පිටියෙ ඩොට් අප්පු

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පොල්, කොච්චි අඹරලා හෝ වංගෙඩියේ කොටලා හදපන්.
    ඔය ඔක්කොටම වඩා රහයි කොට්ටපොල් වලින් හදන පොල්සම්බෝලය
    අනිව , ගලේ ඇඹරුවාම තමයි පට්ට, blender / grinder එකේ හරියන්නෙ නෑ.
     

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    රතු මිරිස් කියපු ගමන් හිනා යන ඒකට කන්න හොද මොනවාද
     
    • Haha
    Reactions: ElaBaba

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    පොල්, කොච්චි අඹරලා හෝ වංගෙඩියේ කොටලා හදපන්.
    ඔය ඔක්කොටම වඩා රහයි කොට්ටපොල් වලින් හදන පොල්සම්බෝලය
    කාලෙකින් කන්න බැරිඋනා බං :(