පිට කෝට්ටෙ රජමහා විහාර රෝඩ්

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,639
    529
    113
    ලන්ඩන් වත්ත
    පිට කෝට්ටෙ රජමහා විහාර රෝඩ්

    මචන්ලා පිටකෝට්ටෙ රජමහා විහාර පාරට යන්න මහරගම ඉදල යන විදිහ දන්න එකෙක් කියපන්කො. ඒ අවට ඉන්න එකෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියපන්කො. මහරගම ඉදල යන්න කොච්චර වෙලා යයිද. මොන බස් ද ගන්න ඕන දේවල් ටිකක් කියපන්කො
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මචන්ලා පිටකෝට්ටෙ රජමහා විහාර පාරට යන්න මහරගම ඉදල යන විදිහ දන්න එකෙක් කියපන්කො. ඒ අවට ඉන්න එකෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියපන්කො. මහරගම ඉදල යන්න කොච්චර වෙලා යයිද. මොන බස් ද ගන්න ඕන දේවල් ටිකක් කියපන්කො
    man umba oya kiyana thana hariyatama danne na bn..eth umbata pitakotte hariyata yanna nam maharagama nugegoda 119 bus eka ganin...aragena jubilee kanuwa gawin bahapan..ethana idan 2km wath na pita kotteta... :D:D
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    nattam nugegodata gihin cool planet eka gawin 163 ganin...umbata raja maha vihara paara gawama bahitha haki...:yes::yes:

    ara paththen eka bus ekai.. mehen giyama lesi..decision is urs :P
    :P
     
    Last edited:

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    මහරගම පැත්තේ ඉදන් එනකොට ඇබුල්දෙනිය පහුකලාම තියෙනව තිලක බේකරිය. එතනින් ඇතුල් පාරෙන් ගිහින් රජමහ විහාරය ලගට වැටෙනවා ( එකම එක බස් එකක් යනවා වෙලාව දන්නේ නැහැ ). නැත්තන් ජුබිලි කණුවට ඇවිත් පිට කොට්ටේ පැත්තට එනකොට නාගවිහාරය ඉස්සරහෙන් දකුනට පාරක් තියෙනවා. එකෙන් ගිහිනුත් වැටෙනවා. ජුබිලි කනුවටනම් නුගේගොඩ යන බස් එකක ඇවිල්ලා එතනින් 168 ක නැගල නාග විහාරෙ ගාවින් බහින්න. එතන ඉදන් පයින් තමා. :D
     
    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    mama danna widiyata hi level eke gansaba handiyata avith dakunata harawala kelinma yanna tiyenne :rolleyes:

    වාහනේක එනවනම් මෙහෙම එන්නත් පුලුවන්. එත් බස් නම් නැහැ ගන්සභා හන්දියෙ ඉදන්. එතකොටත් මිරිහාන පොලිසිය පහු කරල ජුබිලි කනුවට තමා වැටෙන්නේ
     
    • Like
    Reactions: s.a.s

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මහරගම පැත්තේ ඉදන් එනකොට ඇබුල්දෙනිය පහුකලාම තියෙනව තිලක බේකරිය. එතනින් ඇතුල් පාරෙන් ගිහින් රජමහ විහාරය ලගට වැටෙනවා ( එකම එක බස් එකක් යනවා වෙලාව දන්නේ නැහැ ). නැත්තන් ජුබිලි කණුවට ඇවිත් පිට කොට්ටේ පැත්තට එනකොට නාගවිහාරය ඉස්සරහෙන් දකුනට පාරක් තියෙනවා. එකෙන් ගිහිනුත් වැටෙනවා. ජුබිලි කනුවටනම් නුගේගොඩ යන බස් එකක ඇවිල්ලා එතනින් 168 ක නැගල නාග විහාරෙ ගාවින් බහින්න. එතන ඉදන් පයින් තමා. :D

    me tiyenne
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    kohomada yanne pare bus ekeada private vahaneakadha....?
    bus nam 2yi.
    1. maharagama idan 138 bus eke gihin nugegoda bahinna. ethanin 168 gihin pitakotte handiyen rajamaha wiharaya laga bahinna.

    2.maharagama idan 119 bus eke gihin jubili post bahinna. ethanin 168 gihin pitakotte handiyen rajamaha wiharaya laga bahinna. jubily post idan payin yannath puluwan dura.

    3.nathnam thamange waahaneaka yanawanam lagama paara thamayi maharagama waththe gedara handiyen parana paare (119 paare) gihin jubili post handiyen kelinma yannna. naaga vihare paas unagaman right hand side.
     
    Last edited: