පිට සක්වල ජීවියෙක්

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    පිට සක්වල ජීවියෙක්

    අගල් 6ක් පමණ උස පිට සක්වල ජීවියෙක්

    allian.png


    මෑතකදී සොයාගත් අගල් 6ක් පමණ උසැති මමියක් හේතුවෙන් සිරියස් නම් වාර්තා වැඩසටහන පිළිබද පුදුමාකාර කුතුහලයක් ප්‍රෙක්ෂකයින් තුල ඇතිවී ඇත.

    මෙම තත්වය පිටසක්වල ජීවින් පිළීබද උනන්දුව වැඩි පුද්ගලයන් අතර වැඩියෙන් බලපා ඇතගනමුත් වැඩසටහන සදහා මුලින් පැවති ජනපි‍්‍රයත්වය අඩු වන්නට වූයේ එම සොයාගත් මමිය ජීව විද්‍යාත්මකව තහවුරු කිරීමට නොහැකි බව විද්‍යඥයින් විසින් ප‍්‍රකාශ කිරීමත් සමගය.

    ස්ටැම්ෆෝඞ් විශ්වවිද්‍යාලයේ ෙසෙල ජීව විද්‍යා අංශයේ අධ්‍යක්ෂක ගැරී නෝලන් පවසා සිටින්නේ වෙනස් අදහසකි. එනම් මෙය පැහැදිලිව වානරයෙකුට හෝ චිම්පන්සියෙකුට හෝ වඩා මිනිසාට වඩාත් සමාන බවයි. මෙම ජීවියා ජීවත්වූ කාලය අවුරුදු 6ක් හෝ 8ක් බවත් එම කාලය අතර මෙම ජීවියා අහාර ගනිමින් හා ආස්වාස ප‍්‍රාශ්වාස කරමින් සිටි බවත්ය.

    මෙම ජීවියාගේ උපතේ දී උස නීර්ණය කිරිමට අපහසු බවත් පැවසීය. මීට අමතරව මෙම වැඩසටහන පෙන්වා දෙන්නේ ඇමරිකාව තුල හදුනා නොගත් පියාසර වස්තුන් සම්බන්ධයෙන් තොරතුරු ඇති බවත් නමුත් ඔවුන් ඒවා නැවත නැවතත් ප‍්‍රතික්ෂේප කරන බවත්ය.

    තවද ඔවුන් පෙන්වා දෙන්නේ ඇමරිකාව සතුව අධි තාක්ෂනික පරිසරයයට බෙහෙවින් හිතකර ක‍්‍රම තිබෙන බවත් ඒවා ලෝකයට හෙලි නොකරන බවත්යගමෙම වාර්තා වැඩසටහන පිටුපස පාරභෟම බුද්ධි තොරතුරු අංශයේ නිර්මාතෘ ස්ටීවන් ගියර් සිටින බව පැවසේ.


    http://www.huffingtonpost.com/2013/...-dna-re_n_3135628.html?utm_hp_ref=mostpopular
     
    Last edited:
    • Like
    Reactions: Micro Mind