පිට උඩ නැගන් 🦆🦆

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩ්ඩෝ අරං ලේක් එකට ගියා.
    දන්නවනේ ඊස්ට කියන්නේ දකින දකින තැන පිට උඩ නැගන් ඉන්න කාලේ කියලා . ඔන්න අපි ඉස්සරහා වෙච්ච දේ🦆🦆

    1617615695414.png

    1617615726012.png

    1617615753754.png

    1617615779666.png

    1617617889786.png

    1617616333526.png

    1617616573656.png

    1617618052141.png

    පැය පහක් විතර මහන්සිවෙලා අල්ලලා ආයේ විනාඩියෙන් වතුරේ.🐟💗 සිංහලුනං තම්බන් කාලා

    1617618297940.png
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සිංහලු නම් අල්ලන්නෙම කන්නනේ බං එහෙම අල්ලන්නෙත් නැතිබැරි කමට ඒත් මුන් මෙහෙම කරන්නේ විනොදෙට. එහෙම බලද්දී කන්න සතෙක් මරණ එකයි විනෝදෙට සතෙක්ට වදදෙන එකෙයි ලොකු වෙනසක් තියෙනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිංහලු නම් අල්ලන්නෙම කන්නනේ බං එහෙම අල්ලන්නෙත් නැතිබැරි කමට ඒත් මුන් මෙහෙම කරන්නේ විනොදෙට. එහෙම බලද්දී කන්න සතෙක් මරණ එකයි විනෝදෙට සතෙක්ට වදදෙන එකෙයි ලොකු වෙනසක් තියෙනවා.
    ළඟ හිටිය දඟල දඟල හිටිය එකෙක් ඉල්ලුවා අතේ තියන් ෆොටෝ එකක් ගන්න. පොර බෑ කිව්වා උඹ මාළුවා වට්ටලා තුවාලකරයි කියලා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙන්යාවේ කොහෙද බන් canada goose ල, මේ එංගලන්තේ වගේනේ
    යුරෝප් වලට වින්ට නිසා එනවා බං. ලබන මාසේ දිහාට යයි

    මේ කොහෙද මචං ?
    🇰🇪
    ------ Post added on Apr 5, 2021 at 4:54 PM
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    යුරෝප් වලට වින්ට නිසා එනවා බං. ලබන මාසේ දිහාට යයි

    🇰🇪
    ------ Post added on Apr 5, 2021 at 4:54 PM
    ඔය පිට උඩ නැගල ඉන්න dial එක කවුද බන්, මන් හිතන් හිටියේ hybrid model එකක් කියල
     
    • Haha
    Reactions: saja

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ළඟ හිටිය දඟල දඟල හිටිය එකෙක් ඉල්ලුවා අතේ තියන් ෆොටෝ එකක් ගන්න. පොර බෑ කිව්වා උඹ මාළුවා වට්ටලා තුවාලකරයි කියලා.
    උබ අහන්න තිබ්බනේ උන්ගේ fishing rod එකට ඇමිණුනාම උන්ට තුවාල වෙන්නේ නැද්ද කියලා??😁😁😁
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ අහන්න තිබ්බනේ උන්ගේ fishing rod එකට ඇමිණුනාම උන්ට තුවාල වෙන්නේ නැද්ද කියලා??😁😁😁
    අපි වගේ නෑ, ඌ පට්ට පරිසමින් සතාව ගත්තේ. නෙට් එකට අරන් මැට් එකට දාලා හුක් එකත් අයින්කරලා පරිස්සමින් යැව්වා. හුක් එකෙන් වුන තුවාලේ විතරයි. ඒකනං ඇනිලම බලන්න ඕන ගලවගන්නකොට තියෙන සනීපේ 😶
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    අම්මටසිරි නමට thank you වේවා. මේ ඉන්නේ අපේ පැත්තේ ඉන්න එකා
    133265684_3944442272254794_7849349043140506492_n.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    😁😁
    අපි වගේ නෑ, ඌ පට්ට පරිසමින් සතාව ගත්තේ. නෙට් එකට අරන් මැට් එකට දාලා හුක් එකත් අයින්කරලා පරිස්සමින් යැව්වා. හුක් එකෙන් වුන තුවාලේ විතරයි. ඒකනං ඇනිලම බලන්න ඕන ගලවගන්නකොට තියෙන සනීපේ 😶
    😁😁😁😁😁😁