පිටුපස 🍑

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේකට මම දෙන්න යන උත්තරේට කලින් ඔයා උත්තර දීලා තියෙනවා 👇

    වෙන අදහසක් මට නෑ, ඇත්ත කියලා අදහස් කරේ මොකක්ද ? මොන වගේ දෙයක්ද ? භෞතික දෙයක්ද ( රූප ) නැත්නම් නාමික හුදු චිත්ත චෛතසික ස්වභාවයක්ද ( නාම ) ?

    ඇත්ත කියන්නේ මොකක්ද
    ධර්මය නම් තියෙන්නේ නිවන ඇරෙන්න අනිත් සියලු දේ වල් සංඛතයි කියලා ( හේතූන් නිසා හටගන්න නිසා දුකක් කියලා )
    ඇත්ත තියෙන්නෙ හේතු නිසා හට නොගන්නා දෙයක වෙන්න ඕනේ, ඔය කියන ඇත්ත නිවන වෙන්න බැරිද ?
    ඒක සාපේක්ෂ දෙයක් වෙන්න බෑ නේද, මොකට සාපේක්ෂවද නිවෙන්නේ ? මේ සියලු දේ වල් මායාවක් බොරුවක් පරමාර්ථ සමූහයක එකතුවක් අපිට සාපේක්ෂ දෙයක් කියලා තේරුම් ගන්න එක නෙමේද ඇත්ත ?

    නිවන තමයි ඇත්ද
    අනිත් හැමදේම බොරු

    ආර්ය අස්ථාංගික මාර්ගය පටන් ගන්නේ සම්මා දිට්යයෙන්. සම්මා දිට්ටියට පත් වෙන්න මිත්‍යා දෘස්ටිය අවබෝධ කරන් ඉන්න ඕනේ.

    ඇත්ත, බොරු/ සංඛත, අසංඛත/ පවතින, නොපවතින/ ලෞකික, ලෝකෝත්තර/ සාපේක්ෂ, නිරපේක්ෂ..

    මේ ඔක්කොම දිග දණ්ඩක කොන් දෙකක් විදිහට ගන්න. මේ කොන් දෙකේ ඉන්නකන් නිවන් දකින්න බැහැ.

    එක කොන් දෙකක් අරගමු, ඇත්ත සහ බොරුව,
    ලෝකයක් තියෙනවා, ඒ මිනිස්සුන්ට මොලේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් නිසා බොරු කියන්න බැහැ. ඒ ලෝකේ බොරුව පවතන්න විදිහක් නැහැ ඒ නිසා. බොරු නැති ඒ ලෝකෙ ඇත්ත කියලා දෙයක් තියෙයිද?
    ඇත්ත කියලා දෙයක් දැනගන්න පුලුවන් වෙන්නෙම බොරු තියලා දෙයක් දැනගෙන තියෙන නිසා. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්තත්.

    ඕනම දෙයක් දැනගන්න පුලුවන් වෙන්නේ සහ දැනගන්න පුලුවන් වෙන්නේ ඔය නිසා. දැනගද්දි හැම වෙලේම වෙන්නේ ඔය ක්‍රියාකාරීත්වය. කලින් දැනගත්ත අන්ත දෙකක් සන්සන්දනය කරලා එකක් බව දැනගන්නවා.

    මන් කිව්වොත්, නිවන "දැනගන්න බැහැ" කියලා,
    මන් මේ ටයිප් කරන අකුරු වලින් වැඩක් තියෙයිද?
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,694
    1
    6,538

    🙏🏻 ස්තුතියි අදහස් දැක්වීමට.

    ඔයා ට අනුව ඇත්ත මොකක්ද ? ඇත්තක් තියද විශ්වාස කරන පෞද්ගලිකව?

    නැත්තං ඇත්තක් බොරුවක් කියලා දෙයක් නෑ හැමදේම නාම රූප සමූහයක් කියලා හිතනවද ?
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නැත්තං ඇත්තක් බොරුවක් කියලා දෙයක් නෑ හැමදේම නාම රූප සමූහයක් කියලා හිතනවද ?

