පිදුම මාන්නෙකින් ඉන්න ගෑනියෙක් තමා 😅

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    යන එකා තැන් තැන් වල කියව කියව ඉන්නෙ නෑ. මේ සැබෑ ලොකේ ඇටෙන්ශන් එක නොලැබුන අය.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඇයි එහෙම කියන්නේ?
    මේකේ ඉන්නෙ ඔක්කොම දෙවිවරු... ඩොලරයට අදිපති දෙවියො ඉන්නවා, බෙහෙත් වලට අදිපති අය ඉන්නවා, උගන්නන්න පුලුවන් දෙවියො ඉන්නවා... අපි ඔය මොක කරගන්න ගියත් වැදගෙන යන්න ඕන... නැත්නම් දෙවියෝ කෝප වෙනවා...
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    මේකේ ඉන්නෙ ඔක්කොම දෙවිවරු... ඩොලරයට අදිපති දෙවියො ඉන්නවා, බෙහෙත් වලට අදිපති අය ඉන්නවා, උගන්නන්න පුලුවන් දෙවියො ඉන්නවා... අපි ඔය මොක කරගන්න ගියත් වැදගෙන යන්න ඕන... නැත්නම් දෙවියෝ කෝප වෙනවා...
    ඔව් අපි නර පනුවෝ
    යන එකා තැන් තැන් වල කියව කියව ඉන්නෙ නෑ. මේ සැබෑ ලොකේ ඇටෙන්ශන් එක නොලැබුන අය.
    සෝෂල් මීඩියා වල අහිතකර විපාක වලින් එකක්
     
    • Like
    Reactions: ttj

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    mona rate exam ekakda bn ube bosage wife kale🙄? ochchara amaru?. mama danna widihatanm uk ,australia exam echchara amaru na.lankawen yana ungen 90% kma exam karala job set karagena yanne.anthi 10% n bahutarayakge husband or wife denata e rate inna aya. usmle nm amaruilu❄️
    paka thama. mehe awith exam goda daganna bariwa dote job walata yana doka la ananthawath innawa. exam sahenna wara ganak karapu ewun innawa. aluthen pass out wela ena ewun nam tikak lesiyen wade goda dagannawa. 35-40 panapu ewun tama awith chatar kannei exam goda daganna bariwa
     
    • Like
    Reactions: zid2021 and ttj

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    මාලිමාවට චන්දේ දීල තියෙන්නේ ඵයත්..දැන් දුකයි ලු..අනේ සාදු.

    Laugh GIF by One Chicago
     
    • Haha
    Reactions: supun_sg

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,628
    113
    කව්ද මේ wifeද , කටට ගද්දි බලාගෙන නල දතේ පක පැටලෙයි ❤️
    ටොයියොන්ගෙ කටට ගන්නෙ නෑනෙ, නගින්නෙ රනිල්ගෙ කරවල කෑල්ල දැක්කම විතරයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රට යන්න පුළුවන් එවුන් දැන් ගිහින් ඉවරයි බන්. ඔය කියවන එවුන්ට ඇත්තටම යන්න බැහැ.
    රට ගියා කියලත් ඕකුන්ට ලංකාව වගේ ආතල් එකක් නැහැ. ඒක නිසා ගොඩක් එවුන් යන්න කැමතිත් නැහැ :lol:
    අලුතෙන් කෑම්පස් අවුට් වෙලා එන ඩොකාලා නම් විභාග ගොඩ දාගන්නවා. ඒ වුනාට 35-40 වෙච්ච එවුන් පවුල් පිටින් මෙහෙ ඈවිත් ඉන්නවා එක්සෑම් ගොඩ දාගන්න බෑරිව. හෑබෑයි ඈත දුශ්කර පෑතිවල ජොබ් දෙනවා 482 එකෙන්. පී ආර් ගන්න පුලුවන් නේ ටික කාලයක් ගිහින්. හෑබෑයි ඉතින් ලන්කාවේ ගෙව්ව සෑප ජිවිතේ එක්ක බලනකොට අමු කට්ටක් කන්න වෙනවා. ඒත් සෑපෑයි කියලා අල්ලන් ඉන්න එවුන් ඉන්නවා මෙහේ. හොද ඉස්කෝල වලට ගිය ළමයි අස් කරන් මෙහේ ඈවිත් තාත්තා තෑනක අම්මා තව තෑනක. ඒත් ලන්කාවට යන්නේ නෑතිව අල්ලන් ඉන්න එවුන් ඉන්නවා
     
    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    උඹ 100% හරි නෑ. ලංකාවෙ ඩොක්කුන්ට ප්‍රෙශර් එකක් නෑ ලොකුවට, උන්ට දේවත්වයෙන් සලකන්නෙ. රට ගියාම උනුත් නිකන් වැඩ කරන එකෙක්ම තමා, උන්ට පට්ට විදියට challenge කරනවා ලෙඩා ඇතුලු සෙට් එක. ඉතින් ලංකාවෙ වගේ වාඩිවෙන්න කලින් තුන්ඩුව ලියලා දෙන සීන් කරන්න බෑ.

    සමහර උන්ට ඕක දිරවන්නෙ නෑ, උන්ට ඔහොම වැඩ කරන්නත් බෑ. ඒ නිසා උන් මෙහෙට කැමැති.

    අනිත් දේ තමා ලංකාවෙ උඹට unlimited හොයන්න පුලුවන් PP කරලා. එහෙ ඒවා බෑ, පඩි වැඩි උනාට ටැක්ස් එකත් වදිනවා පුකෙන් දුම දාන්න.

    අනික ලංකාව වගේ රටවල් කීපයක විතරයි එකෙක්ට ජොබක් කරලා හොඳට ඉන්න පුලුවන්, අනිත් තැන්වල දෙන්නම ජොබ් කරන එක අනිවා.

    paka thama. mehe awith exam goda daganna bariwa dote job walata yana doka la ananthawath innawa. exam sahenna wara ganak karapu ewun innawa. aluthen pass out wela ena ewun nam tikak lesiyen wade goda dagannawa. 35-40 panapu ewun tama awith chatar kannei exam goda daganna bariwa
    අපි දන්න උන්නම් aussi ගියේ MCQ 150 කුයි oet යි කරල ලංකාවෙ ඉදලම job එකත් සෙට් කරගෙනමයි.උන්න්ම් හොදට ඉන්නවා 😁.කොහොමත් aussi තියෙන්නෙ ලෝකෙ ඩොටේ තමයි යකෝ..😇.
     
    • Haha
    Reactions: malakadss

    Raneesh

    Active member
  • Mar 2, 2008
    281
    44
    28
    උඹ 100% හරි නෑ. ලංකාවෙ ඩොක්කුන්ට ප්‍රෙශර් එකක් නෑ ලොකුවට, උන්ට දේවත්වයෙන් සලකන්නෙ. රට ගියාම උනුත් නිකන් වැඩ කරන එකෙක්ම තමා, උන්ට පට්ට විදියට challenge කරනවා ලෙඩා ඇතුලු සෙට් එක. ඉතින් ලංකාවෙ වගේ වාඩිවෙන්න කලින් තුන්ඩුව ලියලා දෙන සීන් කරන්න බෑ.

    සමහර උන්ට ඕක දිරවන්නෙ නෑ, උන්ට ඔහොම වැඩ කරන්නත් බෑ. ඒ නිසා උන් මෙහෙට කැමැති.

    අනිත් දේ තමා ලංකාවෙ උඹට unlimited හොයන්න පුලුවන් PP කරලා. එහෙ ඒවා බෑ, පඩි වැඩි උනාට ටැක්ස් එකත් වදිනවා පුකෙන් දුම දාන්න.

    අනික ලංකාව වගේ රටවල් කීපයක විතරයි එකෙක්ට ජොබක් කරලා හොඳට ඉන්න පුලුවන්, අනිත් තැන්වල දෙන්නම ජොබ් කරන එක අනිවා.
    uba kiwwa ewa okkoma hari uba kiyapu palaweni eka arenna...un puduma stress eke wada karanne ban... athal eke inne hospital th thiyenawa...un athal eka innawa...but godak un patta stress ekaka me job eka karanne
     
    • Like
    Reactions: tharakaf

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,667
    113
    උන්ගේ factory වල උන්ටයි පවුල් වල උන්ටයි කොන්ද පණ නැති එකට වෙන උන් පලිද??
    ඒකනේ බං උඹලා ගිරවා දාන්න විතරයි දන්නේ. Common sense කියලා නාම මාත්‍රයක් නෑ
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    බලපන්කො මේකිගෙ ලයින්. 🤣

    patta lassana kellek, habai dan nan gon baduwak onima deyak promote karanava salli walata, kaalayak mamath follow kara , passe theruna mekith salli withramai wena kisima deyak na oluwe kiyala.. dakapau gonma gon baduwak
     
    • Haha
    Reactions: CorD SaC

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපි දන්න උන්නම් aussi ගියේ MCQ 150 කුයි oet යි කරල ලංකාවෙ ඉදලම job එකත් සෙට් කරගෙනමයි.උන්න්ම් හොදට ඉන්නවා 😁.කොහොමත් aussi තියෙන්නෙ ලෝකෙ ඩොටේ තමයි යකෝ..😇.
    ලන්කාවේ ඉන්න උඹ කොහොමද බන් ඕවා දන්නේ. හිතපන්කෝ ඩොටේ තියෙන ඔසී වලත් ඩොටේ පෑතිවල ට ගිහින් ඒ පෑතිවල ඉන්න ඩයල්වලට බෙහෙත් දිදී ඉන්න වුනාම. විභාග පාස් වුනාම ලන්කාවේ ඉදන්ම ජොබ් හොයා ගන්න පුලුවන් තමා. එහෙම පාස් වෙන්නේ ටික දෙනයි. ලන්කාවෙන් එකෙක් එනකොට ඉන්දියාවෙන් නෑවක් පුරවලා එනවා. ඉන්දියාවයි ඔස්ට්‍රේලියාවයි අතර අග්‍රීමන්ට් තියෙනවා. ලන්කාවේ ඩොකාලා හිනා වුනාට මෙහේ ඉන්දියන් ඩොකාලා එනවා ගේමක් නෑතිව

    😂 😂 😂 😂 😂 😂
     
    • Like
    Reactions: Mr Bones

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    774
    848
    93
    🇱🇰
    patta lassana kellek, habai dan nan gon baduwak onima deyak promote karanava salli walata, kaalayak mamath follow kara , passe theruna mekith salli withramai wena kisima deyak na oluwe kiyala.. dakapau gonma gon baduwak
    Thanx bn . Much love. wani wachana bhawitha krnne bohoo awastha waladii dotee pasubimak sahitha kanthawan bawa danno daniti.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    Thanx bn . Much love. wani wachana bhawitha krnne bohoo awastha waladii dotee pasubimak sahitha kanthawan bawa danno daniti.
    mekige as deka pattama, habai hoda oluwak nan wennama oni, eth ane manda like hoya hoya social media pitipassema duwanne ai kiyana eka therenne na mata, ekko meki salli hoyanna puduma gemak denne, anith social media karana ewwoth ekka set wela, hamuduruwo ehema mekita penna ba, passen yanne,

    anith eka thamai, pin wada walata puduma unanduwak thiyenne, oya donation walta ehema as loku karan kiyawanne, man hithanne meki dan salli witharamai da koheda,

    oya salli case nisa gahannath athi, samahara ewwo , anith eka thama doctor kenek ta kohenda ban mechara welawak mewa karanna, welawakata hithenava meki pvt degree karaapu kenekda kiyala... naththan me wage gon wada karanne nane.