පිට රට ඉගෙන ගන්න ලෝන් එකක් ගන්න
අයියලා මට ජපන් ස්ටුඩන්ට් විසා යන්න ඒ ඉස්කෝලේ ට සල්ලි ගෙවන්න වෙලා තියනව ස්කුල් ෆීස් එක රු ලක්ෂ 10 ක් වගේ .
මට එච්චර ලොකු සල්ලියක් නැහැ යාලුවනේ .
කියක් හරි හොයා ගන්න තමයි යන්න හදන්නේ . අවුරුදු 21 යී වෙන්නේ තවම .
මගේ අම්මා තාත්තා රජයේ රස්සා කරන්නේ නැහැ .
කොහොමද ලෝන් එකක් ගන්නේ ?
education loan එකක් පුලුවන්ද ?
ජපන් ඉන්න අයිය කෙනෙක් නම් කිවුව ගෙවා ගන්න නම් පුළුවන් ලෝන් එකක් ගත්තොත් කියලා
එත් එහෙම ලෝන් දෙයි ද අපිට ?
එහෙම තියන්න කියලා තියෙන්නෙත් ගේ විතරයි .
ඉගෙන ගන්න ලෝන් දෙනවා නේද ?
පොඩ්ඩක් දෙන බැංකු , පොලිය , මොනවාද ඕනේ කරන්නේ කියලා දන්නා අයිය කෙනෙක් ඉන්නව නම් කියන්න