Bai patuwnta gahanna dennaa yakowයකෝ මම හතරපාරක් විතර ගහිල්ලා තියෙනවා.. එත් ඔතන ෆොටෝස් ගහන්න දෙන්නේ නෑ නේ.. දන් මිට මාස තුනකට උදදිත් ගියා.. ෆොටෝස් ගන්න දෙන්නේ නෑ..
උඹ කොහොමද ගත්තේ????

Bai patuwnta gahanna dennaa yakowයකෝ මම හතරපාරක් විතර ගහිල්ලා තියෙනවා.. එත් ඔතන ෆොටෝස් ගහන්න දෙන්නේ නෑ නේ.. දන් මිට මාස තුනකට උදදිත් ගියා.. ෆොටෝස් ගන්න දෙන්නේ නෑ..
උඹ කොහොමද ගත්තේ????

Ela Ela macho
thanks for shearing
rep added +
පට්ට![]()
Patta....
patta machanatta
උඩට යන්න විශේෂ අවසරයක් ඕනේ නෑ. සාමාන්‍ය කෙනෙකුට උදේ 7.30 ඉඳන් හවස 4.30 වෙනකන් උඩට වාහනේ ගිහින් එන්න පුළුවන්. අර සමිට් ලෙවල් එක තියෙන්නේ කෑම්ප් එක ඇතුලේ. එතනට අවසර නැතුව යන්නට බෑ.![]()
බිම ඉඳලා උඩට විනාඩි 15කින් වගේ යන්න පුළුවන්.
සත්තු මට සෙට් උනේ නෑ. මම උදේ 6.30 වෙනකොට උඩදිගටම බෝර්ඩ් එහෙම ගහලා තිබුනා දිවියන් ගැවසෙන ස්ථාන කියලා. පින්තූර ගන්න බැරි උනා ලෝ ලයිට් නිසා. ගත්තුවා ශේක් වෙලා බං..
![]()
යකෝ මම හතරපාරක් විතර ගහිල්ලා තියෙනවා.. එත් ඔතන ෆොටෝස් ගහන්න දෙන්නේ නෑ නේ.. දන් මිට මාස තුනකට උදදිත් ගියා.. ෆොටෝස් ගන්න දෙන්නේ නෑ..
උඹ කොහොමද ගත්තේ????
පුළුවන් වෙයි. කී දෙනෙක් දාලද? තෙල් වතුර බලලා, AC එක ඕෆ් කරලා හිමිහිට දෙවෙනි ගියර් එකේ ඇද ගන්න.machan, pattai
piduruthalagala naginda, 4 wheel wandiyak onada ?
*alto kaalakin adinne nathiweida ?
පට්ට මචන්...ඊළඟ නුවරඑලිය ට්‍රිප් ඒක ගියාම ඔහේ යන්න ඕනෙ
camp එකට යන්න විශේෂ අවසරය ගන්න ඕනෙ කොහෙන්ද??

දන්නේ නෑ ඒක නම්.. ගුවන් හමුදාවෙන් තමා..![]()
උඩට යන්න විශේෂ අවසරයක් ඕනේ නෑ. සාමාන්‍ය කෙනෙකුට උදේ 7.30 ඉඳන් හවස 4.30 වෙනකන් උඩට වාහනේ ගිහින් එන්න පුළුවන්. අර සමිට් ලෙවල් එක තියෙන්නේ කෑම්ප් එක ඇතුලේ. එතනට අවසර නැතුව යන්නට බෑ.![]()
බිම ඉඳලා උඩට විනාඩි 15කින් වගේ යන්න පුළුවන්.
සත්තු මට සෙට් උනේ නෑ. මම උදේ 6.30 වෙනකොට උඩදිගටම බෝර්ඩ් එහෙම ගහලා තිබුනා දිවියන් ගැවසෙන ස්ථාන කියලා. පින්තූර ගන්න බැරි උනා ලෝ ලයිට් නිසා. ගත්තුවා ශේක් වෙලා බං..
![]()
මෙතනට යන්නත් එක්කම කොහොමද මචන් අවසර ගන්න ඕන
එතැනින්ද ගන්න ඕනෙ නැත්තන් කොළඹින්ද??

දන්නේ නෑ මචං ඒක නම්. මම හොයලා බලලා PM එකක් දාන්නම් අනිවාර්යෙන්ම..![]()
දන්නේ නෑ මචං ඒක නම්. මම හොයලා බලලා PM එකක් දාන්නම් අනිවාර්යෙන්ම..![]()
එලකිරි සහෝ කාලෙකින් කට්ටිය එක්ක රව්මක් යන්නැත බැරි උනානේ

එල මචන්...පුලුවන්නම් කියපන් අපිටත් යන්න...