ඔය අපරාදෙ කරපු එකකට කොහොමත් දඩුවම් ලැබෙයි ඒක හරි.
නමුත් මේ දොස්තරල සහ අනික් අය හීනෙන් නැගිටලා රටේ රේප් එකක් වෙලා මේ රට ඊය චීය්යා අපිට එපා කියල පොස්ට් දදා දගලන්නෙ බොරු සෝබනේට.. තමන්ගෙ තත්වෙ, ලොකුකම්, තමන් උපරිම සාදාරණ හොදම කොට්ටාස කියල පෙන්නන්න.
කෝ රටේ නීතිය හා සාමය, විනය, ගුනවත්කම්, ආකල්ප හරි ගස්සන්න මේ යූනියන්, මේ ඩොක්ටස් මොනවත් කතා කරලද... රටේ සාමාන්ය විනය සදාචාරෙ සන්ස්කෘතිය බලු බැල්මට පට්ට වල්, පට්ට වනචාරි චාරයනම් පිලිගන්න හා ප්‍රොමෝට් කරන්නෙ ඒ රටේ ඒවට ලැබෙන්නෙත් වපුරපු වගෙ වනචාරි රිසල්ට් මිසක් පින්වත් සිල්වත් හැසිරීම් නෙවෙ.. ටෙලිනාට්ටි ක ආන්ඩුවෙ චැනල් වලම ප්‍රොමෝට් කරන්නෙ මොනාද බැලුවොත් මෙහෙම වත් ගෑනු බේරිල ඉන්න එක පුදුමයි.. මිනිස්සු මෝල්කරල පිස්සු වට්ටන්න මීඩියා රැල්ලක් ආන්ඩුවෙන් චැනෙල් වල තියෙන්නෙ
Clean කරනව හිත් ආකල්ප වෙනස් කරනවා කිව්ව අයත් බීච් එකේ දවසක් කුනු අහුලල රට ගොඩ දැම්ම කියල ඛැය්‍යැ ගහනවා නමුත් තිබ්බ ආකල්පත් දැන් නෑ ජජ් ඉස්සරහ මිනි මරන රටක් වෙලා..
Discuss and critically evaluate impact of channels like ITN teledrama content, output, result vs. inhuman illicit tends in society

Last edited: