පිදුරංගල වගේද කුඩුම්බිගල ....?

Aug 16, 2018
42
10
0
Sri Lanka
පිදුරංගල වගේද කුඩුම්බිගල ....?

කුඩුම්බිගල තපෝ වනය ගැන කරපු video එකක්. හොදද කියල බලන්නකෝ:)
[/QUOTE]
 
පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    නියම ප්ලෙස් එකක්..අලි ඉන්න කැලේ මැද්දෙ තියෙන්නෙ..දානෙ වතුර පවා හිගයි.. යනව නම් ඉන්න හාමුදුරුවොන්ට පිරිකර, දානෙ මොනා හරි අරන් යන්න... විනෝදෙට යන්න එපා.. ආරුගම්බෙ යනව නම් මෙතෙන්ටත් යන්න අමතක කරන්න එපා
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    පෝරිසාදයා;23680750 said:
    නියම ප්ලෙස් එකක්..අලි ඉන්න කැලේ මැද්දෙ තියෙන්නෙ..දානෙ වතුර පවා හිගයි.. යනව නම් ඉන්න හාමුදුරුවොන්ට පිරිකර, දානෙ මොනා හරි අරන් යන්න... විනෝදෙට යන්න එපා.. ආරුගම්බෙ යනව නම් මෙතෙන්ටත් යන්න අමතක කරන්න එපා

    ඔව් බං මාරු රෑට අලි එනවා නවතින තැනට. ලුණු සුවඳට එනවා කුස්සියට, අනික විනෝද චාරිකාවක් විදියට යන්න එපා. කැලය මාර නිශ්ශබ්දයි. හාමුදුරුවන්ට දාන,පිරිකර අරන් යන එක ඉතාමත් හොඳයි. අපිත් ගියා.