පිදුම මාන්නෙකින් ඉන්න ගෑනියෙක් තමා 😅

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ඔය අපරාදෙ කරපු එකකට කොහොමත් දඩුවම් ලැබෙයි ඒක හරි.
    නමුත් මේ දොස්තරල සහ අනික් අය හීනෙන් නැගිටලා රටේ රේප් එකක් වෙලා මේ රට ඊය චීය්යා අපිට එපා කියල පොස්ට් දදා දගලන්නෙ බොරු සෝබනේට.. තමන්ගෙ තත්වෙ, ලොකුකම්, තමන් උපරිම සාදාරණ හොදම කොට්ටාස කියල පෙන්නන්න.

    කෝ රටේ නීතිය හා සාමය, විනය, ගුනවත්කම්, ආකල්ප හරි ගස්සන්න මේ යූනියන්, මේ ඩොක්ටස් මොනවත් කතා කරලද... රටේ සාමාන්ය විනය සදාචාරෙ සන්ස්කෘතිය බලු බැල්මට පට්ට වල්, පට්ට වනචාරි චාරයනම් පිලිගන්හා ප්‍රොමෝට් කරන්නෙ ඒ රටේ ඒවට ලැබෙන්නෙත් වපුරපු වගෙ වනචාරි රිසල්ට් මිසක් පින්වත් සිල්වත් හැසිරීම් නෙවෙ.. ටෙලිනාට්ටි ක ආන්ඩුවෙ චැනල් වලම ප්‍රොමෝට් කරන්නෙ මොනාද බැලුවොත් මෙහෙම වත් ගෑනු බේරිල ඉන්න එක පුදුමයි.. මිනිස්සු මෝල්කරල පිස්සු වට්ටන්න මීඩියා රැල්ලක් ආන්ඩුවෙන් චැනෙල් වල තියෙන්නෙ

    Clean කරනව හිත් ආකල්ප වෙනස් කරනවා කිව්ව අයත් බීච් එකේ දවසක් කුනු අහුලල රට ගොඩ දැම්ම කියල ඛැ‍ය්‍යැ ගහනවා නමුත් තිබ්බ ආකල්පත් දැන් නෑ ජජ් ඉස්සරහ මිනි මරන රටක් වෙලා..

    Discuss and critically evaluate impact of channels like ITN teledrama content, output, result vs. inhuman illicit tends in society
     
    Last edited:

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Majority of the medical doctors don’t/can’t migrate for 2 reasons.

    1) Have to go through difficult exams in those countries before working as a doctor.
    2) Not getting the social validation they got in SL for their professional title.

    And they should thank the public who acted as lab rats for them during their internship period. Those things are not easy in other countries.
    1) Not true... They are easier than local exams.. Have you appeared for any foreign licensing exams to comment on it's difficulty?? i have.. And it's not very tough...

    2) Again not true... Medical jobs are highly regarded in civilised countries unlike in toxic countries like Sri Lanka... Majority of Medical doctors are not looking for god like status in SL contrary to your beliefs.. Just a non toxic environmemt with good workingconditions and a work life balance, which we'll get in foreign countries

    Interns don't learn from patients during their internship but are only expected to carry out the seniors management plans.. So your point doesn't have any validity

    Learning is at Medical undergraduate levels at teaching hospitals where the patients are expected to co operate and have given their implied consent for their education and if not, can get treated at a Non teaching hospital
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,722
    13,481
    113
    🤍
    Professional title එක FB එකේ දාගෙන ඉන්න උන් නම් ඊයා...
    Apit Software Engineer ttf kiyl damu
    දහ පාරක් විතර කියලා ඇති, ඩීග්‍රී එක ලොකුවට වනන, මේ වගේ ටයිටල් දාගෙන නටන උන් එක්කො හොරු, නැත්තන් උන්ට ජීවිතේ මේ ඇරෙන්න වෙන දෙයක් නෑ.

    ජෙප්පො ඕක හොඳට ඔප්පු කරලා පෙන්නුවා.
    Apit Software Engineer tharakaf
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මීගමුවෙද කොහෙද ඉස්පිරිතාලෙක කෙල්ලෙක්ව රේප් කරල මැරුව එතකොට සද්ද නෑ මුන් දැන් එනව අවදානෙ ඉල්ලන්
    Ekale Dr. Kalla name mulata thibila nathuwa athi
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මමනම් specialist නෙමෙයි.. එංගලන්තේ Medical licensing exam එක pass උනාම ඕනේ වෛද්‍යවරයෙක්ට එහෙ වැඩ කරන්න පුළුවන් කියලා දන්නේ නැද්ද..... මටනම් visath හම්බුනා, ETU ජොබ් එකත් හම්බුනා, මෙහෙ resign උත් උනා ලබන මාසේ යන්නම යනවා.. PR කොහොමත් යන ගමන්ම airport එකෙන් දෙන්නේ නෑනේ.. ඒක දන්නේ නැද්ද??

    අවුරුදු 5 වෙනකන් PR approve වෙනකන් දිගටම Tier 2 Health care visa එක දෙනවා කියලා දන්නේ නැද්ද

    පව් ඔයා.

    ලංකාවේ ඉදන් ඩිරෙක්ට් PR apply කරලා යන්න පුළුවන් රටවල් තියෙනවා කියලා ඔයා දන්නේ නැද්ද?

    කවුද අද කාලේ UK යන්නේ, UK කියන්නෙ දැන් මුඩුක්කු රටක් ගණන් ගන්නෙවත් නෑ. සොමාලියවටත් යන්න බැරි උන් තමා UK යන්නේ.පව් ඔයා.

    වෙන රටවල විසා රිජෙක්ට් වෙන බල්ලයි කොල්ලයි හැම එකාම දැන් යන්නේ UK, ඩිප්ලෝමා එකක් කරලා UK apply කරත් UK විසා එනවා. කෙලින්ම කිවොත් අතේ සතේ නැති හිගන්නු තමා UK යන්නේ
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    https://sundaytimes.lk/online/news-online/gmoa-launches-token-strike-over-saitm-issue/2-1028272

    GMOA launches token strike over SAITM issue

    GMOA ස්ට්‍රයික් කරනවද නැද්ද කියලා තීරනය වෙන්නේ මොන පැත්තද ආන්ඩු කරන්නේ කියන එක මත... 2017 රනිල් UNP එක්ක ආන්ඩු කරද්දි ස්ට්‍රයික් කරනවා... 2023 ඒ රනිල්ම පොහොට්ටුව එක්ක ආන්ඩු කරද්දි ස්ට්‍රයික් නෑ...

    UK නොවන තව රටවල් ලොකේ තියනව...
    ------ Post added on Mar 13, 2025 at 10:21 AM
    ඉල්ලන දේවල් දුන්න ආණ්ඩු වලට විරුද්දව strike කරන්න ඕනේ නෑනේ.. 2017 කාලේ හිටපු රාජිතය දොස්තරලා එක්ක clash වෙච්ච හින්දයි TUA කරන්න උනේ.. දැන් ඉන්න එවුනුත් එහෙම තමයි

    රනිල් + රමේෂ් පතිරණ කාලේ ඉල්ලීම් ඔක්කොම පුළුවන් පුළුවන් විදියට සාකච්චා කර කර දෙනකොට strike කරන්න කාටවත් අමාරුවක් නෑ

    UK නොවන exam අමාරු අනිත් රටවල් ටිකත් කියන්නකෝ එහෙනම්
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    හරි තේරුනා... ඒ කියන්නේ PMC ගැන මතවාදීමය ගැටලුවක් නෙවෙයි තියෙන්නේ... උබල ඉල්ලන ඒවා දෙනවද නැද්ද කියන එක මත තමයි PMC දාන්න දෙනවද නැද්ද කියලා තීරනය කරන්නෙ...
    UK නොවන exam අමාරු අනිත් රටවල් ටිකත් කියන්නකෝ එහෙනම්
    මම දන්නෙ කොහොමද උබලට ලේසි අමාරු එක්සෑම් තියෙන්නෙ කොහෙද කියලා...

    උබ ලෝකේ තියන එකම රට UK කියලා හිතාගෙන මේකේ පොර ටෝක් දුන්නා Tier 2 visa එකේ අවුරුදු 5ක් ඉන්නකම් PR දෙන්නේ නෑ කියලා... උබ නොදන්න රටවල් වල ස්කිල් තියන උන්ට ඒ රටට යන්න කලින් PR දෙනවා... ඒක නොදන්න උබ පවු...
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ලංකාවේ ඉදන් ඩිරෙක්ට් PR apply කරලා යන්න පුළුවන් රටවල් තියෙනවා කියලා ඔයා දන්නේ නැද්ද?

    කවුද අද කාලේ UK යන්නේ, UK කියන්නෙ දැන් මුඩුක්කු රටක් ගණන් ගන්නෙවත් නෑ. සොමාලියවටත් යන්න බැරි උන් තමා UK යන්නේ.පව් ඔයා.

    වෙන රටවල විසා රිජෙක්ට් වෙන බල්ලයි කොල්ලයි හැම එකාම දැන් යන්නේ UK, ඩිප්ලෝමා එකක් කරලා UK apply කරත් UK විසා එනවා. කෙලින්ම කිවොත් අතේ සතේ නැති හිගන්නු තමා UK යන්නේ
    හිඟන්නු UK ඩිප්ලෝමා කරලා ගියාට course එක ඉවර උනාම ආපහු පටවලා ලංකාවට එවනවා කියලා දන්නේ නැද්ද... කව්ද හලෝ සල්ලි වියදම් කර කර රටවල් වලට යන්නේ... අපිනම් සතයක් වත් ගෙවන්න ඕනේ නෑ කෝස් වලටයි, language කර කර චොර වෙන්නයි..

    UK කියන්නේ ලෝකෙන්ම හොඳම health system එකක් තියන රටක්නේ.. සෝමාලෝයාවේ එහෙම නෑනේ.. UK experience අවුරුද්දක් තිබුනම Australia, Ireland, Canada, New Zealand, UAE වගේ රටවල් වලට ඒ රටවල් වල exam නොකර direct entry කියලා දන්නේ නැද්ද?? ඕවා සෝමාලියාවට දෙනවද??

    අනිත් එක ෂෙඩ් වල තෙල් ගහන්නයි, කඩ වල වැඩ කරන්න visa ඉල්ලන උන් අපිට අදාළ නෑ

    පව් ඔයා
     
    • Like
    Reactions: lilman

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    හරි තේරුනා... ඒ කියන්නේ PMC ගැන මතවාදීමය ගැටලුවක් නෙවෙයි තියෙන්නේ... උබල ඉල්ලන ඒවා දෙනවද නැද්ද කියන එක මත තමයි PMC දාන්න දෙනවද නැද්ද කියලා තීරනය කරන්නෙ...

    මම දන්නෙ කොහොමද උබලට ලේසි අමාරු එක්සෑම් තියෙන්නෙ කොහෙද කියලා...

    උබ ලෝකේ තියන එකම රට UK කියලා හිතාගෙන මේකේ පොර ටෝක් දුන්නා Tier 2 visa එකේ අවුරුදු 5ක් ඉන්නකම් PR දෙන්නේ නෑ කියලා... උබ නොදන්න රටවල් වල ස්කිල් තියන උන්ට ඒ රටට යන්න කලින් PR දෙනවා... ඒක නොදන්න උබ පවු...
    PMC ගැන අපිට ප්‍රශ්නයක් නෑනේ... අපි කතා කරන්නේ අපේ salary ප්‍රශ්නය ගැන විතරයි.. PMC ප්‍රශ්න තියෙන්නේ ජෙප්පොන්ට විතරයි... PMC දානවානම් දා ගනීවි.. ඊට වඩා ප්‍රශ්නය ලෝකේ තියනවා

    Skill තියන උන් PR දාගෙන ගියාවේ.. මම reply කරේ OPD වල chit ලිය ලිය උන්න උන්ට රටවල් වලට යන්න දෙන්නේ නෑ කියලා දාලා තිබුණු එකට reply එකක්

    ඔයා එකට ඌයියා වෙන්න එපා

    ආයෙත් කියන්න බබා ඒක... ලගදිද UK ගියේ...
    2000,2007,2015,2022
    ------ Post added on Mar 13, 2025 at 10:39 AM
     
    • Like
    Reactions: lilman

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,677
    113
    Ursa Major
    ඒ කාලේ දොස්තරලට රට යන්න කියපු වහල් ජෙප්පෝ දැන් යන්න ඵපා කියනවද?😹😹😹😹
    Now they went so far and started to say it is required to recruit Indian doctors.

    Sw1Nk1 GIF by sourcii
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හිඟන්නු UK ඩිප්ලෝමා කරලා ගියාට course එක ඉවර උනාම ආපහු පටවලා ලංකාවට එවනවා කියලා දන්නේ නැද්ද... කව්ද හලෝ සල්ලි වියදම් කර කර රටවල් වලට යන්නේ... අපිනම් සතයක් වත් ගෙවන්න ඕනේ නෑ කෝස් වලටයි, language කර කර චොර වෙන්නයි..

    UK කියන්නේ ලෝකෙන්ම හොඳම health system එකක් තියන රටක්නේ.. සෝමාලෝයාවේ එහෙම නෑනේ.. UK experience අවුරුද්දක් තිබුනම Australia, Ireland, Canada, New Zealand, UAE වගේ රටවල් වලට ඒ රටවල් වල exam නොකර direct entry කියලා දන්නේ නැද්ද?? ඕවා සෝමාලියාවට දෙනවද??

    අනිත් එක ෂෙඩ් වල තෙල් ගහන්නයි, කඩ වල වැඩ කරන්න visa ඉල්ලන උන් අපිට අදාළ නෑ

    පව් ඔයා

    UK යන්න language කර කර චෝර වෙන්න ඕන නෑ, UK වල uni එක්ක ඩිග්රියක් තියෙනවා නම් wave off කරන්න පුළුවන් කියන එකවත් දන්නේ නැද්ද? රජයේ ඒවගේ ගිය උන් ඕවා දන්නේ නෑ නේ නේද.:lol:

    :lol: ඔව් ඉතින් language කර කර චෝර වෙන්න ඕනා නෑ, උබ බලු දොස්තර කෙනෙක් හින්දා, බව් බව් මියාව් මියාව් ගාන්න පුළුවන් නම් ඇති.

    UK කියන්නේ තබෙකට ගනන් ගන්නේ නැති රටක් කතාව එච්චරයි.

    හරි තේරුනා... ඒ කියන්නේ PMC ගැන මතවාදීමය ගැටලුවක් නෙවෙයි තියෙන්නේ... උබල ඉල්ලන ඒවා දෙනවද නැද්ද කියන එක මත තමයි PMC දාන්න දෙනවද නැද්ද කියලා තීරනය කරන්නෙ...

    මම දන්නෙ කොහොමද උබලට ලේසි අමාරු එක්සෑම් තියෙන්නෙ කොහෙද කියලා...

    උබ ලෝකේ තියන එකම රට UK කියලා හිතාගෙන මේකේ පොර ටෝක් දුන්නා Tier 2 visa එකේ අවුරුදු 5ක් ඉන්නකම් PR දෙන්නේ නෑ කියලා... උබ නොදන්න රටවල් වල ස්කිල් තියන උන්ට ඒ රටට යන්න කලින් PR දෙනවා... ඒක නොදන්න උබ පවු...

    ඌ එක්ක තර්ක කරලා වැඩක් නෑ, ඌ හිතං ඉන්නේ ලෝකේ තියෙන්නේ, UK ඇතුලේ කියලා බන් :rofl:
    ------ Post added on Mar 13, 2025 at 10:46 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    PMC ගැන අපිට ප්‍රශ්නයක් නෑනේ... අපි කතා කරන්නේ අපේ salary ප්‍රශ්නය ගැන විතරයි.. PMC ප්‍රශ්න තියෙන්නේ ජෙප්පොන්ට විතරයි... PMC දානවානම් දා ගනීවි.. ඊට වඩා ප්‍රශ්නය ලෝකේ තියනවා

    Skill තියන උන් PR දාගෙන ගියාවේ.. මම reply කරේ OPD වල chit ලිය ලිය උන්න උන්ට රටවල් වලට යන්න දෙන්නේ නෑ කියලා දාලා තිබුණු එකට reply එකක්

    ඔයා එකට ඌයියා වෙන්න එපා

    2000,2007,2015,2022
    ------ Post added on Mar 13, 2025 at 10:39 AM
    උස්වැටකෙය්යාව

    UK යන්න language කර කර චෝර වෙන්න ඕන නෑ, UK වල uni එක්ක ඩිග්රියක් තියෙනවා නම් wave off කරන්න පුළුවන් කියන එකවත් දන්නේ නැද්ද? රජයේ ඒවගේ ගිය උන් ඕවා දන්නේ නෑ නේ නේද.:lol:

    :lol: ඔව් ඉතින් language කර කර චෝර වෙන්න ඕනා නෑ, උබ බලු දොස්තර කෙනෙක් හින්දා, බව් බව් මියාව් මියාව් ගාන්න පුළුවන් නම් ඇති.

    UK කියන්නේ තබෙකට ගනන් ගන්නේ නැති රටක් කතාව එච්චරයි.

    ඌ එක්ක තර්ක කරලා වැඩක් නෑ, ඌ හිතං ඉන්නේ ලෝකේ තියෙන්නේ, UK ඇතුලේ කියලා බන් :rofl:
    ------ Post added on Mar 13, 2025 at 10:46 AM
    UK chora welaa thiyenne thambigenui kallongenui
    ------ Post added on Mar 13, 2025 at 10:48 AM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,142
    34,734
    113
    මේකත් දොස්තරියක් ෂෙයාර් කරලා තිබුණු එකක්. මේකේ කියනවා "වෛද්‍යවරියක් දූෂණය කරන තැනට සමාජය උසි ගැන්වූ " බ්ලා.. බ්ලා... බ්ලා.. මුන්ට මොලේ හොඳ නැද්ද? සමාජයේ කවුරුවත් කියනවද වෛද්‍යවරියක් දූෂණය කරපල්ලා කියලා? ස්ත්‍රී දූෂකයා වෛද්‍යවරියද, ගුරුවරියද, හෙදියද, ගෘහණියද කියලා බල බල ඉන්නේ නෑනේ අහුවෙන ස්ත්‍රියව දූෂණය කරනවා මිස.
    d.png
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    PMC ගැන අපිට ප්‍රශ්නයක් නෑනේ... අපි කතා කරන්නේ අපේ salary ප්‍රශ්නය ගැන විතරයි.. PMC ප්‍රශ්න තියෙන්නේ ජෙප්පොන්ට විතරයි... PMC දානවානම් දා ගනීවි.. ඊට වඩා ප්‍රශ්නය ලෝකේ තියනවා
    එහෙනම් මොන උට්ටටද ස්ට්‍රයික් කරන්නේ PMC දාද්දි???
    GMOA goes on strike
    GMOA refuses to accept private medical uni
    GMOA Opposes Plans for Private Medical Colleges

    Skill තියන උන් PR දාගෙන ගියාවේ.. මම reply කරේ OPD වල chit ලිය ලිය උන්න උන්ට රටවල් වලට යන්න දෙන්නේ නෑ කියලා දාලා තිබුණු එකට reply එකක්

    ඔයා එකට ඌයියා වෙන්න එපා
    ඉතින් ඌ කියන්නෙත් ඒකනේ... ස්කිල් තියන උන් යනවා... එහෙම නැති OPD එකේ චිට් ලියන්න විතරක් දන්න උන් ඉතිරි වෙනවා...

    උයියා උනේ ඒකට නෙවෙයි... හොදට බලන්න මම රිප්ලයි කලේ ඔයා යන්න කලින් PR දෙන රටවල් නෑ කියලා කියපු එකට... ඔයා UK තමයි ලෝකේ කියලා හිතාගෙන හිටියට අපි පලි නෑ...

    2000,2007,2015,2022
    ------ Post added on
    NHS එකෙ A&E average waiting time එක කොහොම්ද දැන්? 2000, 2007, 2015,2022 සහ දැන් ගනන් ගැන ඔයා හොදට දන්නවා ඇතිනේ..
     
    • Like
    Reactions: War Fighter

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,625
    113
    Piliyandala
    මේකිගෙ දායක සභාවම අමතල තියෙනවා දැක්කා..

    සේවිල ඉන්නේ දැන්... කිව්වනම් යන්නත් එපැයි
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    1) Not true... They are easier than local exams.. Have you appeared for any foreign licensing exams to comment on it's difficulty?? i have.. And it's not very tough...

    2) Again not true... Medical jobs are highly regarded in civilised countries unlike in toxic countries like Sri Lanka... Majority of Medical doctors are not looking for god like status in SL contrary to your beliefs.. Just a non toxic environmemt with good workingconditions and a work life balance, which we'll get in foreign countries

    Interns don't learn from patients during their internship but are only expected to carry out the seniors management plans.. So your point doesn't have any validity

    Learning is at Medical undergraduate levels at teaching hospitals where the patients are expected to co operate and have given their implied consent for their education and if not, can get treated at a Non teaching hospital

    Pay a visit to reddit. You should come out of your bubble.

    Communicate clearly to a patient at a teaching hospital that he/she is being treated by a trainee doctor limited experience and see how many patients will give their consent. Nonsense.
     
    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    Mage kalin job eke bossage wife doctor kenek. Bossa kiyanawa a exams wala amarukam.
    Mehe inna docala katha karanne ehe hospitals walin munwa head hunting karala balen ekkan yanna hadanawa wage. Puke indan pissu ohoma katha karana unta. Aththa nodanna, docala ashraya karala nathi gon haththa haavo karanawa wage rate serama minissu andanna puluwan kiyala hithan inne samahara doctors la.
    mona rate exam ekakda bn ube bosage wife kale🙄? ochchara amaru?. mama danna widihatanm uk ,australia exam echchara amaru na.lankawen yana ungen 90% kma exam karala job set karagena yanne.anthi 10% n bahutarayakge husband or wife denata e rate inna aya. usmle nm amaruilu❄️