මම කලිනුත් කිව්වනෙ උඹ අවංකව නෙමෙයි උත්තර දෙන්නෙ කියල. ඔතන මුස්ලිම් ද බෞද්ධ ද ක්රිස්තියානිද කියන එකයි නෙමෙයි ප්රශ්නේ. උඹ දැන් ජාතිවාදයක් ඇදගෙන අපි කතාකරන ප්රදාන මාර්තුකාවෙන් පිට ගෙනියනවා මේක කියවන අයව. අපි මුස්ලිම් ප්රශ්නය හෝ ඥානසාර ගැන වෙනම කතා කරමු. මමත් ලෑස්තියි කතා කරන්න. අපි මචන් දැන් කතාකරන්නේ සිරිධම්ම හිමි ගැන.
සමන්තභද්රට එරෙහිව තියෙන සාක්ෂී දාපන්, ඊට පස්සේ ඒවා ත්රිපිටකයට එරෙහි කියල ඔප්පු කරපන්, වැඩි කථා ඕනේ නෑ, එතකොට මම නවත්වන්නම්. මම උබේ පරණ ඒවා ඇදලා ගත්තේ උබ මොන වගේ පොරක්ද කියල පෙන්වන්නයි කට්ටියට, බේබද්දෙක්ට මහ ඉහළින් කඩේ ගිය එකෙක් උබ දැන් මෙතන සිල්ගන්න කතා කරාට.
Last edited:

