ප්‍රිවිව් එක විතරයි බැලුවෙ
මොනාහරි පෑගිලද?
ඔව් බලු බෙට්ටක් පෑගිලාප්රිවිව් එක විතරයි බැලුවෙ
මොනාහරි පෑගිලද?
මේකට මම දෙන්න යන උත්තරේට කලින් ඔයා උත්තර දීලා තියෙනවා
වෙන අදහසක් මට නෑ, ඇත්ත කියලා අදහස් කරේ මොකක්ද ? මොන වගේ දෙයක්ද ? භෞතික දෙයක්ද ( රූප ) නැත්නම් නාමික හුදු චිත්ත චෛතසික ස්වභාවයක්ද ( නාම ) ?
ඇත්ත කියන්නේ මොකක්ද
ධර්මය නම් තියෙන්නේ නිවන ඇරෙන්න අනිත් සියලු දේ වල් සංඛතයි කියලා ( හේතූන් නිසා හටගන්න නිසා දුකක් කියලා )
ඇත්ත තියෙන්නෙ හේතු නිසා හට නොගන්නා දෙයක වෙන්න ඕනේ, ඔය කියන ඇත්ත නිවන වෙන්න බැරිද ?
ඒක සාපේක්ෂ දෙයක් වෙන්න බෑ නේද, මොකට සාපේක්ෂවද නිවෙන්නේ ? මේ සියලු දේ වල් මායාවක් බොරුවක් පරමාර්ථ සමූහයක එකතුවක් අපිට සාපේක්ෂ දෙයක් කියලා තේරුම් ගන්න එක නෙමේද ඇත්ත ?
නිවන තමයි ඇත්ද
අනිත් හැමදේම බොරු
ආර්ය අස්ථාංගික මාර්ගය පටන් ගන්නේ සම්මා දිට්යයෙන්. සම්මා දිට්ටියට පත් වෙන්න මිත්‍යා දෘස්ටිය අවබෝධ කරන් ඉන්න ඕනේ.
ඇත්ත, බොරු/ සංඛත, අසංඛත/ පවතින, නොපවතින/ ලෞකික, ලෝකෝත්තර/ සාපේක්ෂ, නිරපේක්ෂ..
මේ ඔක්කොම දිග දණ්ඩක කොන් දෙකක් විදිහට ගන්න. මේ කොන් දෙකේ ඉන්නකන් නිවන් දකින්න බැහැ.
එක කොන් දෙකක් අරගමු, ඇත්ත සහ බොරුව,
ලෝකයක් තියෙනවා, ඒ මිනිස්සුන්ට මොලේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් නිසා බොරු කියන්න බැහැ. ඒ ලෝකේ බොරුව පවතන්න විදිහක් නැහැ ඒ නිසා. බොරු නැති ඒ ලෝකෙ ඇත්ත කියලා දෙයක් තියෙයිද?
ඇත්ත කියලා දෙයක් දැනගන්න පුලුවන් වෙන්නෙම බොරු තියලා දෙයක් දැනගෙන තියෙන නිසා. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්තත්.
ඕනම දෙයක් දැනගන්න පුලුවන් වෙන්නේ සහ දැනගන්න පුලුවන් වෙන්නේ ඔය නිසා. දැනගද්දි හැම වෙලේම වෙන්නේ ඔය ක්‍රියාකාරීත්වය. කලින් දැනගත්ත අන්ත දෙකක් සන්සන්දනය කරලා එකක් බව දැනගන්නවා.
මන් කිව්වොත්, නිවන "දැනගන්න බැහැ" කියලා,
මන් මේ ටයිප් කරන අකුරු වලින් වැඩක් තියෙයිද?
නැත්තං ඇත්තක් බොරුවක් කියලා දෙයක් නෑ හැමදේම නාම රූප සමූහයක් කියලා හිතනවද ?
ඔයා ට අනුව ඇත්ත මොකක්ද ? ඇත්තක් තියද විශ්වාස කරන පෞද්ගලිකව?
නැත්තං ඇත්තක් බොරුවක් කියලා දෙයක් නෑ හැමදේම නාම රූප සමූහයක් කියලා හිතනවද ?
ඇත්ත-බොරු වගේම තමයි හැමදේකම, සම්මුති ස්වභාවය-නාම රූප
එකම රැවටීම
ඔයාට මලක් දීලා, xyz කියලා ඔයා දන්නැති දෙයක් ඔය මලේ හොයන්න කිව්වොත්, ඕක දිහා කොච්චර බලන් හිටියත් ඕක පෙනෙයිද?
දැන්, පරමාර්ථය දැනගන්නම බැරිනම්, පේන මලේ කොච්චර බැලුවත් පේයිද? (පේනවා, උඩ එකනම්, සම්මුති ස්වභාවය - නාම රූප කියලා definition දෙකක් ඇතුලේ තියෙන ලෞකික බව ක්)
ඇත්ත-බොරුව කියන දෙකේම පැවැත්ම, එකිනෙක පැවැත්ම මත රදා පවතිනවා. ඕකෙන් එක බව ක් බව, අරමුන අනුව අපිට කවදාවත් දැනගන්න බැහැ.
නිපුනඩී කිව්වා වගේ, ලෝකේ ඕනම දෙයක් පාත්තයෙක්ද, නැද්ද කියලා අපිට දැනගන්න බැහැ.
දන්නැති දෙයක් ගැන හිතන්නම බැරිනම්, දැනගන්නම බැරි "පරමාර්ථය" රූපයක් දැක්කහම "හිතන්න" පුලුවන් වෙයිද?
හිතන්න, දැනගන්න ඕනේ, දැනගන්න හැමවෙලේම වෙන්නේ අපි හදාගත්ත අන්ත දෙකකින් (එකක් නිසා එකක් පවතින) එකක් බව ලෙස සන්සන්දනය වීමක්.
------ Post added on Aug 27, 2025 at 10:49 PM
ඔය විදියට හිතන්න ඔයා ගාව තියෙන tools මොනවද. අවබෝධ කරගත්තු දේවල් මොනවද ? කෙටියෙන් කියන්න පුළුවන්ද.
මම අහන්නේ මෙහෙම දෙයක්, අවකලනය ගානක් හදන්න අපි ගාව තියෙන්න ඕනේ මූලික ගණිත දැනුම වගේම ඊට එහා ගියපු ත්‍රිකෝණමිතිය, ප්‍රස්ථාර වගේ පාඩම් වල අත්දැකීම් ඕනි
ඒ වගේ මම අහන්නේ, ඔය විදියට හිතන්න මොනවද අවබෝධ කරගෙන තියෙනවා කාරණා tools ?
ඔයා ප්‍රශ්ණයක් දිහා බලන්න use කරන tools මොනවද ?
( මම අහන්නේ ඒ tools ගැන මට අවබෝධයක් ගන්න ඕන නිසා, මොකද සමහර කියන ඒවා තේරුම් ගන්න Intellectual මදි මම එකයි )
Saralawa kiynna barida tawa
ජාතික පිට ලෑලි සංස්ථාවට අනුයුක්ත සුලු සේවකයෙක් වගේ
Me tikema uba dapu videos baluwa, tika tika terenawa. Eunata samahara than wala pataleno mcn. Okkoma summarize karagena msg ekak danm teren nati tikaඔයිට වැඩිය තව මොන සරලද
6.3 inches පයිය පියෝනගේ
------ Post added on Aug 27, 2025 at 11:04 PM
Me tikema uba dapu videos baluwa, tika tika terenawa. Eunata samahara than wala pataleno mcn. Okkoma summarize karagena msg ekak danm teren nati tika
@Fiona Dabare අහඹු විදිහට කල්පනා උන දෙයක්, දැන් නාම රූප කාණ්ඩයක ආයුෂ චිත්තක්ෂණ 18 කියලා දැක්වෙනවානේ, ඒ චිත්තක්ෂණ 18කකින් ඇතිවී නැතිවී යන නාම රූප සමූහයකින් සෑදුණු සත්ත්වයා හට සත්ව පුද්ගලභාවයක් ලබාදීම අපි කියනවා සක්කායදිට්ඨිය කියලා,
දැන් මට තියෙන අවුල චිත්තක්ෂණ 18 කින් ඇතිවී නැතිවී යනවා නම් අපිට මොනවද මේ දැනෙන්නේ
අපිට කොහොමද දැනෙන්නේ අපි ඉපදුණු දවසේ ඉඳලා මේ වෙනකන් කරලා තියෙන හැමදේම අපේ ඔළුවේ කොහොමද ගබඩා වෙලා තියෙන්නේ. ඒවා චිත්තක්ෂණ 18කින් ඇතිවී නැතිවී යනවා නම්, එතකොට ඒ මතකය කියන චිත්ත චෛතසික ස්වභාවය එහෙම චිත්තක්ෂණ 18 කින් නැතිවෙන්නැද්ද ?
in theory, ඔව්
*තියරි එකත් සක්ඛාය දිට්ටියම තමයි*, තියරි එක ඕනේ සක්ඛාය දිට්ටිය අවබෝධ කර ගන්නකන් විතරයි.
18 න් ඇතිවී නැතිවී යන්නේ රූප කලාපනේ. අපිට දැනගන්න පුලුවන් ආයතන උපාදා රූපය (වර්ණ, ශබ්ද, ගන්ධ..) එක්ක ස්පර්ශය සමග ඇති වෙන දැනීම (විජානනය)
මතකය මන ඉන්ද්‍රිය එක්ක හරි මොකක්හරි එකක් තියරි තියෙන්නේ එච්චර අභිධර්මය ඉගෙනගෙන නැහැ මන්.
අභිධර්මයම ඕනේ නැ මාර්ගඵල ලබන්න, ඉස්සර මිනිස්සුන්ට වාක්‍ය දෙක, තුනක් කියලා සක්ඛාය දිට්ටිය දුරු කරා බුදු හාමුදුරුවෝ.
දැන් මන් අභිධර්ම තියරිය දැනන් ඕක කිව්වා කියමු. ඕක ගෝචර කර ගන්න ෂඩ් අසාධාරන න්යාන උබටත් නැ මටත් නැ. දැනුම එක්ක compare කරලා ලොජික් ඇප්ලයි කරලා තේරුම් ගන්න විතරනේ පුලුවන්. ඉතින් භෞතික විද්‍යාව ඉගෙනගත්තා වගේ තමයි.
මෙතන ඔය ප්‍රශ්නේ ඇතිවෙන්න මුල හොයලා බැලුවොත් ඔතන මුල වෙන්නේ, උපාදානස්කන්ධය මත ගොඩනැගිච්ච ඇත/ නැත දෙකක සන්සන්ධන ක්‍රියාවලියමයි. ඒක මුලින් දැකලා සක්කාය දිට්ටිය නැති නොකර තියරි කොච්චර ඉගෙනගත්තත් වැඩක් නැ.
හරි, උපාදානය තමයි අල්ලගෙන ඉන්නේ.උපාදානස්කන්ධය
හරි, උපාදානය තමයි අල්ලගෙන ඉන්නේ.
ඔව්ව කිව්වා කියල අපි කෙල්ලන්ගේ පසු පස බලන එක නවත්තනවද , නෑනේ නෑනේ