ඒකත් නරකම නෑ ගොං ආතල් දීලා එකම දේ කිය කිය නා ගත්තම, මං ආයෙ එන්නෑ කියලා හෙමීට කැපිලා ආයේ වෙන එකවුන්ට් එහෙකින් හීනියට එළි බහිනවා

Pitiye ponnayaපිටියෙ අප්පු වගේ කතාකරන එකෙක් ඉන්නව මේකෙ අලුතෙන් ඇවිල්ල
උබලට තේරුනාද සීන් එක
මම ගැන නූලක් දාලා දෙයියනේ..දැන්නේ දැක්කේ.. මම හරි ෆේමස්..