mahindaya gedara yaddi paan gediya 100 wenawa sure...
ඇෆ්ෆට උඩු ආසියාවේ ෆට්ට ආශ්චර්ය
දුප්පත්ම මිනිහගේ මුලිකම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ දෙක
1.පන් පිටි
2. භූමිතෙල්
මේ දෙකටම ඇරිය ඇරිල්ලක් යේ පොඩි මිනිහ හාන්සි වෙන්න (මේක රජවාසල කටු කන සුනක යන්ට අදාල නැත ) ඇත්තටම මේව වැඩිකරලා ගන්න ටැක්ස් වලින් රස රස මසවුළු කන එවුන්ට ලේ බඩ යන්න ඕනි බන්
