පිටිපස්සේ ඉඩමෙ ගහෙන් පොල් වැටෙනවා වහලෙට.

asnk

Member
Apr 15, 2021
18
9
3
පිටිපස්සේ ඉඩමෙ ගහෙන් පොල් වැටෙනවා අපේ ගෙදර වහලෙට. ඒ ඉඩමේ අයිතිකාරයට කිව්වට ගනන් ගන්නේ නෑ. මොකද්ද මේකට කරන්න පුළුවන්?
 
Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ප්‍රාදේශීය සභාවට ලියුමක් දාන්න.

    එතකොට එයාලගේ කට්ටිය ඇවිල්ල බලල උපදෙස් දෙනව.
    ඒ මනුස්සයාට ගහ කපන්න කියලා උනත් කියයි ගොඩක් ළඟ එකක් නම්.

    එහෙම නැත්තං සභාවෙන් ගහ කපලා යන වියදම් අර මනුස්සයාගෙන් අය කර ගන්නවා
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    500
    611
    93
    ග්‍රාම නිළදාරීට කියන්න

    ප්‍රාදේශීස සභාවට කියන්න, එයාල ඇවිත් බලන්න 500ක්ද කොහෙද ගන්නවා, අනතුරුදායකනම් කපන්න කියනවා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,627
    113
    ඉතින් අද කාලේ පොල් මිල එක්ක බැලුවම පොල් වැටෙන එක හොඳනේ යකෝ .පොල් ගෙඩියක් 230/=.

    මාසෙකට ගෙඩි 10ක් උනොත් 230x 10=2300
    අවරුද්දකට 2300x 12=27600
    අවරුදු 5කට 27600x 5=138000

    ඔය එක ගහකින් .නිකමට හිතපන් ගස් 5කින් ගෙඩි වැටෙනවා කියල කොහොමද අදායම .යකෝ පුලුවන්නම් 4 වටේම ඉඩම් වල උන්ට කියල උඹලගේ වත්තට වැටෙන විදියට පොල් ගස් හිටව ගනිල්ලා
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    පිටිපස්සේ ඉඩමෙ ගහෙන් පොල් වැටෙනවා අපේ ගෙදර වහලෙට. ඒ ඉඩමේ අයිතිකාරයට කිව්වට ගනන් ගන්නේ නෑ. මොකද්ද මේකට කරන්න පුළුවන්?
    පොල් ටික එකතු කරලා විකුනපන් උන්ටම :)
     
    • Haha
    Reactions: asnk

    nidarsha91

    Well-known member
  • ඉතින් අද කාලේ පොල් මිල එක්ක බැලුවම පොල් වැටෙන එක හොඳනේ යකෝ .පොල් ගෙඩියක් 230/=.

    මාසෙකට ගෙඩි 10ක් උනොත් 230x 10=2300
    අවරුද්දකට 2300x 12=27600
    අවරුදු 5කට 27600x 5=138000

    ඔය එක ගහකින් .නිකමට හිතපන් ගස් 5කින් ගෙඩි වැටෙනවා කියල කොහොමද අදායම .යකෝ පුලුවන්නම් 4 වටේම ඉඩම් වල උන්ට කියල උඹලගේ වත්තට වැටෙන විදියට පොල් ගස් හිටව ගනිල්ලා
    උළු කැටත් වැටෙනවද මචං පොල් එක්කම?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ඉතින් අද කාලේ පොල් මිල එක්ක බැලුවම පොල් වැටෙන එක හොඳනේ යකෝ .පොල් ගෙඩියක් 230/=.

    මාසෙකට ගෙඩි 10ක් උනොත් 230x 10=2300
    අවරුද්දකට 2300x 12=27600
    අවරුදු 5කට 27600x 5=138000

    ඔය එක ගහකින් .නිකමට හිතපන් ගස් 5කින් ගෙඩි වැටෙනවා කියල කොහොමද අදායම .යකෝ පුලුවන්නම් 4 වටේම ඉඩම් වල උන්ට කියල උඹලගේ වත්තට වැටෙන විදියට පොල් ගස් හිටව ගනිල්ලා

    Slab ekak nam hndai ithin
     
    • Like
    Reactions: eksudda

    Godak walawata watenne machan kuruwal una pol gedi.

