පිට රට කෙනෙකුගෙ වාහනයක් වෙන කෙනෙකු විසින් විකුනනවනං පිටරට වාහනය අයිති කෙනාගෙන් ගෙන්වා ගතයුතු ලියකියවිලි මොනවද ( උදා- අයිය රට, ලන්කාවෙ මල්ලි) MTA form ටිකට අමතරව ?
Attorney-at-Law කෙනෙක් හරහා legal විදිහට ලංකාවේ ඉන්න කෙනෙක්ට විකුනන්න පුළුවන් වෙන්න powers දෙන ක්‍රමයක් තියනවා. Attorney-at-Law කෙනෙක් එක්ක කතා කරන්න.පිට රට කෙනෙකුගෙ වාහනයක් වෙන කෙනෙකු විසින් විකුනනවනං පිටරට වාහනය අයිති කෙනාගෙන් ගෙන්වා ගතයුතු ලියකියවිලි මොනවද ( උදා- අයිය රට, ලන්කාවෙ මල්ලි) MTA form ටිකට අමතරව ?
ayithakaraya personally yanna oane nathi nisa documents harinam attorney powers pane wenne na mama hithanne.Attorney-at-Law කෙනෙක් හරහා legal විදිහට ලංකාවේ ඉන්න කෙනෙක්ට විකුනන්න පුළුවන් වෙන්න powers දෙන ක්‍රමයක් තියනවා. Attorney-at-Law කෙනෙක් එක්ක කතා කරන්න.
මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් current owner ට DMT එන්න ඕනේ වෙන නිසා ඔහොම ගන්න ගොඩාක් අය අකමැති. ඒකයි Legal විදිහට Attorney-at-Law කෙනෙක් හරහ කරන එක හොඳ. වාහනේ ගාන කේවල් කරන එකත් අඩු කරන් හරි ගාණට විකුණන එක කරගන්නත් ලේසි.MTA 6 form eka, ID card eke copy eka, Wikunanawa kiyala letter eka, Thibba nam Normal transfer puluwan. ID copy ekayi letter ekayi ea address thiyena paththe (lankawe) JP kenek sign kara nam one day puluwan.
Revenue license, illaganna
ayithakaraya personally yanna oane nathi nisa documents harinam attorney powers pane wenne na mama hithanne.
Kohomath RMV eka gaawa kaakkek ahu unaa nam ID card copy eka pothayi Letter ekai witharayi oane.
------ Post added on Jul 25, 2023 at 1:40 PM
මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් current owner ට DMT එන්න ඕනේ වෙන නිසා ඔහොම ගන්න ගොඩාක් අය අකමැති. ඒකයි Legal විදිහට Attorney-at-Law කෙනෙක් හරහ කරන එක හොඳ. වාහනේ ගාන කේවල් කරන එකත් අඩු කරන් හරි ගාණට විකුණන එක කරගන්නත් ලේසි.
මේ දවස් වල නම් normal transfer 3 to 6 months යනවා. ඒක නිසා හැමෝම දැන් one day transfer දාන්න හොයන්නේ. DMT එකත් සල්ලි හොයන්න normal එක slow කරලා වගේ පේන්නෙ. One day වලට යන්නම ඕන නිසා තමයි ගොඩක් අය දැන් භය ඔහොම ඒවා ගන්න. ඒක ගැන උඩ කිව්වේ.ehema prashnayak enna deyak naane machan, Anika ehema aawath, oaka normal tranfer widiyata wenawa. 2months yanawa ithin. Wahaneyi pothayi athe kiyanawa nam ganna ekaata baya wenna deyak na. mama normal transfers dekak daala thiyenawa. kisima karadarayak na bun. kola tika dunna gedara awa. potha enawa gedarata.