පිට කෝට්ටෙ රජමහා විහාර රෝඩ්
මචන්ලා පිටකෝට්ටෙ රජමහා විහාර පාරට යන්න මහරගම ඉදල යන විදිහ දන්න එකෙක් කියපන්කො. ඒ අවට ඉන්න එකෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියපන්කො. මහරගම ඉදල යන්න කොච්චර වෙලා යයිද. මොන බස් ද ගන්න ඕන දේවල් ටිකක් කියපන්කො