    ඇත්ත-බොරු වගේම තමයි හැමදේකම, සම්මුති ස්වභාවය-නාම රූප
    එකම රැවටීම

    ඔයාට මලක් දීලා, xyz කියලා ඔයා දන්නැති දෙයක් ඔය මලේ හොයන්න කිව්වොත්, ඕක දිහා කොච්චර බලන් හිටියත් ඕක පෙනෙයිද?

    දැන්, පරමාර්ථය දැනගන්නම බැරිනම්, පේන මලේ කොච්චර බැලුවත් පේයිද? (පේනවා, උඩ එකනම්, සම්මුති ස්වභාවය - නාම රූප කියලා definition දෙකක් ඇතුලේ තියෙන ලෞකික බව ක්)

    ඔයා ට අනුව ඇත්ත මොකක්ද ? ඇත්තක් තියද විශ්වාස කරන පෞද්ගලිකව?

    ඇත්ත-බොරුව කියන දෙකේම පැවැත්ම, එකිනෙක පැවැත්ම මත රදා පවතිනවා. ඕකෙන් එක බව ක් බව, අරමුන අනුව අපිට කවදාවත් දැනගන්න බැහැ.

    නිපුනඩී කිව්වා වගේ, ලෝකේ ඕනම දෙයක් පාත්තයෙක්ද, නැද්ද කියලා අපිට දැනගන්න බැහැ.

    නැත්තං ඇත්තක් බොරුවක් කියලා දෙයක් නෑ හැමදේම නාම රූප සමූහයක් කියලා හිතනවද ?

    දන්නැති දෙයක් ගැන හිතන්නම බැරිනම්, දැනගන්නම බැරි "පරමාර්ථය" රූපයක් දැක්කහම "හිතන්න" පුලුවන් වෙයිද?

    හිතන්න, දැනගන්න ඕනේ, දැනගන්න හැමවෙලේම වෙන්නේ අපි හදාගත්ත අන්ත දෙකකින් (එකක් නිසා එකක් පවතින) එකක් බව ලෙස සන්සන්දනය වීමක්.
    ------ Post added on Aug 27, 2025 at 10:49 PM
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,694
    1
    6,538
    113
    ඇත්ත-බොරු වගේම තමයි හැමදේකම, සම්මුති ස්වභාවය-නාම රූප
    එකම රැවටීම

    ඔයාට මලක් දීලා, xyz කියලා ඔයා දන්නැති දෙයක් ඔය මලේ හොයන්න කිව්වොත්, ඕක දිහා කොච්චර බලන් හිටියත් ඕක පෙනෙයිද?

    දැන්, පරමාර්ථය දැනගන්නම බැරිනම්, පේන මලේ කොච්චර බැලුවත් පේයිද? (පේනවා, උඩ එකනම්, සම්මුති ස්වභාවය - නාම රූප කියලා definition දෙකක් ඇතුලේ තියෙන ලෞකික බව ක්)

    ඇත්ත-බොරුව කියන දෙකේම පැවැත්ම, එකිනෙක පැවැත්ම මත රදා පවතිනවා. ඕකෙන් එක බව ක් බව, අරමුන අනුව අපිට කවදාවත් දැනගන්න බැහැ.

    නිපුනඩී කිව්වා වගේ, ලෝකේ ඕනම දෙයක් පාත්තයෙක්ද, නැද්ද කියලා අපිට දැනගන්න බැහැ.

    දන්නැති දෙයක් ගැන හිතන්නම බැරිනම්, දැනගන්නම බැරි "පරමාර්ථය" රූපයක් දැක්කහම "හිතන්න" පුලුවන් වෙයිද?

    හිතන්න, දැනගන්න ඕනේ, දැනගන්න හැමවෙලේම වෙන්නේ අපි හදාගත්ත අන්ත දෙකකින් (එකක් නිසා එකක් පවතින) එකක් බව ලෙස සන්සන්දනය වීමක්.
    ------ Post added on Aug 27, 2025 at 10:49 PM
    🙏🏻 ගොඩක් ස්තූතියි පැහැදිලි කිරීමට

    ඔය විදියට හිතන්න ඔයා ගාව තියෙන tools මොනවද. අවබෝධ කරගත්තු දේවල් මොනවද ? කෙටියෙන් කියන්න පුළුවන්ද.

    මම අහන්නේ මෙහෙම දෙයක්, අවකලනය ගානක් හදන්න අපි ගාව තියෙන්න ඕනේ මූලික ගණිත දැනුම වගේම ඊට එහා ගියපු ත්‍රිකෝණමිතිය, ප්‍රස්ථාර වගේ පාඩම් වල අත්දැකීම් ඕනි

    ඒ වගේ මම අහන්නේ, ඔය විදියට හිතන්න මොනවද අවබෝධ කරගෙන තියෙනවා කාරණා tools ?
    ඔයා ප්‍රශ්ණයක් දිහා බලන්න use කරන tools මොනවද ?
    ( මම අහන්නේ ඒ tools ගැන මට අවබෝධයක් ගන්න ඕන නිසා, මොකද සමහර කියන ඒවා තේරුම් ගන්න Intellectual මදි මම එකයි )
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔය විදියට හිතන්න ඔයා ගාව තියෙන tools මොනවද. අවබෝධ කරගත්තු දේවල් මොනවද ? කෙටියෙන් කියන්න පුළුවන්ද.

    මම අහන්නේ මෙහෙම දෙයක්, අවකලනය ගානක් හදන්න අපි ගාව තියෙන්න ඕනේ මූලික ගණිත දැනුම වගේම ඊට එහා ගියපු ත්‍රිකෝණමිතිය, ප්‍රස්ථාර වගේ පාඩම් වල අත්දැකීම් ඕනි

    ඒ වගේ මම අහන්නේ, ඔය විදියට හිතන්න මොනවද අවබෝධ කරගෙන තියෙනවා කාරණා tools ?
    ඔයා ප්‍රශ්ණයක් දිහා බලන්න use කරන tools මොනවද ?
    ( මම අහන්නේ ඒ tools ගැන මට අවබෝධයක් ගන්න ඕන නිසා, මොකද සමහර කියන ඒවා තේරුම් ගන්න Intellectual මදි මම එකයි )

    ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය + බුද්ධෝත්පාද, ධර්මය පවතින කාලයක් තමයි ඕනේ එකම tool දෙක. එතනින එහාට ඕනකම තියෙනවම් ලෝකේ පීරන් ගිහින් හරි හොයන් නිවන් දකින්න පුලුවන්. ප්‍රශ්නේ නිවන ට වටිනාකමක් දෙන්න පුලුවන් නිවන දැක්ක කෙනෙක්ට විතරයි ඒ නිසා එහෙම කඩියෙක් කන්නැ නිවන් දකින්න ඕනේ කියලා ලේසියෙන් පෘථග්ජන කෙනෙක්ට.

    මන් හිතන විදිහ අමුතු දෙයක් නෙමෙයි. මන් හිතද්දි වෙන්නෙත් ඔයා හිතද්දි වෙන එකම රැවටීම. අපි දෙන්නම එකම රැවටීමේ ඉන්නේ. එකම වෙනස මන් ඒක දැකලා තියෙන නිසා දන්නවා.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,647
    5,779
    113
    KALUTHARA
    ඔයිට වැඩිය තව මොන සරලද 😞

    6.3 inches පයිය පියෝනගේ 😊
    ------ Post added on Aug 27, 2025 at 11:04 PM
    Me tikema uba dapu videos baluwa, tika tika terenawa. Eunata samahara than wala pataleno mcn. Okkoma summarize karagena msg ekak danm teren nati tika
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Me tikema uba dapu videos baluwa, tika tika terenawa. Eunata samahara than wala pataleno mcn. Okkoma summarize karagena msg ekak danm teren nati tika

    තෙරෙනවනම් වැඩේ පත්තු වෙලා නැහැ හරියට.

