පිටි කිරි ලෝකේ වෙන කොහෙවත් නැහැ (තිස්ස ජනනායක )

gamaGT

Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    Mama thissa sir ta kade yanawa neme

    New Zealand enna mage yaluwek lankawata apu welawaka mata kiwwa kathawak meka.

    Miniha rata giya aluth lankawe puruddata kiripiti hoyanna super market ekata gihin.

    u milk thiyana thana baluwa lu naa lu. passe hamathanama balanakota cake badu thiyana thana lu thibbe
    it's in long-life milk section in supermarkets.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    Tuition master la tamai dan lankawe scientist la wela tiyenne. Me hukannage bokku katata kawru hari naduwak dapu dawasata tamai mu hadenne.
    සයන්ටිස්ට් ලා විතරක් නෙමෙ එක පැත්තකින් සමාජෙ මතය හදන්නෙත් මෙ ගොල්ලො .
    මොකද ඔය පොඩි වයස් වල ටියුෂන් ගුරා කියන්නෙ ගොඩක් ළමයින්ට දෙයියෙක් වීරයෙක්.
    සමහරු දෙමාපියන්ට ,පාසල් ගුරුවරුන්ට නැති ගරුත්වයක් ටියුෂන් ගුරා කෙරෙහි දක්වනවා.
    ඉතිං මෙ අය ගාවට ගිහින් ඉගෙන ගෙන කැම්පස් ගියත් රස්සාවක් කරත් ටියුෂන් ගුරාගෙ මතය තමා හරි කියලා හිතන්නෙ පෙලක් වෙලාවට .
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    පිටි කිරි තිබ්බට බොන්නෙම නැති තරම්. ගොඩක් වෙලාවට ගන්නේ Indian, Pakistan & Sri Lankan dial තමා. පොඩි උන්ගේ formula කොහොමත් ඉතින් පිටි විදියට එන්නේ හැබැයි liquid formula එකත් එනවා ඒවා ගණන්.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    Mama thissa sir ta kade yanawa neme

    New Zealand enna mage yaluwek lankawata apu welawaka mata kiwwa kathawak meka.

    Miniha rata giya aluth lankawe puruddata kiripiti hoyanna super market ekata gihin.

    u milk thiyana thana baluwa lu naa lu. passe hamathanama balanakota cake badu thiyana thana lu thibbe
    කිරි පිටි වෙන රටවලත් තියනවා උබ කිව්වා වගේ ගොඩක් වෙලාවට ගන්නේ දිය කරලා බොන්ඩ නෙවෙයි එක එක කෑම එහෙම හදන්ඩ.
    ගොඩක් බොන්නේ ෆ්‍රෙෂ් මිල්ක්.
    නවසීලන්තේ එහෙම කෑම වල ප්‍රමිතිය හරියටම බලනවා ඒ හින්දා මෙහෙට එවන රොඩු එහෙ විකුන්ඩ බැ එහෙට හදන්නේ වෙනම.
     
    • Like
    Reactions: Triple-N

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    කැනඩාවට ආව මුල් දවස් වල පිටිකිරි හෙව්වා බොන්න , මෙහෙ තියෙන්නේ කැම හදන්න ගන්න එව්වා විතරය් , කඩේ මනුස්සය මට හිනා උනා LOL
     
    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    තිස්ස ජනනායක කියනවා පිටි කිරි පිලිකා හදනවලු ලෝකේ වෙන කොහෙවත් ඒවා බාවිත කරන්නේ නැහැලු. සත්ව ආහාර සඳහා විතරලු යොදාගන්නේ.

    මේ තියෙන්නේ ලෝකයේ වෙනත් රටවල සුපර්මාර්කට් වල තියෙන පිටි කිරි.
    අපි මුලින්ම බලමු නව සිලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ පිටිකිරි ගැන

    නවසීලන්තය
    View attachment 121008

    ඔස්ට්‍රේලියාව

    View attachment 121009
    ජපානය
    View attachment 121010View attachment 121011

    මුන්ගේ ලෝකය ගැන නොදන්නා කමද? ගොන් කමද කියල හිතන්න අමාරුයි.

