මේක මගේ යාළුවෙක්ගෙ කථාවක්. මෑන් මාත් එක්ක ඒලෙවල් කරපු එකෙක්. දැන් ඉන්නෙ ඇමරිකාවෙ. නාගරිකව කාමර කුලිය වැඩියි කියල ඌ ඉන්නෙ ටිකක් ගම්බද පැත්තකලු. හැමදාම හයිවේ එකේ පැයක විතර ගමනකින් ඌ වැඩට එන්නෙලු. වාහනේට ගහන ප්‍රෙට්‍රල් වාහන වේස්ටේජ් ගමක කාමරයක කුලිය එකතු කරාම නාගරික කාමරයකට ගෙවන කුලිය වගේ බාගයක් වත් සෙට් වෙන්නෙනෑලු.
ඌට ලැබිච්ච අනිත් වාසිය ඌ ඉන්න පුංචි අනෙක්ස් එක ලග ටිකක් ලොකු ඉඩමක්ලු තියෙන්නෙ. මූ එකෙ වවනවලු. හැම ඉරිද දවසකම එහේ තියන පොලකට වවන එළවලු අරන් ගිහින් විකුනනවලු. ඉරිද දවසකට ආසන්න ඩොලර් 500 - 1000 ක විතර සේල් එකක් කරනවලු. ලංකාවෙ සල්ලි වලින් ලක්ෂයක් දෙකක් විතර.
ඌ එහෙ ඔෆිස් එකක පොඩි රස්සාවක් කරන්නෙ. ක්ලීනින් වගේ. ආසන්නව පැයකට ඩොලර් 5 - 6 ක් විතර ලැබෙනව. උදේ 7 වගේ ගිහින් ක්ලීන් කරල හවස අනිත් උන් එක්කම ඕෆ් වෙනවලු. කෑම බීම නොමිලේ.
කිසිම මහන්සියක් නැතුව මාසෙකට ලක්ෂ හතරක් පහක් හොයනවා. මම හිතුවෙ මේකයි. අපි මේ ගාන හොයන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියන එකයි. මුන් කියන කථා ඇහුවම මේ මගුල් ඔක්කොම අතෑරල රට යන්න හිතෙනව. ඒත් මෙහේ ෆුල් පොරවල් වගේ ජීවත් වෙලා එහේ ගිහින් පඩි කොච්චර උනත් ටොයිලට් හෝදන එකත් මොකද්ද වගේ.

හිතන විදිහතමයි මචන් හැමදේම.