    මේ තේරුම් ගන්න දෙයක් නෙමෙයි කියන්නේ.. තේරුම් ගනිද්දි වෙන ක්‍රියාවලිය ගැන. උපාදානස්කන්ධය මත පදනම් වෙලා ගොඩනගාගන්න දැනුම, දැනගන්න හැම වෙලේම වෙන්නේ ඇත/ නැත අන්ත දෙකක වෙන සන්සන්ධනයක්. මේ අන්ත දෙකෙන් එකක්වත් තනිව පවතින්න බැහැ. දෙකම රදා පවතින්නේ එකිනෙක මත. මේ ක්‍රියාවලිය අල්ලගන්නකන් සක්කාය දිට්ටිය පවතිනවා.

    ලෝකෙම අඹ ගෙඩියක්නම්,,
    අඹ නොවන දේවල් වත්, අඹ වලටවත් පැවත්මක් නැහැ මොකද "අඹ" දැනගන්න පුලුවන් වෙන්නෙම අඹ නොවන දේවල් වලට සාපේක්ෂව විකරයි.

    අපි ගොඩනගාගන්න දැනුම ඔක්කොම ඒ වගේ. ඒ දැනුම මත අපි හිතන් ඉන්න වෙනවා/ නොවෙනවා කියන දෘස්ටිත් (මිත්‍යා දෘස්ටිය) ඒ වගේමයි. මේක කියවද්දිත් වෙන්නේ ඇත/ නැත සන්සන්දනයක්ම තමයි. අකුරු, වචන, තේරුම්, හරි, වැරදි.. මේ හැම දේම ඒවෙලේ වෙන අපි හදාගත්ත අන්ත දෙකක සන්සන්දනයක්.
     
    • Like
    Reactions: Bart_Allen

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,694
    1
    6,538
    113
    @Fiona Dabare අහඹු විදිහට කල්පනා උන දෙයක්, දැන් නාම රූප කාණ්ඩයක ආයුෂ චිත්තක්ෂණ 18 කියලා දැක්වෙනවානේ, ඒ චිත්තක්ෂණ 18කකින් ඇතිවී නැතිවී යන නාම රූප සමූහයකින් සෑදුණු සත්ත්වයා හට සත්ව පුද්ගලභාවයක් ලබාදීම අපි කියනවා සක්කායදිට්ඨිය කියලා,

    දැන් මට තියෙන අවුල චිත්තක්ෂණ 18 කින් ඇතිවී නැතිවී යනවා නම් අපිට මොනවද මේ දැනෙන්නේ මතකය ලෙස?

    අපිට කොහොමද දැනෙන්නේ අපි ඉපදුණු දවසේ ඉඳලා මේ වෙනකන් කරලා තියෙන හැමදේම අපේ ඔළුවේ කොහොමද ගබඩා වෙලා තියෙන්නේ. ඒවා චිත්තක්ෂණ 18කින් ඇතිවී නැතිවී යනවා නම්, එතකොට ඒ මතකය කියන චිත්ත චෛතසික ස්වභාවය එහෙම චිත්තක්ෂණ 18 කින් නැතිවෙන්නැද්ද ?

    කොහොමද ඒ මතකය කියන link එක හදන්නේ චෛතසික ස්වභාවයන් වලට ? සෑම දෙයක්ම චිත්තක්ෂණ 18කින් ඇතිවී නැතිවී යනව නම්
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    @Fiona Dabare අහඹු විදිහට කල්පනා උන දෙයක්, දැන් නාම රූප කාණ්ඩයක ආයුෂ චිත්තක්ෂණ 18 කියලා දැක්වෙනවානේ, ඒ චිත්තක්ෂණ 18කකින් ඇතිවී නැතිවී යන නාම රූප සමූහයකින් සෑදුණු සත්ත්වයා හට සත්ව පුද්ගලභාවයක් ලබාදීම අපි කියනවා සක්කායදිට්ඨිය කියලා,

    in theory, ඔව්
    *තියරි එකත් සක්ඛාය දිට්ටියම තමයි*, තියරි එක ඕනේ සක්ඛාය දිට්ටිය අවබෝධ කර ගන්නකන් විතරයි.

