පිට රටින් ඇදපු ඇදුම්...

ACHIK

Well-known member
  • Jun 12, 2015
    16,361
    5,796
    113
    පිට රටින් ඇදපු ඇදුම්...

    මචන්ලා මගේ යාලුවෙකුට පිටරටින් ඇදුම් ගෙන්නලා මෙහේ බිස්නස් කරන්න බිස්නස් එකක් පට ගන්න ඕනෙලූ..

    මමත් ගොඩක් තැන්වල එහෙම් ඒවා දැකලා තියෙනවා.

    යූස් කරපු ඇදුම් වොශ් කරලා අඩුගානට විකුනන්න තියෙනව..
    ඩෙනිම්,ටීශර්ට්,ස්කර්ට්,බ්ලවුස් වගේ ඒවා..


    මේවා ගන්නේ කොහෙන්ද මචන්ලා..
    ලන්කාවේ ගෙන්නන අයගෙන් ගන්න එකද් ලාබ..
    නැත්නම් කෙලින්ම පිටරටින් ගෙන්නන එකද?


    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න..(කොහොමද ගෙන්නන්නේ , ලන්කාවේ ගෙන්නන අයගෙන් ගන්නවද?නැත්න කෙලින්ම පිටරටින් ගෙන්නන එකද ලාබ? ලන්කාවෙන් ගන්න වනම් කොහෙන්ද ගන්න තියෙන්නේ?පිටරටින් ගෙන්නනවනම් ඒක කොහොමද කරන්නේ?එකපාර ලොකු තොගයක් ගන්න ඕනෙද?පොඩ්ඩක් ගෙන්නන්න බැරිද?)


    :cool::cool::cool:
     
    Last edited:

    super16

    Member
    Feb 26, 2016
    767
    55
    0
    පරන ඇදුම් නැතුව අළුත් ඇදුම් ගෙනල්ල විකුනන්න. පරන ඇදුම් එක එක සයිස්වල ඒව නිසා විකුනන්න අමාරු වෙයි. ගොඩක් අය ඇදපු ඇදුම් ගන්න කැමති නෑ.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    16,361
    5,796
    113
    පරන ඇදුම් නැතුව අළුත් ඇදුම් ගෙනල්ල විකුනන්න. පරන ඇදුම් එක එක සයිස්වල ඒව නිසා විකුනන්න අමාරු වෙයි. ගොඩක් අය ඇදපු ඇදුම් ගන්න කැමති නෑ.


    අලුත් ඇදුම් කොහ්න්ද බන් ගන්න් තියෙන්නෙ?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    16,361
    5,796
    113
    have no idea...

    පරන කෝට් පරන කෝට් පිත්තල බොත්තම් අල්ලපු මුලැදැනි පරනකෝට් මෙන්න ගෙනාවා. බම්ප්...

    tnx..(Bump.)
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,855
    1,792
    113
    33
    srilanka
    අපේ පැත්තෙත් තියෙනව කඩයක් ඔහොම යූස් කරපු ඇඳුම් සිංගප්පූරුවෙන් ගෙන්නල විකුනනව. හැබැයි හොයන්න බෑ යූස් කරපුව කියල බ්‍රෑන්ඩ් නිව් වගේ තියෙනව. සුපිරියටම වොශ් කරනව ඇති........
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,855
    1,792
    113
    33
    srilanka
    අනිත් එක උන්ගෙ මාර ඩිසයින් බන් තියෙන්නෙ. ඔඩෙල් එකේවත් නැති ඩිසයින් තියෙනව උන් ලඟ ගානත් ඒවගෙම තමයි.......
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    16,361
    5,796
    113
    අපේ පැත්තෙත් තියෙනව කඩයක් ඔහොම යූස් කරපු ඇඳුම් සිංගප්පූරුවෙන් ගෙන්නල විකුනනව. හැබැයි හොයන්න බෑ යූස් කරපුව කියල බ්‍රෑන්ඩ් නිව් වගේ තියෙනව. සුපිරියටම වොශ් කරනව ඇති........



    කොහේද බන් ශොප් එක තියෙන්නේ..?
    කොහෙන්ද දන්නේ නෑ උන් බඩු ගේන්නේ?
    පුලුව නම් උන්ගෙ ෆෝන් නො එකක් පී එම් කරපන්..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    16,361
    5,796
    113
    අනිත් එක උන්ගෙ මාර ඩිසයින් බන් තියෙන්නෙ. ඔඩෙල් එකේවත් නැති ඩිසයින් තියෙනව උන් ලඟ ගානත් ඒවගෙම තමයි.......

    ගානත් ඒ වගේම තමයි කියන්නේ පට්ට ගනන්ද බන්..?
    නැත්නම් ලාබද?
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,855
    1,792
    113
    33
    srilanka
    කොහේද බන් ශොප් එක තියෙන්නේ..?
    කොහෙන්ද දන්නේ නෑ උන් බඩු ගේන්නේ?
    පුලුව නම් උන්ගෙ ෆෝන් නො එකක් පී එම් කරපන්..

    Boys Fashion හොරණ

    මගෙ ලඟ නම්බ එකනන් නෑ පුලුවන්නන් නෙට් එකෙන් හොයාගන්න බලපන්........:):yes:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    16,361
    5,796
    113
    Boys Fashion හොරණ

    මගෙ ලඟ නම්බ එකනන් නෑ පුලුවන්නන් නෙට් එකෙන් හොයාගන්න බලපන්........:):yes:

    Tnx.machan.elakiri.