පිටුපස 🍑

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,641
    7,976
    113
    Kotahena
    ඔය වීඩියෝ එකෙන් සන්නිවේදනය කරන්න හදන දේ අවබෝධ වුනොත් ඔයාටත් සෝවාන් වෙන්න පුලුවන්.
    අංකල් කෙනෙක් පසු පස හැරිලා බලන කොට උබ දිහා බලා උන්නොත් සෝවාන් කුකුල් දෙක මැද්දෙන් pala යයි රෝස puka ගෙ නේද :D
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අංකල් කෙනෙක් පසු පස හැරිලා බලන කොට උබ දිහා බලා උන්නොත් සෝවාන් කුකුල් දෙක මැද්දෙන් pala යයි රෝස puka ගෙ නේද :D

    ඒක ගිහින් අහලා බලන්න තාත්තගෙන්. මන් දන්නැහැ ඔයාගේ ගෙදර ප්‍රශ්න වලට උත්තර. 😊

    හැමතිස්සෙම අතීතය වර්තමානය කරම් ජීවත් වෙන්නෙ...

    අතීතය, වර්තමානය කියන්නේ?
    ------ Post added on Aug 27, 2025 at 9:12 PM
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,702
    1
    6,540
    113

    Kinda feels like simulation theory.

    අපි ගේම් එකක ඉස්සරහ බලාගෙන ඉද්දි අනිත් වටේ තියෙන දේවල් ඇත්තටම නෑ, අපි බලන දේ විතරයි render වෙන්නේ. ලෝකයත් ඒ වගේද දන්නේ නෑ කියලා උපකල්පනයක් තියෙනවා.

    මේකේ කියන විදියට ඉදිරිය පිටුපස අපිට සාපේක්ෂයි.
     

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    මමත් මේවා search කර කර හිටියා quantum physics,karma අරව මේවා ආතල් එකේ.එතකොට නම් සිරා enthusiasm එකක් තිබ්බා. ALs focus කරාට පස්සේ ඒ ටික fade වෙලා වගේ ගිහින් 😪
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සම්මුතියක්

    මේක පාවිච්චි කරන්න පුලුවන් පරමාර්ථය දැකලා තියෙනවනම් විතරයි.

    මන් xyz කියලා පාටක් කියනවා. (පරමාර්ථය)
    මට මේක ගැන ඔයාට කියන්න පුලුවන් ඔයා දන්න පාට ටිකෙන් විතරයි.
    ඔයා, ඔයා දැනට දැකලා තියෙන, දන්න පාට වලින් "මේ පාට මෙහෙමයි" කියලා කොච්චර හිතුවත් ඔයාට ඔයා දන්න, ඔයාට පේන පාට (සම්මුතියෙන්) පිට යන්න බැහැ.

    වර්තමානයත් අතීතයක් නෙ

    එතකොට එක වචනයක් ඇතිනේ?
    අතීතයක් තියෙන්න පුලුවන්ද වර්තමානයක් තිබ්බේ නැත්තම්?

    ඇයි එහෙනම් api අතීතයට බය සහ අනාගතයට් බලාපොරොත්තු ගොඩගහන්නෙ.

    ආයතන වේගයේ ක්‍රියාකාරීත්වයට, කර්මානූරූපීව පන්චස්කන්ධය ඇසුරු කරන් උපාදානය සකස් වීම තුල කෙනෙක්, ලෝකයක් පවතිනවෙ කියලා පේනවා, සහ ඒ කෙනා ලෝකය තුල අත්විදින දේවල් මොලයේ ගබඩා වෙනවා. ඉතින් කාලය ගැන දැනීමක් තියෙනවා දැන්. කෙනෙක්, ලෝකේ ඇතුලේ එක එක දේවල් තරනවා.. කලින් කරපුවත් මතකයි. කලින් කරපුවා අතීතේ, දැන් කරන ඒවා වර්තමානේ, ඉස්සරහට කරන ඒවා අනාගතේ. ඉතින් ඕවා ගැන හිතලා බය වෙන එක/ නොවෙන එක, බලොපොරොත්තු ඇති කර ගන්න එක/ නොගන්න එක කෙනාට සාපේක්ෂයි.

