පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම කලිනුත් කිව්වනෙ උඹ අවංකව නෙමෙයි උත්තර දෙන්නෙ කියල. ඔතන මුස්ලිම් ද බෞද්ධ ද ක්‍රිස්තියානිද කියන එකයි නෙමෙයි ප්‍රශ්නේ. උඹ දැන් ජාතිවාදයක් ඇදගෙන අපි කතාකරන ප්‍රදාන මාර්තුකාවෙන් පිට ගෙනියනවා මේක කියවන අයව. අපි මුස්ලිම් ප්‍රශ්නය හෝ ඥානසාර ගැන වෙනම කතා කරමු. මමත් ලෑස්තියි කතා කරන්න. අපි මචන් දැන් කතාකරන්නේ සිරිධම්ම හිමි ගැන.

සමන්තභද්‍රට එරෙහිව තියෙන සාක්ෂී දාපන්, ඊට පස්සේ ඒවා ත්‍රිපිටකයට එරෙහි කියල ඔප්පු කරපන්, වැඩි කථා ඕනේ නෑ, එතකොට මම නවත්වන්නම්. මම උබේ පරණ ඒවා ඇදලා ගත්තේ උබ මොන වගේ පොරක්ද කියල පෙන්වන්නයි කට්ටියට, බේබද්දෙක්ට මහ ඉහළින් කඩේ ගිය එකෙක් උබ දැන් මෙතන සිල්ගන්න කතා කරාට.
 
Last edited:

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඉස්සෝ දැල්ලෝ මස් බුදින ඒවායේ ෆොටෝස් ප්‍රසිද්ධ කරමින් බෞද්ධ මතය සමාජගත විදිය නම් අපූරුයි.

    මෙතන ඉදලා එහෙනම් අහපන්.
    https://www.youtube.com/watch?v=McYH6Weo5MI&t=1369

    ඔය කියන හැඩතලය තමයි හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියන් වලින් හැදුන සංස්කෘතිය. ඒක වෙනස් කරලා බෞද්ධ මතය සමාජ ගත කරන එකටයි මේ හාමුදුරු කියන්නේ අළුත් හැඩතලයක් ගේන්න ඕනේ කියලා. :rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය ගැන මම කලින් උත්තර දීල ඇති. 98 වෙනි පිටුවේ මගේ කරුණු පැහැදිලි කිරීමට උත්තර දීල ඉමු නේද

    සමන්තභද්‍රට එරෙහිව තියෙන සාක්ෂී දාපන්, ඊට පස්සේ ඒවා ත්‍රිපිටකයට එරෙහි කියල ඔප්පු කරපන්, වැඩි කථා ඕනේ නෑ, එතකොට මම නවත්වන්නම්. මම උබේ පරණ ඒවා ඇදලා ගත්තේ උබ මොන වගේ පොරක්ද කියල පෙන්වන්නයි කට්ටියට, බේබද්දෙක්ට මහ ඉහළින් කඩේ ගිය එකෙක් උබ දැන් මෙතන සිල්ගන්න කතා කරාට.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් Radioactive මම 98 වෙනි පිටුවේ උඹේ චෝදනා සම්බන්දයෙන් දුන්න දීර්ඝ පැහැදිලිකිරීම් වලට උත්තර නැහැ නේද දෙන්න. කරුණාකරලා හැමෝම කියවන්න. 98 වෙනි පිටුවේ මගේ පිළිතුර.

    එතන තියෙන්නේ එකම බයිලාව තමයි. :D

    1 මුස්ලිම් ගෑණියෙක් කොහෙන් හරි කඩාපාත්වෙලා ළමයෙක් ඉන්නවා කිව්වම ඒවා පිළිගන්න බෑ. මුස්ලිම් බෞද්ධ ප්‍රශ්ණයක් පහුගිය කාලේ තිබ්බා, ඒවායිදි දෙගොල්ලෝම දෙගොල්ලෝටම මඩ ගහගත්තා, අන්වර් එහෙම බෞද්ධ හාමුදුරුලගේ වැරදි හොය හොය ගියා. :D ඉතින් ඒ වගේ තත්වයක් යටතේදි උබ කියන එක පිළිගන්න බෑ. සාක්ෂී නෑ නේ ළමයා හාමුදුරුගේ කියලා? ඒක නිසා තව බයිලා ඕනේ නෑ.

