලා දැනගෙන ජීවත් වෙන එක තව එකක්.
    නැතුව රහත් උනා කියන්නේ super power එකක් ලැබෙන ව කියන එක නෙමෙයි ලෙඩ හැදෙන්නේ නැති.
     
    Last edited:
    • Like
    Reactions: janaka_jr

    මැරෙනවා කියලා දැනගෙන ජීවත් වෙන එක එකක්.
    නැතුව රහත් උනා කියන්නේ super power එකක් ලැබෙන ව කියන එක නෙමෙයි ලෙඩ හැදෙන්නේ නැති.
    ha 😋
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    මමනම් දකින්නේ ඔහොම හරි mask එකක් දාලා දුන්න ආදර්ශේ නම් පට්ට වටිනවා. මොකද ලංකාවේ මිනිස්සු mask එකක් දාගෙන ඉදදී බලන්නේ හොරෙක් දිහා බලනවා වගේ
     
    • Like
    Reactions: janaka_jr

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,831
    8,165
    113
    Kotahena
    මමනම් දකින්නේ ඔහොම හරි mask එකක් දාලා දුන්න ආදර්ශේ නම් පට්ට වටිනවා. මොකද ලංකාවේ මිනිස්සු mask එකක් දාගෙන ඉදදී බලන්නේ හොරෙක් දිහා බලනවා වගේ

    :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City
    New Corona හැදෙනව නම් බුදු හාමුදුරුවන් ටත් හැදෙනව. සාමාන්‍ය ශරීරයක් තියෙන්නේ.
    බුදුහාමුදුරුවෝ උනත් ලෙඩ වෙනවා. බෙහෙත් බොන ව. නමුත් ඒ මැරෙන්න බයේ නෙමෙයි.

    මැරෙන්න භය නැති කම සහ මෝඩ කම කියන්නේ දෙකක්.
    භය නෑ කියලා අහක යන වාහනේ ට පනින එක මෝඩ කමක්. ලෙඩේට බෙහෙත් නොබී ඉන්න එක මොඩ කමක්.
    නමුත් බෙහෙත් නොකර හිටියොත් මැරෙනවා කියලා දන්නවා.
    මැරෙනවා කියලා දැනගෙන ජීවත් වෙන එක තව එකක්.
    නැතුව රහත් උනා කියන්නේ super power එකක් ලැබෙන ව කියන එක නෙමෙයි ලෙඩ හැදෙන්නේ නැති.

    නොදන්න කමට අහන්නෙ .විසාලා මහනුවර නම රතන සූත්‍රය කිව්වා ඒ කාලෙ බුද්ධ ශ්‍රාවකයො (බණ පොතට අනුව )
    මෙ කාලෙ බැරිද සමන්තබද්‍ර උන්නැහෙට සෘධියෙන් කොරොනා වලට විසඳුමක් හොයන්න ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    New Corona හැදෙනව නම් බුදු හාමුදුරුවන් ටත් හැදෙනව. සාමාන්‍ය ශරීරයක් තියෙන්නේ.
    බුදුහාමුදුරුවෝ උනත් ලෙඩ වෙනවා. බෙහෙත් බොන ව. නමුත් ඒ මැරෙන්න බයේ නෙමෙයි.

    මැරෙන්න භය නැති කම සහ මෝඩ කම කියන්නේ දෙකක්.
    භය නෑ කියලා අහක යන වාහනේ ට පනින එක මෝඩ කමක්. ලෙඩේට බෙහෙත් නොබී ඉන්න එක මොඩ කමක්.
    නමුත් බෙහෙත් නොකර හිටියොත් මැරෙනවා කියලා දන්නවා.
    මැරෙනවා කියලා දැනගෙන ජීවත් වෙන එක තව එකක්.
    නැතුව රහත් උනා කියන්නේ super power එකක් ලැබෙන ව කියන එක නෙමෙයි ලෙඩ හැදෙන්නේ නැති.

    :yes::yes::yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    I personally don't like this monk but What is the issue with a monk wearing a mask. They are not followers of GOD. They are just Buddhist monks. Buddha has said that no one can help us. We are our own saviors. This is self protection and an agreeable action according to Buddhist teachings.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes: