පිත්තල බුදු පිළිම ගන්න තැනක් කොළඹ

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    පිත්තල බුදු පිළිම ගන්න තැනක් දන්නවද කොළඹ අවට? බත්තරමුල්ල, රාජගිරිය, නුගේගොඩ , මාලබේ අවට නම් වඩා හොඳයි
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,103
    1
    28,638
    113
    මරදානේ අටපිරිකර කඩ වල තියෙනවා. මහාබෝධි විහාරයට හැරෙන හන්දියේ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    වැල්ලවත්තේ හන්දියේ ටැපික් ලයිට් ලඟම සී සයිඩ් එකේ පොට් එකේ බලන්න
    තනිකරම දේව සභාවක්
    බුදු පිලිමත් තිබේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    AF1QipP8o7_hIGxPeV1sB0mKdnoX1c2T1DoHCBiOx5OD=s680-w680-h510


    Buddhist Heritage Home No.44A,Highlevel Road,, Kirulapone,Colombo 06, Kirulapone