ගානත් ඒ වගේම තමයි කියන්නේ පට්ට ගනන්ද බන්..?
නැත්නම් ලාබද?
ඔව් පට්ට ගනන් බන්. උන්ට හැබැයි එහෙම ගනන් අල්ලන්න පුලුවන් මොකද ඒ ඩිසයින් ලංකාවෙ වැඩිය හොයාගන්න නෑ. අලුත්ම ඩිසයින් තමයි තියෙන්නෙ මම හිතාගෙන හිටියෙ ඒව අලුත්ම ඒව කියල මටත් යාලුවෙක් තමයි කිව්වෙ ඕව සෙක්න්ඩ් හෑන්ඩ් සිංගප්පොවලින් ගේන්නෙ කියල. අලුත් ඒවත් තියෙනව හැබැයි අලුත් පරන දෙකම මික්ස් එකේ තියෙන්නෙ......








