පිට රටට බඩු යවන්න​

awbucbs

Member
Jun 13, 2012
311
19
0
පිට රටට බඩු යවන්න​

පිට රටට බඩු යවන්න රෙජිස්ටර් වෙන්න ඕනිලු..එහෙම දන්න කෙනෙක් ඉන්නවද​? විස්තර කියන්න පුලුවන් ද කොහොමද රෙගිස්ටර් වෙන්නෙ කියල එයාල ඉල්ලන්නෙ මොනවද​?
 

awbucbs

Member
Jun 13, 2012
311
19
0

government information center eken ahanna




monawada yawanna hadana badu

බම්ප් තමයි. ක්වුරු හරි මෙ ගැන කලින් ත්‍රෙඩ් එක්ක් දාලා තිබුනා වගේ මතකයි


Tshirts tamai yawanna hithagena inne..Usa wala porak set una wadeta..Ok man search karala balannam ban
Thanks a lot hamotama..