පිටි_මිල_ඉහලට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    වහාම ක‍්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල රු. 8.50කින් ඉහල දැමීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව මෙතෙක් වෙළඳපලේ රුපියල් 90.00කට අලෙවි වූ තිරිඟු පිටි කිලෝවක් අද සිට රු. 98.50ක් වනු ඇත.



    :sorry:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    පාන් වලට බඩු බනිස් :baffled:

    kola tamai dan kanna wenne :baffled:


    bakery.jpg


    http://www.elakiri.com/forum/showthread.php?t=1418031

    :cool:
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    98.50 හා 99.00 කරන්න තිබ්බේ..
    ඊට පස්සේ 100 ක් කරන්න තිබ්බේ.
    දැන් කොහොමත් ඉතින් ඉතිරි ගද්දි කචල්නේ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඇෆ්ෆට උඩු ආසියාවේ ෆට්ට ආශ්චර්ය
    දුප්පත්ම මිනිහගේ මුලිකම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ දෙක
    1.පන් පිටි
    2. භූමිතෙල්
    මේ දෙකටම ඇරිය ඇරිල්ලක් යේ පොඩි මිනිහ හාන්සි වෙන්න (මේක රජවාසල කටු කන සුනක යන්ට අදාල නැත )
    ඇත්තටම මේව වැඩිකරලා ගන්න ටැක්ස් වලින් රස රස මසවුළු කන එවුන්ට ලේ බඩ යන්න ඕනි බන්
     
    Last edited:
    • Like
    Reactions: subash dushmantha

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඇෆ්ෆට උඩු ආසියාවේ ෆට්ට ආශ්චර්ය
    දුප්පත්ම මිනිහගේ මුලිකම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ දෙක
    1.පන් පිටි
    2. භූමිතෙල්
    මේ දෙකටම ඇරිය ඇරිල්ලක් යේ පොඩි මිනිහ හාන්සි වෙන්න (මේක රජවාසල කටු කන සුනක යන්ට අදාල නැත )
    ඇත්තටම මේව වැඩිකරලා ගන්න ටැක්ස් වලින් රස රස මසවුළු කන එවුන්ට ලේ බඩ යන්න ඕනි බන්

    :sorry:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    විමල් ආණ්ඩුවට බල කරලා පාන් පිට් ම්ල වැඩ් කරන්න කියලා..:yes::P