පිටි කිරි කියන්නෙ පට්ටම අගුණ බීමක්නේ බන් ...

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඊළගට නවත්තන්නේ තේ එක තමා.මට සැකයක් තියෙනවා තේ කොළ නිසා වකුගඩු අවුල් යනවා කියලා.ලංකාවේ මාකට් එකේ තියෙන්නේ කොහොමත් බාල තේ කොළ නේ..

    තේ කියන්නේ සුද්දා ගෙනල්ලා පුරුදු කරපු බීමක්.. නේද @pitiye.appu 😋

    රණවරා, බෙලිමල්, පොල්පලා, හාතවාරිය, මොනරකුඩුම්බිය, නෙල්ලි රසකිඳ වගේ හෙළ දේවල් බීලා බලපං
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තේ කියන්නේ සුද්දා ගෙනල්ලා පුරුදු කරපු බීමක්.. නේද @pitiye.appu 😋
    ඔව්
    රණවරා, බෙලිමල්, පොල්පලා, හාතවාරිය, මොනරකුඩුම්බිය, නෙල්ලි රසකිඳ වගේ හෙළ දේවල් බීලා බලපං
    මාත් පැල්වත්ත බිබී හිටිය කාලයක්.

    පස්සෙ නැවැත්තුවා.

    ඒවා බිව්ව කාලෙට වඩා දැන් සොමි. 🤗
     
    • Like
    Reactions: NRTG

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    ඉස්සර බිව්ව කියල මතක් වෙද්දිත් පුදුමයි. පිටි කිරි බොන එක නවත්තල සෑහෙන්න කාලයක්. ඉතින් මම නිකමට පැල්වත්ත පැකට් එකක් ගෙනත් පොඩ්ඩක් බීල බැලුව. ඒකට කිසිම රසායන ද්‍රව්‍යක් දාන්නෙ නෑලු. ලංකාවේ හදන එකම කිරි වර්ගයත් ඒකලු. බඩේ දැවිල්ලයි, ගැස්ට්‍රික් වගේ ඇවිත් බඩ තද වෙලා පපුවත් රිදෙන්න ගත්ත. පට්ටම අවුල් බන්. ඉස්සර මේවට පුරුදු වෙලා හිටිය නිසා මේව ආවත් ගනන් ගන්නෙ නැතිව අපි බොන්න ඇති කියලයි හිතෙන්නේ. මම ඇන්කර් පවා බිව්ව ඉස්සර. මට හොදට මතකයි ඇන්කර් වලින් අයිස්ක්‍රීම් හදන්න ගියාට හදන්න බෑ යට අයිස් කුට්ටියක් වගේ මොනවද මිදෙනව. අනිත් ඒවයින් නම් අවුලක් වුනේ නෑ . එහෙම තියෙද්දිත් උදේ හවස බිව්වෙම ඇන්කර්. දැන් බිව්වොත් නම් මැරෙන්නත් ඉඩ තියෙනව. 🥺

    Uba Sudu kirida buwe? Kahata dala da?
    Kahata ekatath oya wage case wenada bn.
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මම සුදූ කිරිපිටි වලින් නෙස්ටොමෝල්ට් වලට මාරු උනා බලය ජවය ශක්තිය නං නෑ මේක අව්ලක් නැද්ද සීඩ්හළු ?
     
    • Love
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    පැලවත්ත උනත් හොඳ නෑ බං..fat එක extract කරලා cheese, butter හදනවා. ඊට පස්සේ පිටි වලට වෙනම බාල fat එකක් දානවා.
    පොඩි උන්ට එහෙම දෙන්නම හොඳ නැ..
    මොන doctor කිව්වත් පොඩි උන්ට නම් පිටි කිරි දෙන්නම හොඳ නෑ

    Fresh milk හෝ දොව ගත්ත එළකිරි තමයි හොඳ
    ------ Post added on Sep 28, 2023 at 9:18 PM
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    mata hithenne machan.. lankawe kisi dekata hodha quality standard ekak nathi nisa.. echchara sure karanna puluwan deyak nemei.. anika fontera kiyana company eka lankawe patta mafia ekak geniyane..
    umbata salli thiyenawanam.. umbe business eka lokuinam.. oyata ona widiyata manipulate karana puluwan lankawe nithiya.. minissunwa..
    එහෙම දේවල් වෙන්න පුලුවන්. ඒත් ඉතින් ඒක උදේ හවස කන බත් ටිකත් ඇතුලුව ලංකාවෙ හම ප්‍රොඩක්ට් එකකටම අදාලයි. කිරිපිටි විතරක් විශේෂයෙන් අගුණයි කියන එකයි ගැටලුව.
     