    Slab ekak nam hndai ithin
    Asbastos wahalayak thiyenne ape :(
    ------ Post added on Jan 16, 2026 at 3:27 PM
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,614
    21,196
    113
    Panadura
    ප්‍රාදේශීය සභාවේ පිහිට තමා
    අපෙත් ඔහොමම උනා හැබැයි අපිට නම් වැඩක් උනේ නෑ ප්‍රාදේශීය සභාවේ (පානදුර) ඉන්නේ පගා කාරයෝ නිසා ලේකම්ගේ ඉදන් ටී ඕ දක්වා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,627
    113
    උළු කැටත් වැටෙනවද මචං පොල් එක්කම?
    නල්ල මලේ උළු කැටේ වගේද බන් පොල් දවස ගානේ ඕන වෙනවනේ .අදායමකුත් එනවනේ .තහඩු වහලයක් ගැහුවත් ලාබය්
     
    • Haha
    Reactions: nidarsha91

    asnk

    Member
    Apr 15, 2021
    18
    9
    3
    ප්‍රාදේශීය සභාවේ පිහිට තමා
    අපෙත් ඔහොමම උනා හැබැයි අපිට නම් වැඩක් උනේ නෑ ප්‍රාදේශීය සභාවේ (පානදුර) ඉන්නේ පගා කාරයෝ නිසා ලේකම්ගේ ඉදන් ටී ඕ දක්වා
    nadu kiyanna barida ban ehema unahama?
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,404
    3,063
    113
    අපෙ ගෙ ලග එකෙක් ඔහොම තඩි පොල් ගහක් මැරුවා කොහොම කරාද කියල දන් නෑ. සෙට් එකක් අවා පොල් ගහ වටෙ කැරකුනා මොනවදො කරලා ගියා. මාස3කින් වගෙ දල්ල දෙකට කැඩුනා දිරලා
     
    asnk

    Member
    Apr 15, 2021
    18
    9
    3
    අපෙ ගෙ ලග එකෙක් ඔහොම තඩි පොල් ගහක් මැරුවා කොහොම කරාද කියල දන් නෑ. සෙට් එකක් අවා පොල් ගහ වටෙ කැරකුනා මොනවදො කරලා ගියා. මාස3කින් වගෙ දල්ල දෙකට කැඩුනා දිරලා
    wade thieynne me gaha ape ge paththata bara wela thiyenne. hadissiye hari kadagena watunoth ge udata thamai watenne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    අපෙ ගෙ ලග එකෙක් ඔහොම තඩි පොල් ගහක් මැරුවා කොහොම කරාද කියල දන් නෑ. සෙට් එකක් අවා පොල් ගහ වටෙ කැරකුනා මොනවදො කරලා ගියා. මාස3කින් වගෙ දල්ල දෙකට කැඩුනා දිරලා

    1. The "Drill and Fill" Method (Most Effective)​

    Since the tree's nutrient transport system is spread through the trunk, the most reliable way to kill it without cutting it down immediately is to inject herbicide into the core.

    • Tools: A power drill with a long bit (at least 6-10 inches) and a high-concentration herbicide (like Glyphosate or Triclopyr).
    • Process:
      1. Drill 4–5 holes around the base of the trunk at a downward 45-degree angle.
      2. Make the holes deep enough to reach the center of the trunk.
      3. Immediately pour or inject the concentrated (neat) herbicide into the holes.
      4. Note: This works best in the dry season when the tree is actively seeking moisture and will pull the chemical upward.

    2. The "Epsom Salt" Method (Non-Toxic)​

    If you prefer not to use heavy herbicides, you can use Epsom salt (magnesium sulfate) or rock salt to dehydrate the tree from the inside out.

    • Process: Drill several deep holes (10+ inches) into the trunk or the stump if it's already been cut. Fill these holes completely with Epsom salt and a small amount of water to create a slurry.
    • Caveat: Some coconut varieties are naturally salt-tolerant. This method is slower and may take 6–12 months to completely starve the root system.

    3. The "Hing" (Asafoetida) Method​

    In many tropical regions, a traditional DIY method involves using Asafoetida (a pungent spice resin).

    • Process: Drill a hole into the heart of the trunk and stuff it with a large amount of Asafoetida (Hing).
    • Why it works: It acts as a biological irritant and can introduce rot into the core of the palm, eventually killing it.

    4. Continuous Defoliation​

    A coconut tree has only one growing point (the "heart" or bud at the top). If you can safely reach the top:

    • Process: Cut off all green fronds and continue to cut any new growth that appears.
    • Why it works: Without leaves to photosynthesize, the tree cannot produce energy. Once the central "heart" is destroyed or dies from lack of energy, the tree cannot recover.
     
    • Like
    Reactions: imback2008 and asnk

    Daws

    Well-known member
  • Nov 27, 2025
    414
    386
    63
    Colombo
    pol kuruminiyo tikak aran awilla damma nam (rathu paata eka) wade denawa. habai un okkoma pol gas walata wade denna puluwan. nattam shape eke pol gahe mudunata acid wage ekak daanna one, loku damage ekak karanna one, etakota marenawa.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    මුට බිස්නස් තේරෙන්නේ නැහැ බන්
    ඒකනේ බන් , අපි නම් වහලෙට උඩින් ගෝනි වලින් හරි දැලක් හදල දානවා වැටෙන පොල් ටික එකතු කරන්න , දැන් පොල් ගණන් 190-240 වගේ වගේ යනවා . :)
     
    • Wow
    Reactions: Inigo Montoya