    දැන් මට තියෙන අවුල චිත්තක්ෂණ 18 කින් ඇතිවී නැතිවී යනවා නම් අපිට මොනවද මේ දැනෙන්නේ

    18 න් ඇතිවී නැතිවී යන්නේ රූප කලාපනේ. අපිට දැනගන්න පුලුවන් ආයතන උපාදා රූපය (වර්ණ, ශබ්ද, ගන්ධ..) එක්ක ස්පර්ශය සමග ඇති වෙන දැනීම (විජානනය)

    මතකය මන ඉන්ද්‍රිය එක්ක හරි මොකක්හරි එකක් තියරි තියෙන්නේ එච්චර අභිධර්මය ඉගෙනගෙන නැහැ මන්.

    අභිධර්මයම ඕනේ නැ මාර්ගඵල ලබන්න, ඉස්සර මිනිස්සුන්ට වාක්‍ය දෙක, තුනක් කියලා සක්ඛාය දිට්ටිය දුරු කරා බුදු හාමුදුරුවෝ.

    අපිට කොහොමද දැනෙන්නේ අපි ඉපදුණු දවසේ ඉඳලා මේ වෙනකන් කරලා තියෙන හැමදේම අපේ ඔළුවේ කොහොමද ගබඩා වෙලා තියෙන්නේ. ඒවා චිත්තක්ෂණ 18කින් ඇතිවී නැතිවී යනවා නම්, එතකොට ඒ මතකය කියන චිත්ත චෛතසික ස්වභාවය එහෙම චිත්තක්ෂණ 18 කින් නැතිවෙන්නැද්ද ?

    දැන් මන් අභිධර්ම තියරිය දැනන් ඕක කිව්වා කියමු. ඕක ගෝචර කර ගන්න ෂඩ් අසාධාරන න්යාන උබටත් නැ මටත් නැ. දැනුම එක්ක compare කරලා ලොජික් ඇප්ලයි කරලා තේරුම් ගන්න විතරනේ පුලුවන්. ඉතින් භෞතික විද්‍යාව ඉගෙනගත්තා වගේ තමයි.

    මෙතන ඔය ප්‍රශ්නේ ඇතිවෙන්න මුල හොයලා බැලුවොත් ඔතන මුල වෙන්නේ, උපාදානස්කන්ධය මත ගොඩනැගිච්ච ඇත/ නැත දෙකක සන්සන්ධන ක්‍රියාවලියමයි. ඒක මුලින් දැකලා සක්කාය දිට්ටිය නැති නොකර තියරි කොච්චර ඉගෙනගත්තත් වැඩක් නැ.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,694
    1
    6,538
    113
    in theory, ඔව්
    *තියරි එකත් සක්ඛාය දිට්ටියම තමයි*, තියරි එක ඕනේ සක්ඛාය දිට්ටිය අවබෝධ කර ගන්නකන් විතරයි.

    18 න් ඇතිවී නැතිවී යන්නේ රූප කලාපනේ. අපිට දැනගන්න පුලුවන් ආයතන උපාදා රූපය (වර්ණ, ශබ්ද, ගන්ධ..) එක්ක ස්පර්ශය සමග ඇති වෙන දැනීම (විජානනය)

    මතකය මන ඉන්ද්‍රිය එක්ක හරි මොකක්හරි එකක් තියරි තියෙන්නේ එච්චර අභිධර්මය ඉගෙනගෙන නැහැ මන්.

    අභිධර්මයම ඕනේ නැ මාර්ගඵල ලබන්න, ඉස්සර මිනිස්සුන්ට වාක්‍ය දෙක, තුනක් කියලා සක්ඛාය දිට්ටිය දුරු කරා බුදු හාමුදුරුවෝ.