    Video එකේ කැල්ලයි තියෙන්නෙ

    ඔච්චරයි තියෙන්නේ ඕකේ.

    මොකක්ද නංගි මේ සීන් එක? පොඩ්ඩක් පැහැදිළි කරන්නකෝ

    ඔයිට වැඩිය තව පැහැදිලි කරන්න දෙයක් නැ.

    Kinda feels like simulation theory.

    අපි ගේම් එකක ඉස්සරහ බලාගෙන ඉද්දි අනිත් වටේ තියෙන දේවල් ඇත්තටම නෑ, අපි බලන දේ විතරයි render වෙන්නේ. ලෝකයත් ඒ වගේද දන්නේ නෑ කියලා උපකල්පනයක් තියෙනවා.

    මේකේ කියන විදියට ඉදිරිය පිටුපස අපිට සාපේක්ෂයි.

    සාපේක්ෂ දේවල් ඇරෙන්න, "ඇත්තක්" දැනගන්න පුලුවන්ද අපිට නිරපේක්ෂව?
    ------ Post added on Aug 27, 2025 at 9:34 PM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එහෙම කියන්න එපා. මෙලෝම හසරක් තේරුනේ නෑනේ ඒ video එක ගැන :rolleyes:

    ආයේ බලන්න, බලලා කියපු දේ තේරුනොත්, ඒක ඇප්ලයි කරන්න පුලුවන්ද බලන්න ලෝකේ ඇතුලේ ඔයා ගොඩනගාගෙන තියෙන අනිත් දේවල් වලට.
     
    • Sad
    Reactions: Lovtus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,702
    1
    6,540
    113
    සාපේක්ෂ දේවල් ඇරෙන්න, "ඇත්තක්" දැනගන්න පුලුවන්ද අපිට නිරපේක්ෂව?
    මේකට මම දෙන්න යන උත්තරේට කලින් ඔයා උත්තර දීලා තියෙනවා 👇

    මන් xyz කියලා පාටක් කියනවා. (පරමාර්ථය)
    මට මේක ගැන ඔයාට කියන්න පුලුවන් ඔයා දන්න පාට ටිකෙන් විතරයි.
    ඔයා, ඔයා දැනට දැකලා තියෙන, දන්න පාට වලින් "මේ පාට මෙහෙමයි" කියලා කොච්චර හිතුවත් ඔයාට ඔයා දන්න, ඔයාට පේන පාට (සම්මුතියෙන්) පිට යන්න බැහැ.

    වෙන අදහසක් මට නෑ, ඇත්ත කියලා අදහස් කරේ මොකක්ද ? මොන වගේ දෙයක්ද ? භෞතික දෙයක්ද ( රූප ) නැත්නම් නාමික හුදු චිත්ත චෛතසික ස්වභාවයක්ද ( නාම ) ?

    ඇත්ත කියන්නේ මොකක්ද
    ධර්මය නම් තියෙන්නේ නිවන ඇරෙන්න අනිත් සියලු දේ වල් සංඛතයි කියලා ( හේතූන් නිසා හටගන්න නිසා දුකක් කියලා )
    ඇත්ත තියෙන්නෙ හේතු නිසා හට නොගන්නා දෙයක වෙන්න ඕනේ, ඔය කියන ඇත්ත නිවන වෙන්න බැරිද ?
    ඒක සාපේක්ෂ දෙයක් වෙන්න බෑ නේද, මොකට සාපේක්ෂවද නිවෙන්නේ ? මේ සියලු දේ වල් මායාවක් බොරුවක් පරමාර්ථ සමූහයක එකතුවක් අපිට සාපේක්ෂ දෙයක් කියලා තේරුම් ගන්න එක නෙමේද ඇත්ත ?

    නිවන තමයි ඇත්ද
    අනිත් හැමදේම බොරු