    2. බුදු දහම කියන්නේ බුදුන් දෙසපු ධර්මයටයි, සංස්කෘතිය කියන්නේ මිනිස්සු හදාගත්තු එකක්. ඒක නිස ඒ දෙක සමකරන්න එපා. :D

    3. සෙනග එනවා. උබ යන්නේ නැති වුනාට.

    4. මොනවද බහුතර වැඩ? උබ දන්නවද අල්පේච්ච තාව කියන වචනයේ තේරුම වත්. :rofl::rofl:

    5 ඒකට උත්තරය මම දන්නේ නෑ. රහත් වෙලාද නැද්ද කියන්න අපි කවුරුත් දන්නේ නෑ. මම ඉන්නේ මධ්‍යස්ථ මතේ ,උබ ඉන්නේ අන්තගාමි මතේ. :D

    6. එහෙනම් මොනවද උබ කරන චෝදනා? සාක්ෂී දාපන්.

    බයිලා විතරනේ. හාමුදුරු සංස්කෘතිය අනුව ඉන්නේ නෑ කියලනේ උබ කියන්නේ? :rofl:
    යකෝ ලංකාවේ දැන් තියෙන්නේ වික්ටෝරියානු කාලේ දාපු සංස්කෘතියක්, ඒක බෞද්ධ නෙවෙයි.

    අනික් ඒවා නම් උබ පුහු තර්ක විතරයි.

    :rofl::rofl::rofl::rofl::rofl:
    ඊළගට මුස්ලිම් ගෑණියෙක් මහානායක හාමුදුරු කෙනෙක් ලගට ඇවිත් ළමයෙක් දුන්නා කිව්වොත්, ඒකටත් බැනපන්. තෝ වගේ මෝඩ හරකෙක්.

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    කියන දේ තාර්කිකයි..
    කිසිම මහනායක හාමුදුරු නමක් වත් ඔය හාමුදුරුවෝ උපුටා දක්වන දේවල් වැරදි කියන්න ඉදිරිපත් වෙලා නෑ...
    ප්‍රසිද්ධියේ බය නැතුව විවාදෙකටත් අරාධනා කරනවා මම දැක්ක...
    මෙච්චර හාමුදුරුවරු ඉන්න රටක එතුමා කියන දේ වරදිනං එක නිවැරදි කරන්න කෙනෙක් ඉදිරිපත් නොවෙන්නේ එතුමා කියන දේවල් ඉතිං හරි ඇති...
    වැරද්දක් අද වෙනකං කවුරුත් නිවැරදි කරලා නැත්තං කොහොමද අපි ඔය කියන ඒවා වැරදි කියන්නේ?

    :yes:
     
    :yes::yes::yes::yes:
    බොරු මඩ විතරයි.
     
    9SHvRv2.png
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇයි DNA ටෙස්ට් ඒක ප්‍රතික්ෂේප කලේ ???

    මම ඉතාමත් කෙටියෙන් කියන්නන් නඩුව ගැන. මේක මෙතන ලියන්න නෙමෙයි හිටියේ කොහෙත්ම. හැබැයි උඹ මාව ඒක ලියන තත්වයට පත්කළා. මෙන්න ඉතාමත් සංශිප්තව මොකද උනේ කියන එක.

    ඔය සම්බන්ද කාන්තාව මුස්ලිම් කාන්තාවක්. ඇයගේ ස්වාමි පුරුෂය දාල ගිහින්. නමුත් ඔය කියන නඩුවට අදාළ ළමයට වාසගම දෙනකොට දීල තියෙන්නෙ අර හැර ගිය ස්වාමි පුරුෂයාගේ වාසගම. ඔන්න ඔය වාසගම යෙදීමේදී ළමයගේ තාත්ත වෙනත් පුද්ගලයෙක් නම් මොකටද ස්වාමි පුරුෂයාගේ වාසගම දැම්මේ කියන කාරණාව නිසා විත්තියේ නීතීඥ වරුන්ගේ තර්කයෙන් නඩුව දිනුව.

    හැබැයි එතන හිටපු ලංකාවම ප්‍රසිද්ධ නීතීඥ තුමා හාමුදුරුවන්ගෙන් ඇහුව "DNA ටෙස්ට් එකක් කරලා අපි පෙන්නමු මේක බොරු චෝදනාවක් කියල" කියල. හාමුදුරුවෝ DNA ටෙස්ට් කරනවට කැමති උනේ නැහැ.

