පිටියේ අප්පු අප අතරම ඉපදිලා

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඒකත් නරකම නෑ ගොං ආතල් දීලා එකම දේ කිය කිය නා ගත්තම, මං ආයෙ එන්නෑ කියලා හෙමීට කැපිලා ආයේ වෙන එකවුන්ට් එහෙකින් හීනියට එළි බහිනවා😊
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය අප්පුව නෙවේ බුදුන් උපන්නේ ලංකාවේය කියල මැරෙන්න හදාපු sj91 කියන හාදයනෙ. පස්සේ Elakiri Appachchi කියලත් හිටිය. චන්දෙ දවස්වල ගෝටට චන්දෙ දීල දැන් ලැජ්ජාවට ආත්මේ මාරුකරගෙන ඇවිත් ජෙප්පන්ගේ ගුණ වයනව මම දැක්ක :P
     

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    පිටියෙ අප්පු වගේ කතාකරන එකෙක් ඉන්නව මේකෙ අලුතෙන් ඇවිල්ල
    🤣🤣🤣
    උබලට තේරුනාද සීන් එක
    Pitiye ponnaya
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අප්පුව ගේමක ඉන්නෙ ඌ දෙපැත්තකට ගැහුව එකක් ඩොකාලට සහ සිංහල වෙදකම හෑල්ලු වෙන්න ගහනව එලකිරි අප්පච්චි එකෙන් හම්බයන්ටයි ඩොකාලටයි අදිනව
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මම ගැන නූලක් දාලා දෙයියනේ..දැන්නේ දැක්කේ.. මම හරි ෆේමස්..8-)8-)8-):love2: හැබැයි මම පිටියේ අප්පුවෙක්/ අප්පොච්චියෙක් නම් නෙමේ..:unsure: