හ්ම්ම් මේ කතාවේ ඇත්තකුත් තියනවා. රට ගිහිපු ගොඩක් අයගේ වයසක දෙමවුපියෝ ගෙවල්වල තනිවෙලා දුක් විදිනවා. ගොඩක් වෙලාවට කරන්නේ අන්තිම කාලේ සල්ලි දීල වැඩිහිටි නිවාසෙකට යවන එක. පව් ඉතින්. හැබැයි මේක සමහරු හොඳ බිස්නස් ඔපචුනිටි එකක් කරගෙන.වයසක දෙමව්පියෝ තනිකරලා රට පැනල, වෙන රටක පැයක ආදායමින් මාසෙටම keels එකෙන් බඩු යවල යුතුකම් ඉටුකරන,
රුපියල් වලින් තාමත් හිතන නිසා ඒක මහා ලොකු ගානක් වන අහිංසක දෙමව්පියන්ගේ උතුම් දරුවෝ..