    එතන තියෙන්නේ එකම බයිලාව තමයි. :D

    1 මුස්ලිම් ගෑණියෙක් කොහෙන් හරි කඩාපාත්වෙලා ළමයෙක් ඉන්නවා කිව්වම ඒවා පිළිගන්න බෑ. මුස්ලිම් බෞද්ධ ප්‍රශ්ණයක් පහුගිය කාලේ තිබ්බා, ඒවායිදි දෙගොල්ලෝම දෙගොල්ලෝටම මඩ ගහගත්තා, අන්වර් එහෙම බෞද්ධ හාමුදුරුලගේ වැරදි හොය හොය ගියා. :D ඉතින් ඒ වගේ තත්වයක් යටතේදි උබ කියන එක පිළිගන්න බෑ. සාක්ෂී නෑ නේ ළමයා හාමුදුරුගේ කියලා? ඒක නිසා තව බයිලා ඕනේ නෑ.

    2. බුදු දහම කියන්නේ බුදුන් දෙසපු ධර්මයටයි, සංස්කෘතිය කියන්නේ මිනිස්සු හදාගත්තු එකක්. ඒක නිස ඒ දෙක සමකරන්න එපා. :D

    3. සෙනග එනවා. උබ යන්නේ නැති වුනාට.

    4. මොනවද බහුතර වැඩ? උබ දන්නවද අල්පේච්ච තාව කියන වචනයේ තේරුම වත්. :rofl::rofl:

    5 ඒකට උත්තරය මම දන්නේ නෑ. රහත් වෙලාද නැද්ද කියන්න අපි කවුරුත් දන්නේ නෑ. මම ඉන්නේ මධ්‍යස්ථ මතේ ,උබ ඉන්නේ අන්තගාමි මතේ. :D

    6. එහෙනම් මොනවද උබ කරන චෝදනා? සාක්ෂී දාපන්.

    බයිලා විතරනේ. හාමුදුරු සංස්කෘතිය අනුව ඉන්නේ නෑ කියලනේ උබ කියන්නේ? :rofl:
    යකෝ ලංකාවේ දැන් තියෙන්නේ වික්ටෝරියානු කාලේ දාපු සංස්කෘතියක්, ඒක බෞද්ධ නෙවෙයි.

    අනික් ඒවා නම් උබ පුහු තර්ක විතරයි.

    :rofl::rofl::rofl::rofl::rofl:
    ඊළගට මුස්ලිම් ගෑණියෙක් මහානායක හාමුදුරු කෙනෙක් ලගට ඇවිත් ළමයෙක් දුන්නා කිව්වොත්, ඒකටත් බැනපන්. තෝ වගේ මෝඩ හරකෙක්.

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Radioactive මචන් අවංකව උඹේ වරද පිලිගනින් මම නොකියපු කතා කිව්ව එකට.
    ජොකා ඇඳපු කතාව කිව්වේ පිටිදූවේ හාමුදුරුවන්ට නෙමෙයි, ඒක යමක් පහදන්න ගත්ත උදාහරණයක් විතරයි කියල.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තැනක් යූ මචං. මං පොඩ්ඩක් සුත්‍ර පිටක බලන්නම්. දඩාර PDF හැටියට තියෙන්නේ. ටිකක් කල් යයි. කෑගහුවනම් සොරි.

    ela machan :)

    hapo oowa monaada... post damma ma "amma mathak karala" aha ganna eke.. :D

    dharmaya sambanda sakachchawakin wenna one nodanna deyak dana ganima misak nikan wali daa ganna newe ne.... mage athinuth waradi deyak kiyaunaa nam sorry.. :)
     
    Last edited:

    Lansalaral

    Member
    Jun 20, 2011
    1,213
    212
    0
    Kurunegala
    පොර පට්ටම කපටියෙක්. ඌ දන්නව ලංකාවේ ගොඩක් ඉන්නේ අමු මැට්ටො කියල. පොර පොරට දෙයක් කරන්න ඕන උනාම ඒක සාදාරනීකරණය කරල දහල බන කියනව. නිකන් පුහු තර්ක දාන ඇම්බැට්ටයෙක්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇයි DNA ටෙස්ට් ඒක ප්‍රතික්ෂේප කලේ ???

    මම ඉතාමත් කෙටියෙන් කියන්නන් නඩුව ගැන. මේක මෙතන ලියන්න නෙමෙයි හිටියේ කොහෙත්ම. හැබැයි උඹ මාව ඒක ලියන තත්වයට පත්කළා. මෙන්න ඉතාමත් සංශිප්තව මොකද උනේ කියන එක.

    ඔය සම්බන්ද කාන්තාව මුස්ලිම් කාන්තාවක්. ඇයගේ ස්වාමි පුරුෂය දාල ගිහින්. නමුත් ඔය කියන නඩුවට අදාළ ළමයට වාසගම දෙනකොට දීල තියෙන්නෙ අර හැර ගිය ස්වාමි පුරුෂයාගේ වාසගම. ඔන්න ඔය වාසගම යෙදීමේදී ළමයගේ තාත්ත වෙනත් පුද්ගලයෙක් නම් මොකටද ස්වාමි පුරුෂයාගේ වාසගම දැම්මේ කියන කාරණාව නිසා විත්තියේ නීතීඥ වරුන්ගේ තර්කයෙන් නඩුව දිනුව.

    හැබැයි එතන හිටපු ලංකාවම ප්‍රසිද්ධ නීතීඥ තුමා හාමුදුරුවන්ගෙන් ඇහුව "DNA ටෙස්ට් එකක් කරලා අපි පෙන්නමු මේක බොරු චෝදනාවක් කියල" කියල. හාමුදුරුවෝ DNA ටෙස්ට් කරනවට කැමති උනේ නැහැ.

    :rofl::rofl::rofl::rofl:
    කොහේවත් ඉන්න බඩු ඇවිල්ලා උන්ගේ ළමයි අපේ කිව්වම DNA test කර කර කාලේ යන්නේ මොකටද?
    ලොල් තව පලයන් කඩේ ඒ මුස්ලිම් ගෑණිට. මට පේන්නේ උබට තියෙන්නේ ඒකේ තරහයි. :D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Radioactive මචන් අවංකව උඹේ වරද පිලිගනින් මම නොකියපු කතා කිව්ව එකට.
    ජොකා ඇඳපු කතාව කිව්වේ පිටිදූවේ හාමුදුරුවන්ට නෙමෙයි, ඒක යමක් පහදන්න ගත්ත උදාහරණයක් විතරයි කියල.

    SahanJ123 මචන් අවංකව උඹේ වරද පිලිගනින් මෝඩ කතා කිව්ව එකට.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කොහෙවත් ඉන්න ගෑනියෙක් ඇවිල්ල ළමයි අපේ කිව්වට නම් DNA ටෙස්ට් කරන්න ඕනේ නැහැ තමයි. හැබැයි කොහෙවත් ඉන්න ගෑනියෙක් ළමය අපේ කියල ප්‍රසිද්ධ පුද්ගලයෙකුට නඩුවක් දැම්මොත් වෙන බයිලා කතා කරලා නඩුව දිග්ගස්සගන්නේ නැතුව මොලේ තියෙන මිනිහෙක් නම් කරන්නේ DNA ටෙස්ට් එකකට ගිහින් ලෝකෙටම ඔප්පු කරලා පෙන්නනවා ඒ ගෑනි බොරුකාරියක් කියල. විශේෂයෙන් නීතීඥය ඇහුවටත් පස්සේ කවුද ඒක ප්‍රතික්ෂේප කරන්නෙ තමන් අවංක නම්.

    උඹ ඒ ගෑනි මුස්ලිම් කියල අනවශ්‍ය වාසි ගන්න හදන්න එපා.

    දැන් මේකට උත්තර දෙන්න බැරුව ඥානසාරව ඇදගෙන වෙන මොනවාහරි කියපන්. උඹත් මොනවාහරි කියල ගැලවෙන්න එපැයි නේද.

    :rofl::rofl::rofl::rofl:
    කොහේවත් ඉන්න බඩු ඇවිල්ලා උන්ගේ ළමයි අපේ කිව්වම DNA test කර කර කාලේ යන්නේ මොකටද?
    ලොල් තව පලයන් කඩේ ඒ මුස්ලිම් ගෑණිට. මට පේන්නේ උබට තියෙන්නේ ඒකේ තරහයි. :D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කොහෙවත් ඉන්න ගෑනියෙක් ඇවිල්ල ළමයි අපේ කිව්වට නම් DNA ටෙස්ට් කරන්න ඕනේ නැහැ තමයි. හැබැයි කොහෙවත් ඉන්න ගෑනියෙක් ළමය අපේ කියල ප්‍රසිද්ධ පුද්ගලයෙකුට නඩුවක් දැම්මොත් වෙන බයිලා කතා කරලා නඩුව දිග්ගස්සගන්නේ නැතුව මොලේ තියෙන මිනිහෙක් නම් කරන්නේ DNA ටෙස්ට් එකකට ගිහින් ලෝකෙටම ඔප්පු කරලා පෙන්නනවා ඒ ගෑනි බොරුකාරියක් කියල. විශේෂයෙන් නීතීඥය ඇහුවටත් පස්සේ කවුද ඒක ප්‍රතික්ෂේප කරන්නෙ තමන් අවංක නම්.

    උඹ ඒ ගෑනි මුස්ලිම් කියල අනවශ්‍ය වාසි ගන්න හදන්න එපා.

    දැන් මේකට උත්තර දෙන්න බැරුව ඥානසාරව ඇදගෙන වෙන මොනවාහරි කියපන්. උඹත් මොනවාහරි කියල ගැලවෙන්න එපැයි නේද.

    නඩුව පැරදුනානේ කොහොම හරි. :D ඒක නිසා දැන් ඒවයින් වැඩක් නෑ. උබට ඔච්චර මුස්ලිම් ගෑණි ගැන අමාරුවක් තියෙනවා නම් ඒ ගෑණිගේ ළමයට පියා වියන්.:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹ ඒ ගෑනි මුස්ලිම් කියල අනවශ්‍ය වාසි ගන්න හදන්න එපා.
    උබ තමයි පැරදිච්ච නඩුවක මුස්ලිම් ගෑණියෙක් ඇදගෙන අනවශ්‍යය වාසි ගන්න බැලුවේ. උබට ඕන වුනේ මඩ ගහන්නයි.

    ප්‍රසිද්ධ පුද්ගලයෙකුට නඩුවක්
    ප්‍රසිද්ධ පුද්ගලයන්ට තමයි මඩ වැඩියි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නඩුවක් දිනන එකෙන් අදහස් වෙන්නෙ නැහැ නිවැරදි කරු කියල. වරදිකරුවන්ටත් පුළුවන් නීතියේ හිල් වලින් රිංගල නිවැරදිකරු වෙන්න. නඩුව දිනුව නීතියේ හිලකින් රිංගල.

    නඩුව පැරදුනානේ කොහොම හරි. :D ඒක නිසා දැන් ඒවයින් වැඩක් නෑ. උබට ඔච්චර මුස්ලිම් ගෑණි ගැන අමාරුවක් තියෙනවා නම් ඒ ගෑණිගේ ළමයට පියා වියන්.:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නඩුවක් දිනන එකෙන් අදහස් වෙන්නෙ නැහැ නිවැරදි කරු කියල. වරදිකරුවන්ටත් පුළුවන් නීතියේ හිල් වලින් රිංගල නිවැරදිකරු වෙන්න. නඩුව දිනුව නීතියේ හිලකින් රිංගල.

    :rofl::rofl::rofl:
    හරි දැන් එහෙම හරි කියපන්. උබට ඔච්චර මුස්ලිම් ගෑණි ගැන අමාරුවක් තියෙනවා නම් ඒ ගෑණිගේ ළමයට පියා වියන්.:ro fl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kadeta gihin me we** puthala mas ganna nisane kade eka saththu maranne... mas kanne nethi eun inna gamaka mas kada danne nehene. mas kada nathnam saththu maranne nehe.

    Me we**** putha kiyanne mas kana set eka asse hangila un ekkama kewama pau nehe kiyana ekane..., ethakota sathawa maruwe koi ekata wikunannada kiyala exactly kiyanna bari nisa.
    ----Ekane , Siridammaya kiyanne, anunge account ekata papaya patavala ,papa karma karana vidiyak ne, Siridammaya kiyana vidiyata, Hamuduru kenekuta ARAKKU UNATH BONNA PULUWAN, HAMUDURU KENEK KELINMA BAR EKEN ARAKKU GANNE NATHIVA, VENA KENEKUTA GENAPU ARAKKU ,HAMUDUVANATA BONNA PULUWAN. PANCHA SILAYATA GIYA KALAK.
     
    Last edited: