පිට රටින් ඇදපු ඇදුම්...

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ගානත් ඒ වගේම තමයි කියන්නේ පට්ට ගනන්ද බන්..?
    නැත්නම් ලාබද?

    ඔව් පට්ට ගනන් බන්. උන්ට හැබැයි එහෙම ගනන් අල්ලන්න පුලුවන් මොකද ඒ ඩිසයින් ලංකාවෙ වැඩිය හොයාගන්න නෑ. අලුත්ම ඩිසයින් තමයි තියෙන්නෙ මම හිතාගෙන හිටියෙ ඒව අලුත්ම ඒව කියල මටත් යාලුවෙක් තමයි කිව්වෙ ඕව සෙක්න්ඩ් හෑන්ඩ් සිංගප්පොවලින් ගේන්නෙ කියල. අලුත් ඒවත් තියෙනව හැබැයි අලුත් පරන දෙකම මික්ස් එකේ තියෙන්නෙ......:):)
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326

    එලකිරි මචන්..
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මචන්ලා මගේ යාලුවෙකුට පිටරටින් ඇදුම් ගෙන්නලා මෙහේ බිස්නස් කරන්න බිස්නස් එකක් පට ගන්න ඕනෙලූ..

    මමත් ගොඩක් තැන්වල එහෙම් ඒවා දැකලා තියෙනවා.

    යූස් කරපු ඇදුම් වොශ් කරලා අඩුගානට විකුනන්න තියෙනව..
    ඩෙනිම්,ටීශර්ට්,ස්කර්ට්,බ්ලවුස් වගේ ඒවා..

    මේවා ගන්නේ කොහෙන්ද මචන්ලා..
    ලන්කාවේ ගෙන්නන අයගෙන් ගන්න එකද් ලාබ..
    නැත්නම් කෙලින්ම පිටරටින් ගෙන්නන එකද?

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න..(කොහොමද ගෙන්නන්නේ , ලන්කාවේ ගෙන්නන අයගෙන් ගන්නවද?නැත්න කෙලින්ම පිටරටින් ගෙන්නන එකද ලාබ? ලන්කාවෙන් ගන්න වනම් කොහෙන්ද ගන්න තියෙන්නේ?පිටරටින් ගෙන්නනවනම් ඒක කොහොමද කරන්නේ?එකපාර ලොකු තොගයක් ගන්න ඕනෙද?පොඩ්ඩක් ගෙන්නන්න බැරිද?)

    :cool::cool::cool:
    Dehiwala Thiyenawa Cheapside kiyala kadayak.
    ekata iya nam kilo ganata ganna puluwan.
    owata kiyanne bail adum kiyala
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    කස්ටම් එකේ උන් බදු ගහන්නෙ නැද්ද?:dull:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇදපු ඇදුම් ?

    බිස්නස් කරනවානම් හොද දෙයක් කරපන් බන් .අදපුව දීල මිනිස්සුන්ට හරියන්නේ නැ ඔය සල්ලි :)

    හොද අලුත්ම ඇදුම් සින්ගවලින් ඉන්දියාවෙන් එහෙම ඕන තරම් ගේන්නේ අඩුවට .කරන උන් හොද කඩයක් අල්ලන් හොද ලාබයක් ගන්නවා .ඇදපු මගුල් ගෙන්න ඕනේ නැ :no:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා මගේ යාලුවෙකුට පිටරටින් ඇදුම් ගෙන්නලා මෙහේ බිස්නස් කරන්න බිස්නස් එකක් පට ගන්න ඕනෙලූ..

    මමත් ගොඩක් තැන්වල එහෙම් ඒවා දැකලා තියෙනවා.

    යූස් කරපු ඇදුම් වොශ් කරලා අඩුගානට විකුනන්න තියෙනව..
    ඩෙනිම්,ටීශර්ට්,ස්කර්ට්,බ්ලවුස් වගේ ඒවා..

    මේවා ගන්නේ කොහෙන්ද මචන්ලා..
    ලන්කාවේ ගෙන්නන අයගෙන් ගන්න එකද් ලාබ..
    නැත්නම් කෙලින්ම පිටරටින් ගෙන්නන එකද?

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න..(කොහොමද ගෙන්නන්නේ , ලන්කාවේ ගෙන්නන අයගෙන් ගන්නවද?නැත්න කෙලින්ම පිටරටින් ගෙන්නන එකද ලාබ? ලන්කාවෙන් ගන්න වනම් කොහෙන්ද ගන්න තියෙන්නේ?පිටරටින් ගෙන්නනවනම් ඒක කොහොමද කරන්නේ?එකපාර ලොකු තොගයක් ගන්න ඕනෙද?පොඩ්ඩක් ගෙන්නන්න බැරිද?)

    :cool::cool::cool:

    mcn mm dnna knk innwa eyala gennala business krnwa onnm mm set krnm habai bn ubalatath ganak tygena thama wikunna wenne
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    mcn mm dnna knk innwa eyala gennala business krnwa onnm mm set krnm habai bn ubalatath ganak tygena thama wikunna wenne

    Puluvan nam set karala diyan.mama yaluvata kiyannam kathakarala balanan kiyala..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මරුසිරා;22923228 said:
    ඇදපු ඇදුම් ?

    බිස්නස් කරනවානම් හොද දෙයක් කරපන් බන් .අදපුව දීල මිනිස්සුන්ට හරියන්නේ නැ ඔය සල්ලි :)

    හොද අලුත්ම ඇදුම් සින්ගවලින් ඉන්දියාවෙන් එහෙම ඕන තරම් ගේන්නේ අඩුවට .කරන උන් හොද කඩයක් අල්ලන් හොද ලාබයක් ගන්නවා .ඇදපු මගුල් ගෙන්න ඕනේ නැ :no:

    ඇදපු ඇදුම් මිනිස්සුන්ට බොරු කියලා විකුනන්නේ නෑ බන්..
    අලුත් ඒවා කියලා නෙමෙයි විකුනන්නේ?
    යූස් ඒවට කැමති අය ගනියි..
    :(:(:(
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇදපු ඇදුම් මිනිස්සුන්ට බොරු කියලා විකුනන්නේ නෑ බන්..
    අලුත් ඒවා කියලා නෙමෙයි විකුනන්නේ?
    යූස් ඒවට කැමති අය ගනියි..
    :(:(:(

    අලුත් ඇදුම් විකුනපන්කෝ ඉතින් .ඔය ඉන්දියාවේ ගිහින් එන ගෑනු මිනිස්සු ඕන තරම් ඉන්නවා .එක තමයි උන්ගේ රස්සාව. ගොඩ දෙනෙක් කරන්නේ ඉස්සෙල්ල එකපාරක් ඔය ගිය කෙනෙක් එක්ක ගිහින් පස්සේ තනියම යනවා .හොද කඩයක් අල්ලගත්තනම් හොල්සෙල් වික්ක හැකි :)
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මරුසිරා;22923285 said:
    අලුත් ඇදුම් විකුනපන්කෝ ඉතින් .ඔය ඉන්දියාවේ ගිහින් එන ගෑනු මිනිස්සු ඕන තරම් ඉන්නවා .එක තමයි උන්ගේ රස්සාව. ගොඩ දෙනෙක් කරන්නේ ඉස්සෙල්ල එකපාරක් ඔය ගිය කෙනෙක් එක්ක ගිහින් පස්සේ තනියම යනවා .හොද කඩයක් අල්ලගත්තනම් හොල්සෙල් වික්ක හැකි :)

    elakiri machan..
    tnx..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙං මහලා, රට පටවලා, සුද්දෝ උක ඉරෙනකන් ඇඳලා විසික්කරන ටික එකතුකරලා ආයේ ඉම්පෝර්ට් කරලා හෝදලා රටබඩු වගේ විකුනනවා ........ අනාත සොන්න සිංහලු....... :rofl::P
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    මෙහෙං මහලා, රට පටවලා, සුද්දෝ උක ඉරෙනකන් ඇඳලා විසික්කරන ටික එකතුකරලා ආයේ ඉම්පෝර්ට් කරලා හෝදලා රටබඩු වගේ විකුනනවා ........ අනාත සොන්න සිංහලු....... :rofl::P

    :lol::lol::lol: