පිදුම

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා මට ඉක්මමනට පොතකට දාන්න පුලුවන් විදියේ පිදුමක් දෙනවද.. ලොකු උදව්වක් මචං ... ඉක්මනට ඕනේ.. මේ දැන්ම මේ දැන් මේ පොත සර්ට දෙන්න ​ඔනේ... පිදුම නැතුව හිරවෙලා ඉන්නේ... අනේ ..