    ලෝකයේ දියුණු රටවල් පිටි කිරි සහ දියර කිරි දෙකම තියෙනවා.
    ගොඩක් මිනිස්සු දියර කිරි යොදාගන්නවා එක ලේසි නිසා. අපි බැලුවොත් ෆොර්මුලා (ළදරු කිරි) කොහොමත් එන්නේ පිටි විදිහට.අපි පොඩි කාලේ ලංකාවම බිව්වේ ඒවා.
    එහෙමනම් මුළු ලංකාවම පිලිකා හැදිලා තියෙන්න ඕනේ.
    අනෙක එහෙම වස පිටි පිලිකා පිටි කියලා දෙයක් තියෙනවනම්. ලෝකේ අනික් රටවල ප්‍රමිති ආයතන වලට ඕවා අහුවෙන්නේ නැද්ද? ජනනායක වගේ මීටර් නැති කමද ඒ රටවලට ? :)
    MCC හොඳ නැහැ රකුසෙක් කියලා කියපු තිස්ස දැන් නැට්ට පුකේ ගහගෙන පොර්ට් සිටි එක ගැන මික් නැහැ .

    නෝන්ජල් චරිත. නිකන් අම්බරෙනවා interview වලට ඇවිත්.
    mama kawa wath sudda karanna hadanawa newi. habai mama ee video eka baluwa eke kiyanne kiripiti wikunna na kiyala newei paribojanaya ithama adui kiyala. anika wena rata wala sbawika kiri spry dry ekakin piti krla sbawikawa thiyana poshaka ekka maket ekata danne. lankawa wage rata walata ena kiri piti wala fat eka kruthimawa add krala enne. oyalata meka test karala balanna puluwan oni nam gedaridima Highland kiri hari elakiri hari fresh milk hari the ekk hadala niwenna thiyala balanna oyalata balaganna puluwan kiri eke yodaya midila thiyanwa. habai lankawe thiyana wenath kiripiti bohomayaka mee widiyata yodaya miden na mokata ewata kruthimawa add karapu fat eka nisa.
    Opera Snapshot_2021-04-21_010307_www.youtube.com.png
     
    • Wow
    Reactions: tha123

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    පිටි කිරි පැත්තක තියපල්ලා. දැන් එන්න එන්නම පිළිකා රෝග ඇතුලත්වීම් වැඩි වෙනවා
    ඒ වගේම මුලික ළමා අවදියේ අක්මා රෝග
    දියවදියා ඉතාමත් අදිකව වැඩි වීමක්
    අඩු වයසින් හාර්ඩ් ඩිස්ක් එක ෆොර්මැට් කරන්න වෙලා

    හොදයි අපි කාර්ය බහුල වෙලා කියමු. එකෙන් පිළිකා අක්මා රෝග එනවා අඩුයි .
    ඒ කියන්නේ අපේ ඇගට වැටෙන කෑම වල අව්ලක් තියනවා කියල තේරෙන්න ඕනේ.
    ලොකු ටෝක් දැම්මට තමන්ට හෝ තමන්ගේ ලගම කෙනෙක්ට උනාම තමා ඇස් ඇරෙන්නේ

    තිස්ස සර් ගේ ඩිග්‍රිය , දැනුම මිනිහා මොන පක්ෂේද කියලා හොයනවට වඩා හොද නැද්ද ඒ කියන ඒවා සලකලා පිලිපදලා බලන එක.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    Mama thissa sir ta kade yanawa neme

    New Zealand enna mage yaluwek lankawata apu welawaka mata kiwwa kathawak meka.