    • Like
    Reactions: NRTG

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    එහෙම දේවල් වෙන්න පුලුවන්. ඒත් ඉතින් ඒක උදේ හවස කන බත් ටිකත් ඇතුලුව ලංකාවෙ හම ප්‍රොඩක්ට් එකකටම අදාලයි. කිරිපිටි විතරක් විශේෂයෙන් අගුණයි කියන එකයි ගැටලුව.
    apo ow hama dekama wasa wisa thama.. gewana gaana ekka wadiyen wasa thiyene kiri piti man hithanne.. :lol: :lol: mokada anith okkoma ewata wasa ekathu wenne nathnam minissu illana ganata denna ba kiyala.. mun wasa wikunanne meka thama gana gannawanam ganin kiyala..kiripiti walath man hithanne addict wenna monahari danawa athi
     
    • Like
    Reactions: NRTG

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    uba nikan lamaka type wage neda?
    darwinge parinama wadayedi helila yana purukak
    පිස්සුද යකෝ :lol:. උබත් ටික කාලයක් නොබී ඉදල බලපන්
    Uba Sudu kirida buwe? Kahata dala da?
    Kahata ekatath oya wage case wenada bn.
    කහට දාල :yes:

    oka masayk wge nobi idala ayema bonnako, aga reject karanwa hodata therenwa
    මටත් හිතෙන්නේ මේක තමයි හේතුව. එක දිගට බොන අයට අතුරු අබාධ පෙන්නනේ නෑ වගේ.
    ------ Post added on Sep 30, 2023 at 12:30 PM
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    api num nestamalt thamyi bonne
    මම සුදූ කිරිපිටි වලින් නෙස්ටොමෝල්ට් වලට මාරු උනා බලය ජවය ශක්තිය නං නෑ මේක අව්ලක් නැද්ද සීඩ්හළු ?
    මෝල්ට් වර්ග වලට මුත්‍රා කරන්න වැඩියෙන් යනවා , නෙස්ටමෝල් ගැහුවොත් වැඩියෙන් ම යනවා අනික කිසිම ගුණයක් නැහැ විවා වගේ අරන් බලපන් නෙස්ටමොල්ඩ් වලට වඩා හොදනම් මටනම්.

    ඇන්කර් තමා මම වැඩියෙන්ම ගන්නේ ඇගට පිට් එකක් නැහැ වගේ එක බීවේ නැත්තම් අනිත් කිරි ඔකොටම වඩා එක හොදයි.
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,000
    113
    Mother Earth
    100% correct. කිරි පිටි බොන එක නවත්තපු ගමන් මට gastritis හොඳ වුණා. විස්වාස කරපන්. 🤷🏻‍♂️ නවත්තල බඩේ තුවාල හොඳ වෙන්න ලුණු කැඳ බිව්වා. Oats කෑවා. ජෙලි කෑවා. කෝමාරිකා drinks හදල බිව්වා. කිරල ගෙඩි drinks බිව්වා. බොන්න නම් එපා වහ. පිටි කිරි බොන වාරයක් පාසා ජීවත් වෙන්න තියෙන කාලය විනාඩියකින් හරි අඩු වෙනවා ඇති. 😔
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    wadipura caffaine gaththama machan.. tikak kedney walata balapanawa.. tea nithara bonawanam kahata aduwen bonna.. coffee walath ehema thama.. issara minissu tea withark nemeine biwwe.. belimal.. ranawara.. veniwal gata.. ohoma kipayak maruwen maruwa biwwe.. ethakota effect eka adui
    තේ නවත්තලා දැන් මාස 3ක් වෙනවා..දැන් දවසටම උදේට කෝපි එකක් විතරයි බොන්නේ..කරලා බලපන්. ගැස්ට්‍රයිටීස් එහෙම තියෙන උන්ට ආස හිතෙයි.. :D
     
    • Like
    Reactions: jusi