ඊළගට නවත්තන්නේ තේ එක තමා.මට සැකයක් තියෙනවා තේ කොළ නිසා වකුගඩු අවුල් යනවා කියලා.ලංකාවේ මාකට් එකේ තියෙන්නේ කොහොමත් බාල තේ කොළ නේ..
ඔව්තේ කියන්නේ සුද්දා ගෙනල්ලා පුරුදු කරපු බීමක්.. නේද @pitiye.appu![]()
මාත් පැල්වත්ත බිබී හිටිය කාලයක්.රණවරා, බෙලිමල්, පොල්පලා, හාතවාරිය, මොනරකුඩුම්බිය, නෙල්ලි රසකිඳ වගේ හෙළ දේවල් බීලා බලපං
ඉස්සර බිව්ව කියල මතක් වෙද්දිත් පුදුමයි. පිටි කිරි බොන එක නවත්තල සෑහෙන්න කාලයක්. ඉතින් මම නිකමට පැල්වත්ත පැකට් එකක් ගෙනත් පොඩ්ඩක් බීල බැලුව. ඒකට කිසිම රසායන ද්‍රව්‍යක් දාන්නෙ නෑලු. ලංකාවේ හදන එකම කිරි වර්ගයත් ඒකලු. බඩේ දැවිල්ලයි, ගැස්ට්‍රික් වගේ ඇවිත් බඩ තද වෙලා පපුවත් රිදෙන්න ගත්ත. පට්ටම අවුල් බන්. ඉස්සර මේවට පුරුදු වෙලා හිටිය නිසා මේව ආවත් ගනන් ගන්නෙ නැතිව අපි බොන්න ඇති කියලයි හිතෙන්නේ. මම ඇන්කර් පවා බිව්ව ඉස්සර. මට හොදට මතකයි ඇන්කර් වලින් අයිස්ක්‍රීම් හදන්න ගියාට හදන්න බෑ යට අයිස් කුට්ටියක් වගේ මොනවද මිදෙනව. අනිත් ඒවයින් නම් අවුලක් වුනේ නෑ . එහෙම තියෙද්දිත් උදේ හවස බිව්වෙම ඇන්කර්. දැන් බිව්වොත් නම් මැරෙන්නත් ඉඩ තියෙනව.![]()
තනිකර කටුපොල් තමයිලුමම සුදූ කිරිපිටි වලින් නෙස්ටොමෝල්ට් වලට මාරු උනා බලය ජවය ශක්තිය නං නෑ මේක අව්ලක් නැද්ද සීඩ්හළු ?

එහෙම දේවල් වෙන්න පුලුවන්. ඒත් ඉතින් ඒක උදේ හවස කන බත් ටිකත් ඇතුලුව ලංකාවෙ හම ප්‍රොඩක්ට් එකකටම අදාලයි. කිරිපිටි විතරක් විශේෂයෙන් අගුණයි කියන එකයි ගැටලුව.mata hithenne machan.. lankawe kisi dekata hodha quality standard ekak nathi nisa.. echchara sure karanna puluwan deyak nemei.. anika fontera kiyana company eka lankawe patta mafia ekak geniyane..
umbata salli thiyenawanam.. umbe business eka lokuinam.. oyata ona widiyata manipulate karana puluwan lankawe nithiya.. minissunwa..
apo ow hama dekama wasa wisa thama.. gewana gaana ekka wadiyen wasa thiyene kiri piti man hithanne..එහෙම දේවල් වෙන්න පුලුවන්. ඒත් ඉතින් ඒක උදේ හවස කන බත් ටිකත් ඇතුලුව ලංකාවෙ හම ප්‍රොඩක්ට් එකකටම අදාලයි. කිරිපිටි විතරක් විශේෂයෙන් අගුණයි කියන එකයි ගැටලුව.
mokada anith okkoma ewata wasa ekathu wenne nathnam minissu illana ganata denna ba kiyala.. mun wasa wikunanne meka thama gana gannawanam ganin kiyala..kiripiti walath man hithanne addict wenna monahari danawa athiපිස්සුද යකෝuba nikan lamaka type wage neda?
darwinge parinama wadayedi helila yana purukak
. උබත් ටික කාලයක් නොබී ඉදල බලපන්කහට දාලUba Sudu kirida buwe? Kahata dala da?
Kahata ekatath oya wage case wenada bn.
මටත් හිතෙන්නේ මේක තමයි හේතුව. එක දිගට බොන අයට අතුරු අබාධ පෙන්නනේ නෑ වගේ.oka masayk wge nobi idala ayema bonnako, aga reject karanwa hodata therenwa
api num nestamalt thamyi bonne
මෝල්ට් වර්ග වලට මුත්‍රා කරන්න වැඩියෙන් යනවා , නෙස්ටමෝල් ගැහුවොත් වැඩියෙන් ම යනවා අනික කිසිම ගුණයක් නැහැ විවා වගේ අරන් බලපන් නෙස්ටමොල්ඩ් වලට වඩා හොදනම් මටනම්.මම සුදූ කිරිපිටි වලින් නෙස්ටොමෝල්ට් වලට මාරු උනා බලය ජවය ශක්තිය නං නෑ මේක අව්ලක් නැද්ද සීඩ්හළු ?
තේ නවත්තලා දැන් මාස 3ක් වෙනවා..දැන් දවසටම උදේට කෝපි එකක් විතරයි බොන්නේ..කරලා බලපන්. ගැස්ට්‍රයිටීස් එහෙම තියෙන උන්ට ආස හිතෙයි..wadipura caffaine gaththama machan.. tikak kedney walata balapanawa.. tea nithara bonawanam kahata aduwen bonna.. coffee walath ehema thama.. issara minissu tea withark nemeine biwwe.. belimal.. ranawara.. veniwal gata.. ohoma kipayak maruwen maruwa biwwe.. ethakota effect eka adui