    දැන් මන් අභිධර්ම තියරිය දැනන් ඕක කිව්වා කියමු. ඕක ගෝචර කර ගන්න ෂඩ් අසාධාරන න්යාන උබටත් නැ මටත් නැ. දැනුම එක්ක compare කරලා ලොජික් ඇප්ලයි කරලා තේරුම් ගන්න විතරනේ පුලුවන්. ඉතින් භෞතික විද්‍යාව ඉගෙනගත්තා වගේ තමයි.

    මෙතන ඔය ප්‍රශ්නේ ඇතිවෙන්න මුල හොයලා බැලුවොත් ඔතන මුල වෙන්නේ, උපාදානස්කන්ධය මත ගොඩනැගිච්ච ඇත/ නැත දෙකක සන්සන්ධන ක්‍රියාවලියමයි. ඒක මුලින් දැකලා සක්කාය දිට්ටිය නැති නොකර තියරි කොච්චර ඉගෙනගත්තත් වැඩක් නැ.
    උපාදානස්කන්ධය
    හරි, උපාදානය තමයි අල්ලගෙන ඉන්නේ.

    ස්තුතියි පැහැදිලි කිරීමට
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    හරි, උපාදානය තමයි අල්ලගෙන ඉන්නේ.

    ඒක හරි හෝ වැරදි කියලා පේනවා කියන්නේ කලින් හදාගත්ත සාපේක්ෂව එකක් නිසා එකක් පවතින දැනුම් (ඇත-නැත) ගොඩක comparison එකක්.

    ඕක හරි වත් වැරදි වත් වෙන්න බැහැ කොහොමවත්.

    භාෂාව දන්නැති (පොඩි කාලේ ඉදන් කලුවර කාමරේක හදපු) එකෙක්ට මේක පෙන්නුවොත් මේකේ හරියක් හරි වැරැද්දක් හරි හම්බෙයිද උට?

    (ඌ මාර්ගඵල ලබල නැ, උටත්, ඇහෙන, පේන, දැනෙන දේවල් සහ එහෙම ඇහෙන, පේන, දැනෙන කෙනෙක් ඉන්නවා. ඔයා ඇහිච්ච, පෙනිච්ච, දැනිච්ච දේවල් වලට ලේබල් ගහලා, ඒවගෙන් තව තියරිත් හදන් වවන් කාලා ගොඩක්, අරු එච්චර වවන් කාලා නැ)

    දැනුම දැනගන්න පුලුවන් වෙන්නෙම සාපේක්ෂව තව දේකට (ඒ දැනගන්න බව ට ප්‍රත්‍රිවිරුද්ධ බවට) ඒ දැනගන්න එක හරි ඊට ප්‍රතිවිරුද්ධ එක හරි නැත්තම් ඔය දෙකෙන් එකක්වත් දැනගන්න බැරි වෙනවා. ඒක තමයි දන්නැති දේවල් ගැන හිතන්න (චේතනා) බැරි.

    දැනගන්න අන්ත හරි/වැරදි වෙනකම්, සක්කාය දිට්ටියය තියෙනවා. ඒ අන්ත ගොඩක සන්සන්දනයකින් හදාගත්ත හරි/වැරදි දෘස්ටිත් තියෙනවා.
    ------ Post added on Aug 28, 2025 at 12:11 PM
     
    • Like
    Reactions: Yeezus

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    718
    708
    93
    ඔව්ව කිව්වා කියල අපි කෙල්ලන්ගේ පසු පස බලන එක නවත්තනවද , නෑනේ නෑනේ
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔව්ව කිව්වා කියල අපි කෙල්ලන්ගේ පසු පස බලන එක නවත්තනවද , නෑනේ නෑනේ

    කෙල්ලෝ එක්ක ඕන දෙයක් කරපන් මාර්ගඵල ලබල ඉවර වෙලා
     
    • Like
    Reactions: Yeezus