පිට යන එක​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    29597706_1437524643041244_1795178080259462332_n.jpg
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හයියෙන් ගිහින් බෙන්ඩ් එක ගන්නබලපන්කෝ, පිල්ල හොද උනාට වැඩක් නැ එන්ජිම ඕවර් පවර්නම්, පීල්ලට ඔරොත්තු දෙන්නේ නැ.. මැද කොග්විල් එකක්වත් ඕනා.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,660
    113
    මචන් කෝච්චියට යන්න නම් රේල් පීලි දෙකක් ඕනේ:P

    හයියෙන් ගිහින් බෙන්ඩ් එක ගන්නබලපන්කෝ, පිල්ල හොද උනාට වැඩක් නැ එන්ජිම ඕවර් පවර්නම්, පීල්ලට ඔරොත්තු දෙන්නේ නැ.. මැද කොග්විල් එකක්වත් ඕනා.

    කෝච්චිය හොදවුනත් වැඩක් නෑ ඩීසල් සවුත්තුනම් :rolleyes::rolleyes:

    :D:D:D:D:P
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    පීල්ලත් හොඳයි කෝච්චියත් හොඳයි කියමුකෝ. එතකොට කෝච්චියේ නැගල යන උන් :baffled:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඉදලා හිටලා වෙන කොච්චිත් ඔය රේල් පිලිවලට දාලා හරවගන්නවා බන් රේල් පිල්ල හොද නම් :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    26.gif


    හික්... හික්... හික්... හිකිස්...
    හැමදාම මුහුදුබඩ මාර්ගෙ යන කෝච්චි ඉඳ හිටල හරි කඳුකර මාර්ගෙක යන්න පල්ලමක් බහින්න, උමගක රිංගන්න ආසයි ආයිබෝං
     

    Similar threads