    Miniha rata giya aluth lankawe puruddata kiripiti hoyanna super market ekata gihin.

    u milk thiyana thana baluwa lu naa lu. passe hamathanama balanakota cake badu thiyana thana lu thibbe
    milk powder fridge ekata danne na machan... ewa tiyenne dry goods area eke
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    තිස්ස ජනනායක කියනවා පිටි කිරි පිලිකා හදනවලු ලෝකේ වෙන කොහෙවත් ඒවා බාවිත කරන්නේ නැහැලු. සත්ව ආහාර සඳහා විතරලු යොදාගන්නේ.

    මේ තියෙන්නේ ලෝකයේ වෙනත් රටවල සුපර්මාර්කට් වල තියෙන පිටි කිරි.
    අපි මුලින්ම බලමු නව සිලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ පිටිකිරි ගැන

    නවසීලන්තය
    View attachment 121008

    ඔස්ට්‍රේලියාව

    View attachment 121009
    ජපානය
    View attachment 121010View attachment 121011

    මුන්ගේ ලෝකය ගැන නොදන්නා කමද? ගොන් කමද කියල හිතන්න අමාරුයි.

    ලෝකයේ දියුණු රටවල් පිටි කිරි සහ දියර කිරි දෙකම තියෙනවා.
    ගොඩක් මිනිස්සු දියර කිරි යොදාගන්නවා එක ලේසි නිසා. අපි බැලුවොත් ෆොර්මුලා (ළදරු කිරි) කොහොමත් එන්නේ පිටි විදිහට.අපි පොඩි කාලේ ලංකාවම බිව්වේ ඒවා.
    එහෙමනම් මුළු ලංකාවම පිලිකා හැදිලා තියෙන්න ඕනේ.
    අනෙක එහෙම වස පිටි පිලිකා පිටි කියලා දෙයක් තියෙනවනම්. ලෝකේ අනික් රටවල ප්‍රමිති ආයතන වලට ඕවා අහුවෙන්නේ නැද්ද? ජනනායක වගේ මීටර් නැති කමද ඒ රටවලට ? :)
    MCC හොඳ නැහැ රකුසෙක් කියලා කියපු තිස්ස දැන් නැට්ට පුකේ ගහගෙන පොර්ට් සිටි එක ගැන මික් නැහැ .

    නෝන්ජල් චරිත. නිකන් අම්බරෙනවා interview වලට ඇවිත්.
    Mamath dan kalayak inne rata.. Me ratwala milk powder use karanne na, even not easy to find. 100% k ma use karanne fresh milk. Overall pora kiyana kathawa atta. You better do a good research first.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    තිස්ස කියන්නේ පිස්සෙක් ඒ වුනාට මේ කතාව ඇත්ත, ගොඩක් රටවල් තියෙන 1% සහ 2% කිරි කියන්නෙත් ජරාව, කෙලින්ම fat එක අයින් කරලා පවුඩර් එකක් ආය එකතු කරනවා .. මම නම් බොන්නේ homogenized කිරි විතරය්
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Lakshan_liyanage

    Junior member
  • Dec 11, 2016
    139
    24
    18
    Mama thissa sir ta kade yanawa neme

    New Zealand enna mage yaluwek lankawata apu welawaka mata kiwwa kathawak meka.

    Miniha rata giya aluth lankawe puruddata kiripiti hoyanna super market ekata gihin.

    u milk thiyana thana baluwa lu naa lu. passe hamathanama balanakota cake badu thiyana thana lu thibbe
    Mn New Zealand inne, Long life milk eke piti thiyenne, eke soya milk almond milk condensed milk wage godak jathi thiyenawa, but lankawe wage nevei 95% fresh milk use karanne, cake badu thiyenne wenama section ekaka. eke thiyenne wheat flour, nethuwa kiripti nevei.
     
    • Haha
    Reactions: Gajaman007

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    තිස්ස ජනනායක කියනවා පිටි කිරි පිලිකා හදනවලු ලෝකේ වෙන කොහෙවත් ඒවා බාවිත කරන්නේ නැහැලු. සත්ව ආහාර සඳහා විතරලු යොදාගන්නේ.

    මේ තියෙන්නේ ලෝකයේ වෙනත් රටවල සුපර්මාර්කට් වල තියෙන පිටි කිරි.
    අපි මුලින්ම බලමු නව සිලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ පිටිකිරි ගැන

    නවසීලන්තය
    View attachment 121008

    ඔස්ට්‍රේලියාව

    View attachment 121009
    ජපානය
    View attachment 121010View attachment 121011

    මුන්ගේ ලෝකය ගැන නොදන්නා කමද? ගොන් කමද කියල හිතන්න අමාරුයි.

    ලෝකයේ දියුණු රටවල් පිටි කිරි සහ දියර කිරි දෙකම තියෙනවා.
    ගොඩක් මිනිස්සු දියර කිරි යොදාගන්නවා එක ලේසි නිසා. අපි බැලුවොත් ෆොර්මුලා (ළදරු කිරි) කොහොමත් එන්නේ පිටි විදිහට.අපි පොඩි කාලේ ලංකාවම බිව්වේ ඒවා.
    එහෙමනම් මුළු ලංකාවම පිලිකා හැදිලා තියෙන්න ඕනේ.
    අනෙක එහෙම වස පිටි පිලිකා පිටි කියලා දෙයක් තියෙනවනම්. ලෝකේ අනික් රටවල ප්‍රමිති ආයතන වලට ඕවා අහුවෙන්නේ නැද්ද? ජනනායක වගේ මීටර් නැති කමද ඒ රටවලට ? :)
    MCC හොඳ නැහැ රකුසෙක් කියලා කියපු තිස්ස දැන් නැට්ට පුකේ ගහගෙන පොර්ට් සිටි එක ගැන මික් නැහැ .

    නෝන්ජල් චරිත. නිකන් අම්බරෙනවා interview වලට ඇවිත්.
    This is a person like most of our Viyath Maga experts who talk without knowing the subject. Other examples are Dr. Nalin, deputy health minister,) and half baked politicians such as Buddika Pathirana, electronic media personnel, etc
    The truth is Sri Lanka has the largest powdered milk market in the world, as most others prefer liquid milk. Fresh milk is hard to find but available in some countries such as pasteurized milk.
    We do not have sufficient milk production locally. Till it is improved we need to import either powdered or liquid milk.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    hari ban ithin anith unta kiyanna ona na. ubata kiripiti bonna ona nam bipan. hamadama bipan. hamadama bari nan dawasata 4, 5 parak unath aulak na bipan. bila aurudu 10kn 15kin me paththe waren ube mussel ehema gain wela hodata streanth eka wadi wela hodata health eka wadi karagena awilla wenasa dapan.
     
    • Like
    Reactions: niyomax

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මම Australia වල Sydney වලට 2005 ගිය වෙලේ, wife කිව්වා කිරි පැකට් එකක් අරන් එන්න. අපි ඉතින් බොන්නේ පිටි කල කිරි නිසා.

    super market එකේ හොයනවා හොයනවා පිටි කිරි නැහැ. පස්සේ අස්සක තිබිල පැකට් එකක් හොයා ගත්ත. එකත් තිබුනේ cooking items තියෙන තැන.

    ඔය දාලා තියෙන එක පිටි පැකට් එකකවත් කිරි බොන එකෙක් පෙන්නලා තියෙනවද කියල බලන්න.

    ඕවා තියෙන්නේ කෑම හදන්න

    https://www.devondale.com.au/en මුල් පිටුවේ තියෙන්නේ කිරි පැකට්ද කියල බලන්න.

    (මෙන්න පිටිකිරි ගැන කියන හැටි https://www.devondale.com.au/en/products/milk/full-cream-milk-powder - Natural dairy goodness for the whole family. 100% pure full cream milk. Perfect for camping adventures or adding extra nutrients to cooking.)