පිටියේ අප්පු කියන්නේ කවුද?

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අප්පුව හොද එකෙක් ..මොකද හරි අර පොන්න ඉන්ද්‍රජිත් වගේ pervert personality එකක් තියන එකෙක් නෙමේ ..
    indare kelinma kiyanawane u salli hoyanna karanne kiyala...mu nikan heen nulen wade denna enne
     
    • Like
    Reactions: Dead Cupid

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මම චීත්ත thread බලන්නෙ නෑ 😝
    චිත්තේ අස්ස බලන්න නෙවෙයි කිව්වේ. මේකේ මිනිස්සුන්ට බෙහෙත් දෙනවා නම් මේවට උත්තර දෙන්න.
    මේකේ අය කියන විදියට ඔයා පත්තර බෝතල් කාරයෙක් වගේ වෙදෙක්.

    ඔයා දෙන බෙහෙත් බිලා මේකේ කි දෙනෙක් මියපරලොව ගිහින් ඇත්තද?

    අනුරධයටත් පිස්සු හැදිලා තියෙන්නේ ඔයාගේ බෙහෙත් වට්ටෝරුවක් බිල කියල කට්ටිය සැක කරනවා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    චිත්තේ අස්ස බලන්න නෙවෙයි කිව්වේ. මේකේ මිනිස්සුන්ට බෙහෙත් දෙනවා නම් මේවට උත්තර දෙන්න.
    මේකේ අය කියන විදියට ඔයා පත්තර බෝතල් කාරයෙක් වගේ වෙදෙක්.

    ඔයා දෙන බෙහෙත් බිලා මේකේ කි දෙනෙක් මියපරලොව ගිහින් ඇත්තද?

    අනුරධයටත් පිස්සු හැදිලා තියෙන්නේ ඔයාගේ බෙහෙත් වට්ටෝරුවක් බිල කියල කට්ටිය සැක කරනවා.
    චීත්ත ප්‍රශ්න වලට පිළිතුරු දෙනු නොලැබේ. 😎
     
    • Haha
    Reactions: Dead Cupid

    kiripanus

    Junior member
  • Oct 4, 2023
    52
    49
    18
    අප්පුව මුලින් හම්බුනේ 2011/12 වගේ කාලෙකදි. ගොඩක් දේවල් මෑන් ගැන දන්නවා උනත් ඒවා කියන්නේ නෑ. මේ ෆොටෝ එකේ වගේම උගේ තියෙන්නේ රෝස පාට ලොකු තොල් දෙකක්. තොල් දෙක හයිලයිට් වෙලා පේනවා මිනිහගේ මූණ බැලුවම. ඇස් දෙකත් මේ වගේම තමා ටිකක් ලොකුයි. හැබැයි මං ඌව අන්තිමට දකින කාලේ ඌ රැවුල වවලා හිටියේ නෑ. ෆුල් ශේව්. කැත ඩස් ගෙම්බෙක් වගේ ඩයල් එකක් නෙමේ. හැන්සම් කොල්ලෙක්. දැන් නම් ටිකක් නාකි වෙන්න ඕනේ :LOL:. ගෙවල් කොහෙද වැඩක් නෑනේ. මිනිහා ඩොකෙක් නෙමේ. නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රම ගැන යම් දැනුමක් තියෙනවා. නෑ කියන්න බෑ.
     
    • Haha
    Reactions: wqe123