පිටියේ අප්පු කියන්නේ කවුද?

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,642
    6,844
    113
    පිටියේ අප්පු කියන්නේ ඇත්තටම දේශීය වේද මහත්තයෙක්ද මචං?
    සැහෙන්න ලොකු දැනුම් සම්බාරයක් තියන කෙනෙක් වගේ කයියෙන් නම්.

    නැත්නම්
    "කතාව නම් දෝලාවෙන්, ගමන පයින්" ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,942
    113
    එකමත් එක රටක
    හිමාලෙන් ආපු සෘෂිවරයෙක් කියලයි කට්ටිය කියන්නේ.

    200.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,662
    100,942
    113
    ඔව් ඔව් එතුමාලග වටිනා කියන උපදෙසක් තියෙනව ආයෙ ලෝකෙ කාටවත්ම කරන්න බැරි විදියෙ හොයාගැනීමක් ඒක

    ලගම තියෙන පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් අහන්න නැත්තන් ලගම තියෙන ආයුර්වේදයට යන්න.
     

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    සුපුන් ජයවීර , දන්න පයියක් නෑ
    ෆේස්බුක් එකෙන් ගෑනුන්ගෙන් බැනුම් අහලා බලුවෙලා දැන් ඒපැත්තෙ යන්නෙ නෑ. මේකෙ පුකදෙන්න පටන් අරන් ආයෙත්
    screenshot_2021-01-08-23-19-21-png.109016
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,642
    6,844
    113
    සුපුන් ජයවීර , දන්න පයියක් නෑ
    ෆේස්බුක් එකෙන් ගෑනුන්ගෙන් බැනුම් අහලා බලුවෙලා දැන් ඒපැත්තෙ යන්නෙ නෑ. මේකෙ පුකදෙන්න පටන් අරන් ආයෙත්
    screenshot_2021-01-08-23-19-21-png.109016
    හපොයි හපොයි මචං. මම හිතුවේ නම් පට්ටම වැඩකාරයෙක් කියල. පිලිකා වලට පවා බෙහෙත් දන්නා කෙනෙක් කියල තමයි කියන්නේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මොලේ අමාරුවකට ආයුර්වේදෙක බෙහෙත් ගන්න ගමන් පැනලා ඇවිල්ලා පන්සලක ලොකු හාමුදුරු නමක් ලඟ හැංගිල ඉන්න තම්බියෙක්
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    පිටියේ අප්පු කියන්නේ ඇත්තටම දේශීය වේද මහත්තයෙක්ද මචං?
    සැහෙන්න ලොකු දැනුම් සම්බාරයක් තියන කෙනෙක් වගේ කයියෙන් නම්.

    නැත්නම්
    "කතාව නම් දෝලාවෙන්, ගමන පයින්" ද?
    මෙහෙමයි මචාන්................... ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් ගෙන් හරි ලගම ඉන්න සිංහල වේදමහත්යා ගෙන් හරි අසා දැනගත්තොත් තමා ඉතින් කියන්න වෙන්නේ :LOL: :LOL: :LOL: :LOL:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    පිටියේ අප්පු කියන්නේ ඇත්තටම දේශීය වේද මහත්තයෙක්ද මචං?
    සැහෙන්න ලොකු දැනුම් සම්බාරයක් තියන කෙනෙක් වගේ කයියෙන් නම්.

    නැත්නම්
    "කතාව නම් දෝලාවෙන්, ගමන පයින්" ද?
    ලගදි vaccine ගැහුවා නේද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    පිටියෙ අයියා මං හිතන්නේ ආයුර්වේද මද්යස්තානෙක සේවය කරනව.
    කොවිඩ් වැක්සින් 1ක් හෝ 2ක් ගහගෙන තීනවා මොකද වෙන්නේ බලන්න. අනිත් වැක්සින් ගැන හරියටම දන්නේ නෑ ලු (ගහගෙන නැති නිසා)
    පිටියෙ අයියා හෙනම වැක්සින් විරෝදී.
    මම පිටියෙ අයියා එක්ක එකග දෙයක් තීනවා ඒ රතු මිරිස් හොද නෑ කියන එක. (මට වැඩිය මිරිස් කන්න බෑ)
    ආයුර්වේද වේදමහත්තයෙකුට අමතරව පිටියෙ අයියා රුසියා-උක්රේන යුධ විශ්ලේෂකයෙක් හැටියටත් කටයුතු කරනව
    පිටියෙ අයියට ලස්සන නංගි කෙනෙක් ඉන්නව