මේක පාවිච්චි කරන්න පුලුවන් පරමාර්ථය දැකලා තියෙනවනම් විතරයි.
මන් xyz කියලා පාටක් කියනවා. (පරමාර්ථය)
මට මේක ගැන ඔයාට කියන්න පුලුවන් ඔයා දන්න පාට ටිකෙන් විතරයි.
ඔයා, ඔයා දැනට දැකලා තියෙන, දන්න පාට වලින් "මේ පාට මෙහෙමයි" කියලා කොච්චර හිතුවත් ඔයාට ඔයා දන්න, ඔයාට පේන පාට (සම්මුතියෙන්) පිට යන්න බැහැ.
එතකොට එක වචනයක් ඇතිනේ?
අතීතයක් තියෙන්න පුලුවන්ද වර්තමානයක් තිබ්බේ නැත්තම්?
ඇයි එහෙනම් api අතීතයට බය සහ අනාගතයට් බලාපොරොත්තු ගොඩගහන්නෙ.
ආයතන වේගයේ ක්රියාකාරීත්වයට, කර්මානූරූපීව පන්චස්කන්ධය ඇසුරු කරන් උපාදානය සකස් වීම තුල කෙනෙක්, ලෝකයක් පවතිනවෙ කියලා පේනවා, සහ ඒ කෙනා ලෝකය තුල අත්විදින දේවල් මොලයේ ගබඩා වෙනවා. ඉතින් කාලය ගැන දැනීමක් තියෙනවා දැන්. කෙනෙක්, ලෝකේ ඇතුලේ එක එක දේවල් තරනවා.. කලින් කරපුවත් මතකයි. කලින් කරපුවා අතීතේ, දැන් කරන ඒවා වර්තමානේ, ඉස්සරහට කරන ඒවා අනාගතේ. ඉතින් ඕවා ගැන හිතලා බය වෙන එක/ නොවෙන එක, බලොපොරොත්තු ඇති කර ගන්න එක/ නොගන්න එක කෙනාට සාපේක්ෂයි.
Video එකේ කැල්ලයි තියෙන්නෙ
ඔච්චරයි තියෙන්නේ ඕකේ.
මොකක්ද නංගි මේ සීන් එක? පොඩ්ඩක් පැහැදිළි කරන්නකෝ
ඔයිට වැඩිය තව පැහැදිලි කරන්න දෙයක් නැ.
Kinda feels like simulation theory.
අපි ගේම් එකක ඉස්සරහ බලාගෙන ඉද්දි අනිත් වටේ තියෙන දේවල් ඇත්තටම නෑ, අපි බලන දේ විතරයි render වෙන්නේ. ලෝකයත් ඒ වගේද දන්නේ නෑ කියලා උපකල්පනයක් තියෙනවා.
මේකේ කියන විදියට ඉදිරිය පිටුපස අපිට සාපේක්ෂයි.
සාපේක්ෂ දේවල් ඇරෙන්න, "ඇත්තක්" දැනගන්න පුලුවන්ද අපිට නිරපේක්ෂව?
------
Post added on Aug 27, 2025 at 9:34 PM